Naveen Food Corner

Naveen Food Corner Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Naveen Food Corner, Fast food restaurant, No 377/2 Circular Road, Bakamuna.

😁🤤💞
28/07/2025

😁🤤💞

Place your order ☎️☎️071-5326761 whtsapp 0765663548
07/04/2025

Place your order ☎️☎️071-5326761
whtsapp 0765663548

07/04/2025

🥰☺️

ඔන්න හෙට (31) ඔයාලට ආයෙත් රසට බිරියානි කන්න පුලුවන්.. මේ බිරියානි එකට *තන්දූරී චිකන්*මැලේ අච්චාරු *චිලිපේස්ට් *රයිතා* බි...
30/03/2025

ඔන්න හෙට (31) ඔයාලට ආයෙත් රසට බිරියානි කන්න පුලුවන්..
මේ බිරියානි එකට
*තන්දූරී චිකන්
*මැලේ අච්චාරු
*චිලිපේස්ට්
*රයිතා
* බිත්තර
වගේම ඩෙසර්ට් එකට වටලප්පන් හරි කැරමල් පුඩින් හරි වර්ග දෙකෙන් තමන් කැමති වර්ගයක් ගන්න පුලුවන්.
සම්පූර්ණ පැකේජ් එකම රු.2500/=ක් විතරයි.. තව ඉතා සීමිත ඕඩර්ස් ප්‍රමාණයක් පමණක් ඉතුරුව ඇති බැවින් දැම්ම ඔයාගේ ඕඩර් එක වෙන් කරගන්න.
Place your order ☎️☎️071-5326761
Whtsapp 076-5663548
ඔවු ඔවු පොටෝ එකේ විදියටම ලැබෙනවා.. 😁😁🥰

සුබ මොහොතින් නවීන් ෆුඩ්ස් ඔන්න ආරම්භ උනා.. දැනට දියබෙදුම අවට ඉන්න අයට සති පොලේ බත් කඩෙන් මිළදී ගන්න පුලුවන් ලගදීම බකමූන ...
26/03/2025

සුබ මොහොතින් නවීන් ෆුඩ්ස් ඔන්න ආරම්භ උනා.. දැනට දියබෙදුම අවට ඉන්න අයට සති පොලේ බත් කඩෙන් මිළදී ගන්න පුලුවන් ලගදීම බකමූන අවට කඩවලින්ද ඔයාලට මිළදී ගන්න පුලුවන්..

**වටල්ප්පන්**
**කැරමල් පුඩින්**
**ජෙලි පුඩින්**
**චිලි පේස්ට්**
යන වර්ග ඔයාලට මිළදී ගන්න පුලුවන් පහසු මිළට...

උත්සව අවස්තා සදහාද පහසු මිළට මිළදී ගත හැක..
Contact number :- 0715326761

Place your order ☎️☎️071-5326761 Whtsapp 076-5663548
23/03/2025

Place your order ☎️☎️071-5326761
Whtsapp 076-5663548

හෙට තමයි ඔන්න දවස ☺️**මෙනුව..*(Extra long basmathi) chicken biriyni* malay pickles *Thandoori chicken*2Boiled eggs *rait...
22/03/2025

හෙට තමයි ඔන්න දවස ☺️
**මෙනුව..

*(Extra long basmathi) chicken biriyni
* malay pickles
*Thandoori chicken
*2Boiled eggs
*raitha
*chilipaste
Dessert
* watalappam or caramel pudding

ඔන්න ඕකයි මෙනූ එක
ඕඩර්ස් 10ක් විතරයි බාරගන්නේ ..
ඕඩර්ස් අද සවස 6 ට පෙර ලබා දෙන ඒවා පමණක් බාරගනු ලැබේ..
සම්පූර්ණ පැකේජයම වෙන්නේ ( Dessert වර්ග දෙකෙන් එකක්ද ඇතුලුව)LKR.2500/= විතරයි.. No.01 බාස්මතී සහලෙන් සහ
පුහුලන් කජුත් එක්ක තමා මේ මිළට හම්බෙන්නේ ඔයාලට..
රසට කන්න ඕඩර් එක වෙන් කරගන්න දැන්ම..
Place your order ☎️☎️071-5326761
Whtsapp 076-5663548
බකමූන නගරය අවට පමණක් බෙදාහැරීම සිදුකිරනු ලැබේ..

31/10/2024
Watalappan 😋😋
06/10/2024

Watalappan 😋😋

කටට රසට බිරියානියක් කමුද..? එහෙනම් මේ නම්බර් එකට කෝල් එකක් දාලා ඕඩර් එකක් දාන්න.. 071-5326761රු.550/= සිට ඉහලට...ඩිලිවරි...
02/10/2024

කටට රසට බිරියානියක් කමුද..?
එහෙනම් මේ නම්බර් එකට කෝල් එකක් දාලා ඕඩර් එකක් දාන්න.. 071-5326761
රු.550/= සිට ඉහලට...
ඩිලිවරි නොමැති බව කරුණාවෙන් සලකන්න..
☺️🍗🍚😋😋

Address

No 377/2 Circular Road
Bakamuna
51250

Alerts

Be the first to know and let us send you an email when Naveen Food Corner posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Naveen Food Corner:

Share