CafeZone

CafeZone Nescafe Machines & Premix rent for any kind of occasions.

26/02/2026
26/02/2026

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වැටීමට සනත් ජයසූරියට තියෙන්නේ කර අරින්න බැරි දෝෂාරෝපණ..

2015දි සංගලා ටීම් එකෙන් අයින් උනාම අපි හැමෝම දන්නවා රික්තයක් හැදෙනවා කියලා. ඒ නිසා වැටෙන ක්‍රිකට් ගොඩ දාන්න ආදේශක හදන එක දිගු කාලීන වැඩක්. අන්න ඒ කාලේ ඉතාම ලොකු වගකීමක් තිබුන තේරිම් කමිටුවේ ලොක්කා තමා සනත් ජයසූරිය.

සනත් තේරිම් කමිටුව අරන් ඒකේ ඉඳලා කලේ දිගු කාලීන් සැලසුම් නෙමේ. සෝඩා බෝතලේ ඇරියා වගේ දවස ගානේ ප්ලේයර්ස්ලා ඉන්ටර්නැෂනල් අත ඇරලා දැම්මා. debute දුන්නා දුසිම් දෙකක් විතර. එක පාරක් එංගලන්තයේදි වමත් පේසි කෙනෙක්ට debute එක දුන්නා ඌ ආයෙම දැක්කෙත් නෑ. සනත්ගේ ඔය කෙලිය ඉවර උනේ මැච් ෆික්සින් පරීක්ෂණයක් ආරම්භ කරලා.

සනත් ICC පරීක්ෂණයට සහය නොදීම නිසා වසර දෙකක් බෑන් වෙනවා. ඊට පස්සේ සනත් ආයෙත් ක්‍රිකට්වලට රිංගන්න ගේමක් ගහනවා. මාධ්‍යවේදින් අල්ලගෙන ආසම්, රසල්ලා එක්ක ඉන්ටර්වීව් දිදි ඔන්ලයින් කෝච් කරන්න ගත්තා. 2023 වර්ල්ඩ්කප් එකේ exit එකත් එක්ක සනත්ට හම්බුනා කෝච්කම.

සනත්ගේ මූලිකත්වයෙන් ඊලඟට ක්‍රිකට්වල දියුණුවක් වෙනුවට කලේ කුඹුරු පිච්වල තරඟ දිනවලා ඒ ඒ දවසේ ආතල් දෙන එක. 2023 වර්ල්ඩ් කප් එකෙන් කාලා ඇවිත් කිව්වේ අපේ පිච්වල ගහලා ගිහින් ඉන්දියාවේ පිච්වල දිනන්න බෑ කියලා. එහෙම කිව්ව සෙට් එකම ආයේ කුඹුරේ සෙල්ලම් දැම්මා. තමන්ගේ සුච්ච කීකරු ගෝලයන්ට චාන්ස් දුන්නා. බෝඩ් එකට ඕනි පදයට නැටුවා. අනික් පැත්තට මිලියන ගාණක පඩියක් ගත්තා.

දැන් මූඩ් ගහලා ඉන්නවා දැකලා දුක හිතුනලු. මට නම් දුකක් නෑ.

සනත් කියන්නේ මාව ක්‍රිකට් බලන්න ආස කරපු ක්‍රීඩකයා. සනත් බැට් කරනවා බැලුවේ දොර රෙද්දෙන් එබිලා සනත් අවුට් වෙනවා දකින්න බය නිසා. ආදරේම ක්‍රීඩකයෙක් ඒත් තේරිම් කමිටු සභාපති හා කෝච් කෙනෙක් විදියට ලංකාවේ ක්‍රිකට්වලට කලේ negative දෙයක් මිසක් යහපත් දෙයක් නෙමේ

✒️ Vinod bhanuka

26/02/2026
23/02/2026

😂

Address

176/E/4, Wijaya Mawatha, Athurugiriya
Colombo
10150

Telephone

+94779453449

Website

Alerts

Be the first to know and let us send you an email when CafeZone posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CafeZone:

Share

Category