The cake house

The cake house Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The cake house, Cupcake Shop, Colombo, Western, Angoda.

“අම්මා ගෙදර හදනවා වගේ” කියපු එක අපේ හදවතටම දැනුණා. 🥹❤️ අපි cake එකක් හදන්නේ shortcuts වලින් නෙවෙයි. ගෙදර හදන කෑමක තියෙන ...
14/07/2026

“අම්මා ගෙදර හදනවා වගේ” කියපු එක අපේ හදවතටම දැනුණා. 🥹❤️
අපි cake එකක් හදන්නේ shortcuts වලින් නෙවෙයි. ගෙදර හදන කෑමක තියෙන අව්‍යාජ රසය ලැබෙන්න, සැබෑ ingredients සහ ආදරය එක්කයි.
ඒක ඔයාට දැනුණු එක අපිට ලොකුම සතුටක්. ස්තූතියි! 🙏

සමහර දවසට cake හදනවට වඩා detective වැඩ කරන්න වෙනවා. 😅Story No. 1 🧜‍♀️Customer:“Babyගේ photo එකට Mermaid එක හදන්න.”අපි හි...
14/07/2026

සමහර දවසට cake හදනවට වඩා detective වැඩ කරන්න වෙනවා. 😅

Story No. 1 🧜‍♀️

Customer:
“Babyගේ photo එකට Mermaid එක හදන්න.”

අපි හිතුවේ,
“හරි… photo එකේ look එක අරගෙන Mermaid character එකක් sculpt කරන්න ඕනේ.”

පස්සේ තමයි තේරුණේ customerට ඕන වෙලා තිබුණේ babyගේ photo එක icing topper එකට add කරන්න කියලා. 🥹

අවාසනාවකට icing topper එකකට photo එකක් ඒ වගේ එකතු කරන්න අපිට බැහැ. ඒ වගේම අතින් sculpt කරන character එකක් photo copy එකක් වගේම හදන්නත් බැහැ.🙆‍♀🙆‍♀

No. 2 🎂

Order details form එක ආවා…

Cake wording කියන තැන…
Customerගේ නම දාලා
බබාගෙ නම දාන්න අමතක වෙලා.

අපිත් හොඳ ළමයි වගේ ඒ නමම cake එකට දැම්මා. 😇

Cake එක හදලා photo එකත් යැව්වා…
ඒත් note වෙලා නැ

Delivery එකත් ගියා…

ඊට පස්සේ message එකක්…

“අනේ… ඒ මගේ නමනේ දාලා තියෙන්නෙ
එකම අලකලංචියයි..😁

මං කිව්වා ඉතින් දැන් එහෙනම් ඒක අයින් කරන්න කියලා..

Name tag එකකටත් cost එකක් තියෙනවනේ… ඉතින් ඒකත් දෙන්නටම වැඩක් නැති වියදමක් වුණා.

ඉතින් මේ post එකෙන් පොඩි ඉල්ලීමක්… ❤️

🩷 මම ඉල්ලලා තියෙන details දෙපාරක් කියවලා details දෙන්න
🩷 Special requests පැහැදිලිව ලියන්න.

ඔබ දෙන details අනුව තමයි අපි cake එක හදන්නේ.

කොහොමහරි පහුවදාත් කතා කරලා රසයි ලස්සනයි කිව්වා
අපේ තරහ මරහ නැ

PS: කවුරුත් වැරදි විදිහට හිතන්න එපා හොඳේ. මේ post එක කාටවත් දොස් කියන්න නෙවෙයි. Cake business එකේ එදිනෙදා සිද්ධ වෙන පුංචි අත්දැකීම් ටිකක් share කළා විතරයි.

ඔයාලටත් වෙලා තියෙනවද මෙහෙම වැඩ..🙆‍♀😇

14/07/2026

🎉 Saturday Batch එක දැනටමත් FULL

Sunday Batch එකත් FULL වෙන්න කලින් ඔයත් අපිත් එක්ක එකතු වෙන්න.

Cake Decorating මුල ඉඳන්ම ඉගෙනගෙන, විශ්වාසයෙන් තමන්ගේම cake හදන්න කැමති ඔයාටයි මේ අවස්ථාව.

කේක් එකක් හදනවා කියන්නේ recipe එකක් විතරක් නෙවෙයි… නිවැරදි techniques සහ හොඳ finishing ඉගෙන ගන්න එකත් ඒ තරම්ම වැදගත්.

ඒ නිසාම අපේ classes වලදී සෑම student කෙනෙක්ටම තනි තනිව අවධානය දීලා, හරියටම technique එක අල්ලගන්න පුළුවන් වෙනකම් guide කරනවා. අපේ සතුට තමයි ඔයාලා විශ්වාසයෙන් තමන්ගේම cake එක decorate කරන්න පුළුවන් මට්ටමට පත් වෙන එක. 🩷

Limited seats නිසා අදම ඔයාගේ seat එක reserve කරගන්න.

📅 New Batch – July 26 (Sunday)
🕥 10.30 AM
📍 The Cake House – Angoda

📩 WhatsApp group එකට join වෙලා registration details ලබාගන්න.

එන හැම trend එකෙන්ම cake හදවගන්න customer කෙනෙක් ඔයාටත් ඉන්නවද....🥰🎂මේ එහෙම හදපු එකක්....
13/07/2026

එන හැම trend එකෙන්ම cake හදවගන්න customer කෙනෙක් ඔයාටත් ඉන්නවද....🥰🎂
මේ එහෙම හදපු එකක්....

ලස්සනට ✨ neat එකට 🎂 professional විදිහට කේක් හදන්න ඉගෙනගන්න කැමතිද?පවුලේ ආර්ථිකයට සවියක් වෙන්න 💰තමන්ගෙ අතින්ම ආදරණීයයන්ට...
10/07/2026

ලස්සනට ✨ neat එකට 🎂 professional විදිහට කේක් හදන්න ඉගෙනගන්න කැමතිද?

පවුලේ ආර්ථිකයට සවියක් වෙන්න 💰
තමන්ගෙ අතින්ම ආදරණීයයන්ට රසවත් කේක් එකක් හදලා දෙන්න ආසාවෙන් ඉන්න ඔයාටයි මේ අවස්ථාව 💕

👩‍🍳 Cake Basics & Decorating
📍 Physical Courses Available

📅 නව පන්ති ආරම්භය – ජුලි 26 සිට

📍 The Cake House
ඉඳුරුගහවත්ත පාර, වල්පොල, අංගොඩ

🎂 Course Content (Full Practical Training)

🍰 Cake Varieties
Butter Cake
Chocolate Cake
Ribbon Cake
Marble Cake
Red Velvet
Dates Cake
Banana Cake
Coffee Cake
Tres Leches

🧁 Other Items
Cupcakes
Jar Cakes
Mini Cakes
Brownies
Cookies
Cake Pops
Cake Sickles

🎨 Icings & Techniques
Butter Icing
Chocolate Icing
Fondant Icing
Royal Icing
Chocolate Ganache
Mirror Glaze
Coffee Glaze
Chocolate Drip Cake
Doll Cake
Nozzle Designs
Fondant Toppers
Butter Icing Flowers
Gum Paste & Gum Paste Roses
Sugar Lace
Cake Covering
Dummy Covering
Cake Sandwiching

💰 Course Fees
Full Course – Rs. 29,000/=
Online – Rs. 17,000/=

🔴 Limited Students Only

Registration Fee – Rs. 5,000/= (Seat Reservation)
🎓 Special Benefits
✔ No prior knowledge required
✔ 3 Months Duration
✔ Monthly Payment Facility
✔ All Ingredients & Equipment Provided
✔ Valuable Certificate
✔ Professional Level Skills Guaranteed
👉 Cake pricing & quality ingredient selection guide included
👉 Business tips + cake secrets shared

🍩 One Day Courses
🔸 Sweet Table Course – Rs. 10,000/=
Cake Pops | Cake Sickles | Cookies | Cupcakes | Donuts | Brownies | Jar & Mini Cakes

🔸 One Day Cake Course – Rs. 12,000/=
Butter Cake | Chocolate Cake | Butter Icing | Chocolate Icing | Butter Icing Flowers | Cake Covering

🎂 ඔබත් අදම Cake Creation Expert කෙනෙක් වෙන්න!

📲 WhatsApp – 0769855418
(Join WhatsApp group – link in 1st comment)

ඒ කියන දේවල් බලන්න..🥹❤️🥹 “ඉස්සරහටත් ඔයාටම orders දෙන්නෙ.”🤍 “1000% විශ්වාසයි.”✨ “Neatness ගැන කතා කරන්න දෙයක් නෑ.”🎂 “Ever...
10/07/2026

ඒ කියන දේවල් බලන්න..🥹❤️

🥹 “ඉස්සරහටත් ඔයාටම orders දෙන්නෙ.”
🤍 “1000% විශ්වාසයි.”
✨ “Neatness ගැන කතා කරන්න දෙයක් නෑ.”
🎂 “Everyone loved it.”
💛 “We recommend THE CAKE HOUSE.”
🌸 “ඉල්ලපු විදිහටම තිබ්බා.”
☕ “Birthday එකක් නැති වුණත් ඔයාගේ cake එකක් ගන්න හිතෙනවා.”

මේ වචන තමයි මට ලැබෙන ලොකුම වත්කම.

මිනිස්සු මාව විශ්වාස කරනවා.
මිනිස්සු ආයෙත් එනවා.
මිනිස්සු තවත් අයට The Cake House recommend කරනවා.

ඒවා සල්ලි දීලා ගන්න බැරි දේවල්. ❤️

The Cake House කියන්නේ cake විකුණන තැනක් විතරක් නෙවෙයි…

මිනිස්සුන්ට මතක හිටින රසයක්, ලස්සන මතකයන් සහ ආදරෙන් හදපු අත්දැකීමක්. 🎂

ස්තූතියි මාව විශ්වාස කරන හැමෝටම..🥰

දවස් 5ට හදපු කේක් 30ක්..🥰🥰ඒ මහන්සියට ❤️එකක් ...
10/07/2026

දවස් 5ට හදපු කේක් 30ක්..🥰🥰
ඒ මහන්සියට ❤️එකක් ...

10/07/2026

කොහොමද ඒක...🤗🥰

2026.07.06 දින රත්මලාන බලා පිටත්ව ගිය ඩයමන්ඩ් පේන්ටින් ඇනවුම🐧💕💎දිවයින පුරා බෙදාහැරීම දින 3-5 අතර සිදුකෙරේ 🚛 ඇනවුම් කිරීම...
08/07/2026

2026.07.06 දින රත්මලාන බලා පිටත්ව ගිය ඩයමන්ඩ් පේන්ටින් ඇනවුම🐧💕💎

දිවයින පුරා බෙදාහැරීම දින 3-5 අතර සිදුකෙරේ 🚛
ඇනවුම් කිරීම සදහා ඉන්බොක්ස් පනිවිඩයක් එවන්න.

Thank you for your order Ms. Neelendra Athauda❤️🥰

DM for order📩 0767056310
COD available

Buy now😍👇

https://s.daraz.lk/s.I8EI


#ඩයමන්ඩ්පේන්ටින්

07/07/2026

Address

Colombo, Western
Angoda

Telephone

+94769855418

Website

Alerts

Be the first to know and let us send you an email when The cake house posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category