Cafe J by Dila

Cafe J by Dila Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cafe J by Dila, Restaurant, Banduragoda.

🥰
15/01/2026

🥰

Cafe J අපගේ ව්‍යාපාරය තවත් පුළුල් කරමින්පාරිභෝගික ඔබගේ පහසුව වෙනුවෙන් නව ශාඛාවක් සුබ මොහොතින් හෙට විවෘත වන වගයි (DS Jay ...
14/01/2026

Cafe J අපගේ ව්‍යාපාරය තවත් පුළුල් කරමින්
පාරිභෝගික ඔබගේ පහසුව වෙනුවෙන් නව ශාඛාවක් සුබ මොහොතින් හෙට විවෘත වන වගයි
(DS Jay auto hybred care ආයතනය අසල)
වේයන්ගොඩ පාර මුද්දරගම
0763570000

ඔබ සැමට ආරාධනා 🥰🥰🥰

🙏🙏🙏🙏🙏
10/01/2026

🙏🙏🙏🙏🙏

01/01/2026
කමුත..
01/01/2026

කමුත..

Cake House එකේ sesonal offer එක අදත් තියනවා. සුපිරි රස brownie එකක්, මුට්ටි කේක් එකක්, කොහෙවත් නැති පොල් කේක් එකක් 10%, ...
24/12/2025

Cake House එකේ sesonal offer එක අදත් තියනවා. සුපිරි රස brownie එකක්, මුට්ටි කේක් එකක්, කොහෙවත් නැති පොල් කේක් එකක් 10%, 15% discount එකක් යටතේ ලබාගන්න පුලුවන්.
මිලදී ගන්න අයගෙන් අපේ FB page එක like කරල තියන 3 දෙනෙක්ට raffle draw එකකින් කප් කේක් 12 box තුනක් දෙනවා.
ඉතින් ඉක්මන් කරන්න. Cafe J by Dila අසලදී..

23/12/2025

Cake House වෙතින් sesonal offer එකක්..
Brownie, Cup Cake, පොල් කේක්, මුට්ටි කේක් වලට 10%-15% දක්වා වට්ටම්.
Page එකට like කරපු අයගෙන් Raffle Draw එකකින් තෝරාගන්නා තුන් දෙනෙක්ට cup Cake 12 box 3ක්..
ඉතින් ඉක්මන් කරන්න.
Cafe J by Dila අසලදී...

රසම රස sesonal offer...Cake House වෙතින් ඔබට දෙසැම්බර් 24/ 25 දින දෙක තුල brownie, පොල් කේක්, මුට්ටි කේක් ආදී කේක් රාශිය...
22/12/2025

රසම රස sesonal offer...

Cake House වෙතින් ඔබට දෙසැම්බර් 24/ 25 දින දෙක තුල brownie, පොල් කේක්, මුට්ටි කේක් ආදී කේක් රාශියක් 10%, 15% වට්ටම් යටතේ ලබාගන්න පුලුවන්. එන්න එහෙනම් Cafe J by Dila අසලට...

Cafe J...🩷🩷🩷🩷
16/12/2025

Cafe J...🩷🩷🩷🩷

02/12/2025

Welcome Cafe J by Dila

10/11/2025

Birthday celebration
J by Dila

Address

Banduragoda

Telephone

+94759900302

Website

Alerts

Be the first to know and let us send you an email when Cafe J by Dila posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category