DEKH BHAI KEDAI

DEKH BHAI KEDAI Only for BBQ lovers

WE ARE BACK !!!Join us for a feast of deliciousAluthkade street food !!!.......🔥🔥🔥🔥28th...29th...30th... APRIL17-A  OILM...
14/04/2023

WE ARE BACK !!!
Join us for a feast of delicious
Aluthkade street food !!!.......🔥🔥🔥🔥
28th...29th...30th... APRIL
17-A OILMAN STREET COLOMBO 12
🕕 6PM ONWARDS

14/04/2023
Free ifthar program organized By DEKH BHAI KEDAI till ramazan end All are welcome☪️☸️✝️🕉️Location: 17-A Oilman street co...
05/04/2023

Free ifthar program organized By DEKH BHAI KEDAI till ramazan end All are welcome
☪️☸️✝️🕉️
Location: 17-A Oilman street colombo 12
DEKH BHAI KEDAI

04/03/2023

ඩම් පරොටා 😋
බාබකිව් කුකුලෙක් එක්ක ඩම් පරොටා පොට් ,
දෙදෙනකු හො තුන්දෙනකු බන්ඩි පැලෙන්න කන්න පුලුවන්......ගාන සාධාරණයි
RS. 1500/=
😊❤️🌿 "

මොනවද මේකට හම්බෙන්නේ ???

1.Ghee parotta 6
2.Bbq Chicken
3.Boil Eggs
4.Chiken kuruma
5.Kerla Salna
6.Fried Onion

ඔයා එකපාරක් Try කරන්න , අපි කියන්නේ මේක වෙනම රසක් වෙනම , කොලිටියක්.
තව තව අලුත් ingredients එක්ක ආපු රසම රසම ඩම් පොට් පරොටා එකක්. සමහරවිට ඔයා කාපු රසම එක වෙන්නත් පුලුවන්..... 😋 😋😋

Dum Pot parotta එකේම පදම් කරල තමයි එන්නේ,රස නම් Next Level... 😋😋😋
කඩේ නම අමතක කරන්න ඇපා


කතා කරන්න - 0772206443 / 0729522765

SPEND THIS WEEKEND AT THEDEKH BHAI KEDAI .....24h...25th...26th......FEBRUARY  🔥🔥🔥WEEKEND  NIGHT SPECIAL  OFFERS ..🔥🔥🔥ME...
20/02/2023

SPEND THIS WEEKEND AT THE
DEKH BHAI KEDAI .....
24h...25th...26th......FEBRUARY 🔥🔥🔥
WEEKEND NIGHT SPECIAL OFFERS ..🔥🔥🔥
MENU : BBQ CHIKEN WITH KUBOOS
POT DUM PAROTTA WITH BBQ
BBQ CHIKEN SHAWARMA
SHAMI KABAB
POT DUMPLING ( TAKKADI )
POT DUM BIRYANI BBQ CHIKEN

OUTDOOR SEATING DINE IN WE ARE OPENING ON, FRIDAY.....SATURDAY.....SUNDAY.....
SAVE THE TIME :- 6 p.m - MIDNIGHT
LOCATION:- DEKH BHAI KEDAI
17-A OILMAN STREET, COLOMBO-12
ALUTHKADE STREET FOOD .....

YOU ARE HUNGRY JUST CALL
YOUR ORDER ON :0729522765
:0772206443

බම්බු ඩම් බිරියානි 😋බාබකිව්  කුකුලෙක් එක්ක බම්බු ඩම් බිරියානි  ,  දෙදෙනකු හො තුන්දෙනකු බන්ඩි පැලෙන්න කන්න පුලුවන්......ග...
16/02/2023

බම්බු ඩම් බිරියානි 😋
බාබකිව් කුකුලෙක් එක්ක බම්බු ඩම් බිරියානි ,
දෙදෙනකු හො තුන්දෙනකු බන්ඩි පැලෙන්න කන්න පුලුවන්......ගාන සාධාරණයි
RS. 1500/=
😊❤️🌿 "

මොනවද මේකට හම්බෙන්නේ ???

1.Premium A Grade Rice.
2.Bbq Chicken.
3.Boil Eggs.
4.Mint Sambal.
5.Raita Pure Veg. Salad.
6.Fried Onion
7.Arabic Masala Dum Chiken

ඔයා එකපාරක් Try කරන්න , අපි කියන්නේ මේක වෙනම රසක් වෙනම , කොලිටියක්.
තව තව අලුත් ingredients එක්ක ආපු රසම රසම බම්බු ඩම් බිරියානි එකක්. සමහරවිට ඔයා කාපු රසම එක වෙන්නත් පුලුවන්..... 😋 😋😋

Original බම්බු ඩම් බිරියානි.බම්බු එකේම පදම් කරල තමයි එන්නේ,රස නම් Next Level... 😋😋😋

කතා කරන්න - 0772206443 / 0729522765

😋 අද අපි කියන්න හදන්නෙ සුපිරි බායි කඩේ ඩම් බිරියානි එකක් ගැන. ඔව් ඔව් මේ ඔයාලා දැන් දන්න තැනක්... ඒ ගැන පස්සෙ කතා කරමුකෝ...
24/01/2023

😋 අද අපි කියන්න හදන්නෙ සුපිරි බායි කඩේ ඩම් බිරියානි එකක් ගැන. ඔව් ඔව් මේ ඔයාලා දැන් දන්න තැනක්... ඒ ගැන පස්සෙ කතා කරමුකෝ.... 😋

🍛ඉතිං මේ බිරියානි එක විශේෂ වෙන්න හේතුව තමයි බිරියානි එක එක්ක ලැබෙන චිකන් එක. 🍗 ලොකුම ලොකු BBQ චිකන් කෑල්ලක්, 🥚බිත්තරයක් එක්ක රයිතා, මිංචි සම්බල් ලැබෙනවා... ඒ විතරක්ද බිරියානි බත් හරිම රසයි... බය නැතිව කියන්න පුළුවන් කෘතිම රසකාරකයි......

✅මේ බිරියානි එකේ ප්‍රයිස් එක සාදරනයි මෙයාලා නම් කියන්නෙ මේක දෙනෙකුට ඇති කියලා හැබැයි අපි තුන්දෙනාට ඇති වුනා. පෝෂන් එක ඒ තරමටම තියේ.

*බායි කඩේ ඩම් බිරියානි*
🔥🔥🔥🔥

ඉතිං ලොකේෂන් එක තමයි **ALUTHKADE STREET FOOD*
" *DEKH BHAI KEDAI* "කඩේ නම මතක ඇතිනෙ, අපි POT ඩම් පරොටා කෑව තැන... මෙයාලගෙ රුපියල් 550කට සුපිරි සෙට් මෙනු එකකුත් තියේ BBQ CHIKEN WITH KUBOOS , පොට් ඩම් පරොටා .....හැම විස්තරයක්ම තියෙනවා පහත Link එකේ තියෙන....



හැබැයි මතක ඇතුව *DEKH*BHAI KEDA* නම බලලා යන්න.......

Service එකත් පට්ට හොඳයි...👨🏻‍🍳

මන් නම් කියන්නෙ මේක යන්නම ඕනි තැනක්...
" *DEKH BHAI KEDAI* "
අපි විවෘත කරන මේ දින මතක තබා ගන්න
සිකුරාදා.....සෙනසුරාදා.....
ඉරිදා.....
කාලය ඉතිරි කරන්න :- සවස 6 - මධ්‍යම රාත්‍රිය
ස්ථානය:- *DEKH BHAI KEDAI* ඔයා කොළඹ යනවා නම් යන්නම ඕනි තැනක්...🤩

ලාබෙට රසට කන්න පුලුවන් පට්ට ලස්සන තැනක්...😍

හැබැයි මතක ඇතුව
*DEKH BHAI KEDAI*
නම බලලා යන්න......

Saturday.....Sunday..... special combo FIRST TIME IN ALUTHKADE STREET FOODBEEF CURRY DUMPLING ...... What is the meaning...
14/01/2023

Saturday.....Sunday..... special combo

FIRST TIME IN ALUTHKADE STREET FOOD
BEEF CURRY DUMPLING ......
What is the meaning of Thakkadi?????

Thakkadi is a sri Lankan food.... The dish consists of rice balls or dumplings covered in a sauce and cooked in a beef salna, ( a spicy gravy). Thakkadi originated from the Moor community in Sri Lanka.

තක්කඩි යන්නෙහි තේරුම කුමක්ද?????

තක්කඩි යනු ශ්‍රී ලාංකීය ආහාරයකි.... මෙම ආහාරය සෝස් එකක ආවරණය කර හරක් මස් සල්නා ( කුළුබඩු සහිත හොදි ) එකක පිසූ බත් බෝල හෝ ඩම්ප්ලිං වලින් සමන්විත වේ. තක්කඩි ශ්‍රී ලංකාවේ මුවර් ප්‍රජාවෙන් ආරම්භ විය.
WE ARE OPENING ON
FRIDAY.....SATURDAY.....SUNDAY.....
SAVE THE TIME :- 6 p.m - MIDNIGHT
LOCATION:- DEKH BHAI KEDAI
17-A OILMAN STREET, COLOMBO-12
ALUTHKADE STREET FOOD

ORDER YOU TASTY FOOD @ YOUR DOORS STEP
FOOD DELIVER :- 0729522765
0772206443
WE CARE TO CATER YOUR OUTDOOR EVENTS,
PARTIES & MANY MORE OF YOUR CATERING NEEDS..........
DEKH_BHAI_KEDAI
DEKH BHAI KEDAI

Address

17-A OILMAN Street COLOMBO 12
Colombo
00120

Opening Hours

Friday 17:00 - 00:00
Saturday 17:00 - 00:00
Sunday 17:00 - 00:00

Telephone

+94772206443

Website

Alerts

Be the first to know and let us send you an email when DEKH BHAI KEDAI posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DEKH BHAI KEDAI:

Share

Category