Cooking Palace

Cooking Palace We bring delicious homemade food at reasonable prices.

හෙට සෙනසුරාදා නිසා රෑට උයන්න කම්මැලි වගේද?😥වැඩ වැඩි නිසා උයන්න වෙලාවක් නැති වෙයිද? 😭Weekend එකේ නිවාඩු පාඩුවේ ගෙදරම ඉව්ව...
09/12/2022

හෙට සෙනසුරාදා නිසා රෑට උයන්න කම්මැලි වගේද?😥
වැඩ වැඩි නිසා උයන්න වෙලාවක් නැති වෙයිද? 😭
Weekend එකේ නිවාඩු පාඩුවේ ගෙදරම ඉව්ව වගේ රෑ කෑමට රසම රස කහ බතක් කාල බලමුද? 😍
• කහ බත්
• පරිප්පු
• අල තෙම්පරාදුව
• වම්බටු මෝජු
• මාළු
• බිත්තර
• පපඩම්
• කට්ලට් එක්ක කෙසෙල් කොලේ බත් එකක්

**එක්කෙනෙක්ට රු. 700ක් විතරමයි.

බද්දේගම, ගෝනපීනුවල, පෝද්දල, දොඩන්ගොඩ, අම්පෙගම, උනන්විටිය, ඇල්ලකන්ද අවට අයට අපි ගෙනැල්ලම දෙනවා. එහෙම නැත්තම් ඇවිත් ගෙනියන්නත් පුළුවන්.
(Delivery ගාස්තු අදාළ වේ)

**අළුතින් පටන් ගනිපු ව්‍යාපාරය නිසා මුල්ම orders 5ට 20%ක discount එකක් දෙනව. 🥰

අදම ඇණවුම් කර වෙනස වටහා ගන්න.
💯 100%ක්ම නිවසේ සාදන ආහාර වේ.

⏰ පෙර ඇණවුම් පමණි. සෙනසුරාදා (2022/12/10) සවස 3.00ට පෙර ඇණවුම ලබා දෙන්න.

📞 වැඩි විස්තර සදහා 077 42 83 608ට කතා කරන්න. නැත්නම් Whatsapp කරන්න.

Address

Ampitiya Watta, Nagoda Road
Baddegama
80200

Telephone

+94774283608

Website

Alerts

Be the first to know and let us send you an email when Cooking Palace posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share