Rice Express

Rice Express Your go to spot for delicious, clean and affordable Fried Rice, Kottu, Nasi Goreng and Biriyani!

Great taste, top quality and budget friendly prices - all in one box! 🍚🔥

We’re open today and ready to serve you!Order now: 0112 777 779 | 070 773 7779
15/04/2026

We’re open today and ready to serve you!

Order now: 0112 777 779 | 070 773 7779

We will be closed on April 13th and 14th for the New Year holidays and will reopen on April 15th.
12/04/2026

We will be closed on April 13th and 14th for the New Year holidays and will reopen on April 15th.

🌾✨ Happy Pongal! ✨🌾A joyful celebration of the harvest, the Sun, and nature’s abundant blessings. May this special day b...
15/01/2026

🌾✨ Happy Pongal! ✨🌾

A joyful celebration of the harvest, the Sun, and nature’s abundant blessings. May this special day bring prosperity, happiness, and gratitude to your home and heart. 🌞🪔🍚

බඩ පිරෙන්න රසම රස සවාන් කන්න ආසයි නම් ඔයත් අදම එන්න පැලවත්තෙ Rice Express එකට! 🥰❤🍛 Gee Rice Sawan - 2500/=🍛 Dunthel Bath...
09/01/2026

බඩ පිරෙන්න රසම රස සවාන් කන්න ආසයි නම් ඔයත් අදම එන්න පැලවත්තෙ Rice Express එකට! 🥰❤

🍛 Gee Rice Sawan - 2500/=
🍛 Dunthel Bath Sawan - 3390/=
🍛 Crispy Chicken Sawan - 3800/=

අපි ඉන්නෙ පැලවත්තෙ, Cool Planet එකට එහා පැත්තෙ. අපේ Dine-In වගේම Take Away කරන්නත් පුළුවන්! ❤

ඔයා කැමති ඕනම විදියකට කන්න මේ Numbers වලට Call එකක් දීල අදම එන්න Rice Express එකට 🥰❤ - 0112 777 779 / 070 773 7779

We are open from 11.30 am to 10.30 pm

ඔයා තාම Rice Express එකේ මේ රසම රස dishes සෙට් එක try කලේ නැද්ද? එහෙනම් ඔයත් අදම එන්න Rice Express එකට! 🥰❤අපි ඉන්නේ පැලව...
09/01/2026

ඔයා තාම Rice Express එකේ මේ රසම රස dishes සෙට් එක try කලේ නැද්ද? එහෙනම් ඔයත් අදම එන්න Rice Express එකට! 🥰❤

අපි ඉන්නේ පැලවත්තේ, Cool Planet එකට එහා පැත්තේ. අපේ Dine In වගේම Take Away කරන්නත් පුළුවන්!

මේ numbers වලට call එකක් දීලා ඔයත් අදම order කරන්න 0112 777 779 / 070 773 7779

We are Open from 11.30 am to 10.30 pm.

මීගමුව අවට ඉන්න ඔයාට අඩුවට, පිරිසිදුවට, රසට, බඩ පිරෙන්න කන්න තැනක් හොයනවා නම් ඉතින් මීගමුව Rice Express තමයි තැන!😍❤අපේ එ...
07/01/2026

මීගමුව අවට ඉන්න ඔයාට අඩුවට, පිරිසිදුවට, රසට, බඩ පිරෙන්න කන්න තැනක් හොයනවා නම් ඉතින් මීගමුව Rice Express තමයි තැන!😍❤

අපේ එක තියෙන්නේ මීගමුව Arcadia Outlet එක ඇතුලෙමයි! 😍

ඉතින් මේ අඩුවට රසට තියන කෑම ඔයාට අපෙන් Take Away කරන්න පුළුවන්!🥰🌶

ඔයාට මේ Numbers වලට කතා කරල Order එක දාගන්න පුළුවන් - 031 21 21 525 | 0777 84 94 92.

ඉතින් ඔයත් අඩුවට, පිරිසිදුවට, රසට කන්න ආසයි නම් අදම එන්න මීගමුව Rice Express එකට!❤❤

පැලවත්ත අවට ඉන්න ඔයාට අඩුවට, පිරිසිදුවට, රසට, බඩ පිරෙන්න කන්න තැනක් හොයනවා නම් ඉතින් Rice Express තමයි! ❤🥰අපේ outlet එක ...
07/01/2026

පැලවත්ත අවට ඉන්න ඔයාට අඩුවට, පිරිසිදුවට, රසට, බඩ පිරෙන්න කන්න තැනක් හොයනවා නම් ඉතින් Rice Express තමයි! ❤🥰

අපේ outlet එක තියෙන්නේ පැලවත්ත Cool Planet එකට එහා පැත්තේ! 😍

ඔයාට අපෙන් Take Away වගේම Dine In කරන්නත් පුළුවන්! 🥰🌶

මේ numbers වලට call එකක් දීලා ඔයත් අදම order කරන්න 0112 777 779 / 070 773 7779

ඉතින් ඔයත් අඩුවට පිරිසිදුවට රසට කන්න ආසයි නම් අදම එන්න Rice Express එකට! ❤❤

✨🎉 Happy New Year 2026! 🎉✨Wishing you a year filled with happiness, success, and exciting new opportunities. May 2026 br...
01/01/2026

✨🎉 Happy New Year 2026! 🎉✨

Wishing you a year filled with happiness, success, and exciting new opportunities. May 2026 bring fresh beginnings, beautiful moments, and endless reasons to smile, while guiding you closer to your dreams with love and positivity all around.

Here’s to a bright, joyful, and prosperous 2026! 🥂🎆

Wishing you a Merry Christmas filled with joy, peace, and happiness.May the season bring warmth to your heart and blessi...
25/12/2025

Wishing you a Merry Christmas filled with joy, peace, and happiness.

May the season bring warmth to your heart and blessings to you and your loved ones. 🎄✨

මේ සීතල නත්තල් මාසයේ අතේ තියන ගානට රසට සුපිරි කෑමක් කන්න නම් ඔයා අදම එන්න ඕනේ තැනක් තමයි Negombo Rice Express එක! ❄️☃️❤අ...
08/12/2025

මේ සීතල නත්තල් මාසයේ අතේ තියන ගානට රසට සුපිරි කෑමක් කන්න නම් ඔයා අදම එන්න ඕනේ තැනක් තමයි Negombo Rice Express එක! ❄️☃️❤

අපේ මේ Rice Express Outlet එක තියෙන්නෙ Arcadia Negombo Outlet එකේමයි.🥰

අපේ දැනට තියෙන්නෙ Take away විතරයි.

ඉතින් ඔයාට මේ Numbers වලට කතා කරල Order එක දාගන්න පුළුවන් - 031 21 21 525 | 0777 84 94 92.

මේ රසම රස Budget Menu එකේ රස විදගන්න අදම එන්න Rice Express Negombo Outlet එකට.🥰❤

මේ සීතල නත්තල් මාසයේ අතේ තියන ගානට රසට කන්න ඔයත් කැමතිද?එහෙනම් ඔයා අදම එන්න ඕන තැනක් තමයි පැලවත්තේ Rice Express එක, අපි ...
08/12/2025

මේ සීතල නත්තල් මාසයේ අතේ තියන ගානට රසට කන්න ඔයත් කැමතිද?

එහෙනම් ඔයා අදම එන්න ඕන තැනක් තමයි පැලවත්තේ Rice Express එක, අපි ඉන්නේ පැලවත්තේ Cool Planet එක එහා පැත්තෙ!

ඉතින් බඩ පිරෙන්න හිත පිරෙන්න කන්න ඔයත් අදම එන්න Rice Express එකට!

මේ numbers වලට call එකක් දීලා ඔයත් අදම order කරන්න 0112 777 779 / 070 773 7779

ඉතින් ඔයත් අදම යාලුවොත් එක්ක හරි ඔයාගේ partner එක්ක හරි අදම එන්න Rice Express එකට.❤

Address

342/1 Pannipitiya Road Pelawatta
Battaramulla
10120

Website

Alerts

Be the first to know and let us send you an email when Rice Express posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category