Chocolate gift boxes

Chocolate gift boxes the writer

11/05/2026

I got over 2,000 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

😍😍😍
06/05/2026

😍😍😍

06/05/2026
05/05/2026

සුන්දර හදවතක් ඇති මිනිසෙකු වන්න

ආයුබෝවන් 🙏ඔන්න ගෙනාවා මගේ ඊළග ස්ලිප් මුදල් සීට්ටුව මාසෙට  10000×20 මුදල් 200000 ක් ..😊විස්තර මෙහෙමයි 👇 මම සීට්ටුවේ වගකීම...
23/08/2024

ආයුබෝවන් 🙏
ඔන්න ගෙනාවා මගේ ඊළග ස්ලිප් මුදල් සීට්ටුව
මාසෙට 10000×20 මුදල් 200000 ක් ..😊
විස්තර මෙහෙමයි 👇


මම සීට්ටුවේ වගකීම 100%ක් ගන්නවා

සීට්ටුවේ සම්පූර්ණ මුදල ලක්ෂ 2 යි ඒකෙන් මගේ කමිශන් එක 1000.ක් ගන්නවා

සීට්ටුව දෙවෙනි කොටසෙ ඉදන් ස්ලිප් ක්‍රමයට සිදු වෙන්නෙ, ඉතින් හැම මාසෙම 15 වෙනිදාට මුලින්ම වාරිකය දාන කෙනාට එදාට බේරන්න තියෙන අදාල කොටස ලැබෙනවා 18 දින ගිනුමට සල්ලි දානවා
ඉතින් සීට්ටුව ඉවර වෙනකන්ම මෙහෙමයි වෙන්නෙ .. ඉතින් මුදල් හදිස්සි අයට දෙවෙනි කොටසෙ ඉදන් මුලින්ම වාරිකය දාලා මුදල් ලබා ගන්න පුළුවන් ..

සීට්ටුව පටන් ගන්න කලින් මගේ ID දෙපැත්ත photo , ID එකත් සමග සෙල්ෆි ජායාරූප 02ක්, ග්‍රාමසේවා සහාතිකය , light bill, මගේ පවුලෙ අයෙක්ගෙ සියලුම විස්තර, මගේ facebook screenshots ආදී සියලුම විස්තර ඔයාලට දීලායි සීට්ටුව පටන් ගන්නෙ වගේම ඔයාලත් ඔය details ගන්නවා
ඉතින් උඩ සියලුම විස්තර කියලයි තියෙන්නෙ .. අවංකව, විශ්වාසයෙන් මාස 20 පුරාවට අපිත් එක්ක රැදිලා. ඉන්න පුළුවන්, අය එකතු වෙන්න

Address

Colombo
01

Website

Alerts

Be the first to know and let us send you an email when Chocolate gift boxes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share