27/05/2026
සීනි කලවම් නැති, නියම බදුල්ලේ කිතුල් හකුරු සොයන අයට මෙන්න සාක්ෂි! 📦🍃 Traditional & Pure!
අද දිනත් අප කෙරෙහි විශ්වාසය තැබූ ආදරණීය පාරිභෝගිකයන් වෙනුවෙන් රාගමට සහ ගනේමුල්ලට පිටත්ව යන 100%ක්ම පිරිසිදු කිතුල් හකුරු පාර්සල් දෙකක් මෙලෙස සූදානම් කෙරුණා. ✈️📦 (විශ්වාසවන්තව, ඉතාමත් ආරක්ෂිතව "Fragile" ලේබල් සහිතව ඔබේ නිවසටම!)
ලංකාවේ අද වෙනකොට සීනි සහ පැණි රසකාරක දාලා හදන "Fake හකුරු" අස්සේ, අපේ "Village Fresh" නිෂ්පාදන දරුවන්ට පවා බය නැතුව විශ්වාසයෙන් දෙන්න පුළුවන් කියලා රස බලපු අයම අපිට සහතික දෙනවා!
🥰 (අපේ කලින් පෝස්ට්වල තියෙන customer reviews මීට හොඳම සාක්ෂියක්)
අපේ කිතුල් හකුරුවල ඇති විශේෂත්වය:
✅ බදුල්ලේ කැලෑ ආශ්රිත ගම්මානවලින් සපයාගන්නා සැබෑ කිතුල් පැණිවලින් පමණක් පදම් කර ඇත.
✅ කිසිදු සීනි, පැණි හෝ රසායනික ද්‍රව්‍ය කලවම් කර නොමැත.
ඔබත් ව්‍යාජ නිෂ්පාදනවලට රැවටෙන්නේ නැතිව, නියම හෙළ රසය අත්විඳින්න අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න:
📞 0717365365 / 0729088432 (WhatsApp ලබා ගත හැක)