SanRil Restaurant

SanRil Restaurant A Restaurant serving delicious food & lots of other activities & fun. The Restaurant theme is Food -

වසවිස නැති ප්‍රණීත ආහාර වේලක රස මිහිරියාව විද ගැනීමට SanRil Restaurant  වෙත ඔබේ ඇණවුමත් ලබා දෙන්න. 🟢 විවාහ මංගල උත්සව🔵 උ...
13/01/2023

වසවිස නැති ප්‍රණීත ආහාර වේලක රස මිහිරියාව විද ගැනීමට SanRil Restaurant වෙත ඔබේ ඇණවුමත් ලබා දෙන්න.

🟢 විවාහ මංගල උත්සව

🔵 උපන්දින සාද

🟣 විවාහ සංවත්සර සාද

🟡 නිවසේ පවත්වන බණ, දානමය, ආගමික අවස්ථාවන්

🟤 කාර්යාලයේ ඕනෑම උත්සව ඇතුලු විශේෂිත අවස්ථාවන්

🟠 ක්‍රීඩා උත්සව සහ සුහද හමු සදහා

⚪ ඔබේ ඕනෑම සුවිශේෂී අවස්ථාවක් රසින් රස ගන්වන්න ඔබගේ හොදම තේරීම SanRil Restaurant වෙත වරක් එන්න.

⚪ ඔබට තෝරා ගැනීමට විවිධ වර්ගයේ Sri Lankan, Chinese, Western food මෙනු රැසක් සමගින් ,

⚪ අතේ ඇති මුදලට, සාධාරණ මිල ගණන් යටතේ , සුහද සේවයද සමගින් .....

අමතන්න අපිව,

☎️ 0117578377
📲 0777303553

🎄🎄🎄We would like to take this opportunity to acknowledge you for your support of our business in the past year. We are t...
24/12/2022

🎄🎄🎄We would like to take this opportunity to acknowledge you for your support of our business in the past year.

We are thankful for the chance to serve you and would like to wish you a prosperous Christmas season. 🌲🌲🌲🎁🎁🎉️🎉️🎄🎄🎄🎉

Christmas special 🍽️👌
15/12/2022

Christmas special 🍽️👌

සියලු සත්වයන් නිවී සැනසෙන පින්බර උදුවප් පුන් පොහෝ දිනයක් වේවා 🙏🙏😇😇
07/12/2022

සියලු සත්වයන් නිවී සැනසෙන පින්බර උදුවප් පුන් පොහෝ දිනයක් වේවා 🙏🙏😇😇

Fried rice chickenSea food devilled Hot batter mushroomsVegetable chop suey😍😋👌
22/09/2022

Fried rice chicken
Sea food devilled
Hot batter mushrooms
Vegetable chop suey
😍😋👌

ඔබ සොයන මිලට  දිව සොයන රහට, සැරට බඩ පිරෙන්න කන්න SanRil Special Biriyani  @ Rs.650/=SanRil Restaurant දේශිය කුලුබඩු පමණක...
19/09/2022

ඔබ සොයන මිලට දිව සොයන රහට, සැරට බඩ පිරෙන්න කන්න

SanRil Special Biriyani @ Rs.650/=

SanRil Restaurant දේශිය කුලුබඩු පමණක් යොදාගෙන ප්‍රනීතව පිසූ බිරියානි බතක්.

මෙහි කිසිදු රසකාරක අඩංගු නැත.

උණු උණුවෙම කන්න නම් අපිට කතා කරන්න

Ubereats
Call - 0777303553
WhatsApp- +971556637913

🙏☸️🙏☸️🙏☸️ 🙏☸️🙏☸️🙏☸️ 🙏 පින්බර නිකිණි පුන් පොහොදිනයක් වේවා!!!  ☸️සාධු🙏 සාධු🙏 සාධු🙏☸️
11/08/2022

🙏☸️🙏☸️🙏☸️ 🙏☸️🙏☸️🙏☸️ 🙏
පින්බර නිකිණි පුන් පොහොදිනයක් වේවා!!!

☸️සාධු🙏 සාධු🙏 සාධු🙏☸️

සියලු සත්වයන් නිවී සැනසෙන පින්බර ඇසල පුන් පොහෝ දිනයක් වේවා 🙏🙏🙏🙏
13/07/2022

සියලු සත්වයන් නිවී සැනසෙන පින්බර ඇසල පුන් පොහෝ දිනයක් වේවා 🙏🙏🙏🙏

Dear customer.......We are serving Burgers & Submarines with Fries. Now you can order through Uber Eats/Dine-in & Takeaw...
12/07/2022

Dear customer.......

We are serving Burgers & Submarines with Fries.

Now you can order through Uber Eats/Dine-in & Takeaway. Order NOW!!!

Exclusively from Sanril Restaurant.

SanRil Restaurant
Call now at 0777303553
0772303553

අපේ රසය, අපේ සුවඳ , අපේකම පිරුණු Special Recipes යොදාගනිමින් සකසා රස ගැන්වූ 🤤📌Chinese, Thai , Mongolian, Sri Lankan, Wes...
11/07/2022

අපේ රසය, අපේ සුවඳ , අපේකම පිරුණු Special Recipes යොදාගනිමින් සකසා රස ගැන්වූ 🤤

📌Chinese, Thai , Mongolian, Sri Lankan, Western ඕනෑම Dish එකක් උණු උණුවෙන්ම රස බලන්න හොඳම සහ එකම තැන SanRil Family Restaurant

📌ඔබේ ආදරණීයන් සමඟ නිදහසේ ගත කරන්න, ඔබටම වෙන්කරවා ගත හැකි VIP Lounge එකක 🎤🎼🎵🎶💃🕺🍻🍸🥃

ගෙදර හැදුවා වගේම පොකට් එකට තට්ටු වෙන්නෙත් නැතුව , රෙස්ටුරන්ට් රසට හමෝටම සංග්‍රහ කරන්න නම් SanRil Family Restaurant විතරමයි.

ඔයාලගෙ බජට් එක අපිට කියන්න. ඒ බජට් එකට රසම කෑම වේල අපෙන්💓🍽

කතා කරන්න දැන්ම

☎️ 0777303553
0772303553

May the blessings of Allah be with you and your family, brining you good health, happiness and success!Eid Mubarak! to a...
10/07/2022

May the blessings of Allah be with you and your family, brining you good health, happiness and success!
Eid Mubarak! to all of our lovely Clients

Dear Valued Customer, We are available on Uber Eats & place your order online now.. Sanril Family Restaurant, New Kandy ...
27/06/2022

Dear Valued Customer, We are available on Uber Eats & place your order online now.. Sanril Family Restaurant, New Kandy Road, Biyagama, Kaduwela. 0777303553

Address

New Kandy Road, Bandarawatta, Biyagama, Kaduwela
Colombo

Opening Hours

Monday 07:00 - 23:00
Tuesday 07:00 - 23:00
Wednesday 07:00 - 23:00
Thursday 07:00 - 23:00
Friday 07:00 - 23:00
Saturday 07:00 - 23:00
Sunday 07:00 - 23:00

Telephone

+94777303553

Website

Alerts

Be the first to know and let us send you an email when SanRil Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SanRil Restaurant:

Share

Category