Kavee Product

Directions

Kavee Product Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kavee Product, Food Delivery Service, Colombo.

Premium Dehydrated Fruits & Foods 🌿
No preservatives | Export quality,Healthy snacks Sri Lanka"

"Best dehydrated fruits"

"Buy Sri Lankan food online"

"Natural snacks for travelers


🇱🇰 Shipping | 🌍 Worldwide inquiries

✨ අපෙන් ඔයාලට අලුත්ම Recipe එකක්! | New Recipe Alert! 🍍🍫✨මේක ඔයාලත් ගෙදරදී නිකන් ඉන්න වෙලාවට හදලා බලන්න! 👇📝 අවශ්‍ය ද්‍රව...
20/10/2026

✨ අපෙන් ඔයාලට අලුත්ම Recipe එකක්! | New Recipe Alert! 🍍🍫✨

මේක ඔයාලත් ගෙදරදී නිකන් ඉන්න වෙලාවට හදලා බලන්න! 👇

📝 අවශ්‍ය ද්‍රව්‍ය (Ingredients):
ඩීහයිඩ්‍රේටඩ් අන්නාසි පෙති (Dehydrated Pineapple Rings)

දියකරගත් ඩාර්ක් චොක්ලට් (Melted Dark Chocolate)

කුඩාවට කපා මඳක් බැදගත් කජු (Roasted Cashews)

මඳක් බැදගත් වියළි පොල් (Desiccated Coconut)

වයිට් චොක්ලට් චිප්ස් (White Chocolate Chips - optional)

👩‍🍳 සාදාගන්නා ආකාරය (Easy Method):

1️⃣ Step 1: විජලනය කරගත් අන්නාසි පෙත්තක අඩක් (Half-dip) දියකරගත් ඩාර්ක් චොක්ලට් මිශ්‍රණයේ ගිල්වා ගන්න.

2️⃣ Step 2: චොක්ලට් තට්ටුව වේලෙන්නට පෙර, ඒ මත කපාගත් බැදපු කජු, වියළි පොල් සහ වයිට් චොක්ලට් චිප්ස් උඩින් තවරන්න.

3️⃣ Step 3: Parchment paper එකක් මත තබා විනාඩි 15ක් ශීතකරණයේ (Refrigerator) තබා චොක්ලට් තට්ටුව තද කරගන්න.

එච්චරයි! ඉතාම පහසුවෙන් රසවත්, සෞඛ්‍ය සම්පන්න Snack එකක් දැන් ලෑස්තියි! 😋✨

💡 ඔයාලත් මේක ගෙදරදී Try කරලා බලලා අපිට Photos එවන්න අමතක කරන්න එපා!

🌿 🍍🍉Dehydrated නිස්පාදනය කරන ඔයාලට ඔයාලගේ බිස්නස් එක අලුත් විදිහට කරගෙන යන්න recipe ටිකක් දෙන්නද..?🤗👍✅ඔනී අය comment කරන...
18/10/2026

🌿 🍍🍉Dehydrated නිස්පාදනය කරන ඔයාලට ඔයාලගේ බිස්නස් එක අලුත් විදිහට කරගෙන යන්න recipe ටිකක් දෙන්නද..?🤗👍✅

ඔනී අය comment කරන්න...අද හවසට අලුත්ම recipe එකක් දෙනවා...try කරලා බලන්න්..😍

15/10/2026

ඔබ ලෝකේ 🌍 කොහේ හිටියත් ලංකාවේ කොස් පොලොස් ,දෙල් ,වල රස බලන්න....
😋😋

එකම විසදුම..💪👇

#ආහාරවිජලනය

🌿  ඔබ නිෂ්පාදන කරන product පහලින් comment කරන්න...ඒ හරහා අපට පුලුවන් ගැනුම්කරුවන් ඔබට සම්බන්ද කරලා දෙන්න..👇🤗     #ආහාරවි...
15/10/2026

🌿 ඔබ නිෂ්පාදන කරන product පහලින් comment කරන්න...ඒ හරහා අපට පුලුවන් ගැනුම්කරුවන් ඔබට සම්බන්ද කරලා දෙන්න..👇🤗

#ආහාරවිජලනය

🌺 One Hibiscus Flower → Multiple Products → More Value!Hibiscus is more than just a beautiful flower. Its natural compou...
08/10/2026

🌺 One Hibiscus Flower → Multiple Products → More Value!

Hibiscus is more than just a beautiful flower. Its natural compounds and pigments make it an interesting raw material for a variety of food and beverage applications. 🌿

🌺 Potential benefits & natural properties
• Rich in antioxidants
• Contains anthocyanins responsible for its natural red colour
• Traditionally used as a herbal tea
• Research suggests hibiscus tea may help support healthy blood pressure levels*
• A naturally caffeine-free and refreshing beverage option

🌱 What can be made from hibiscus?
🍵 Hibiscus Tea
🌺 Dried Hibiscus Flowers
🥄 Hibiscus Powder
🎨 Natural Food Colouring
🍰 Various food & beverage applications

👉 One ingredient → Multiple products → More value → More market opportunities.

Let’s discover the hidden value in our local resources and turn them into innovative value-added products. 🇱🇰🌱

Kavee Product
Value Addition | Dehydration | Business Ideas

*For general educational purposes only. Not intended as medical advice or treatment.

🌺 වදමල් – සුන්දරත්වය පමණක් නොව, ස්වභාවික වටිනාකමක්!වදමල්වල, විශේෂයෙන් Hibiscus වර්ගවල, ශරීරයට හිතකර විය හැකි ස්වභාවික ශා...
08/10/2026

🌺 වදමල් – සුන්දරත්වය පමණක් නොව, ස්වභාවික වටිනාකමක්!

වදමල්වල, විශේෂයෙන් Hibiscus වර්ගවල, ශරීරයට හිතකර විය හැකි ස්වභාවික ශාක සංයෝග සහ ප්‍රතිඔක්සිකාරක අඩංගු වේ. 🌿

✨ වදමල්වලින් ලැබිය හැකි ප්‍රධාන ප්‍රතිලාභ:

🌿 ප්‍රතිඔක්සිකාරක (Antioxidants) අඩංගු වීම
❤️ රුධිර පීඩනය පාලනයට යම් සහයක් විය හැක
🩸 Cholesterol සහ රුධිරයේ lipid මට්ටම් සඳහා යම් හිතකර බලපෑමක් තිබිය හැක
💧 Herbal tea එකක් ලෙස පානය කළ හැක
🌺 Anthocyanins සහ polyphenols වැනි ස්වභාවික ශාක සංයෝග අඩංගු වේ

වදමල් dehydrate කර tea, powder සහ value-added products ලෙසද භාවිත කළ හැක. ♻️🌱

💡 ස්වභාවික සම්පතකට නව වටිනාකමක් එකතු කිරීම තමයි Value Addition!

📌 මෙය සාමාන්‍ය දැනුවත් කිරීම සඳහා පමණි. වදමල් නිෂ්පාදන ඖෂධයක් ලෙස සැලකිය නොහැක.
🌺 Hibiscus – More Than Just a Beautiful Flower!
Hibiscus, particularly edible varieties such as Hibiscus sabdariffa, contains natural plant compounds and antioxidants that may offer potential health benefits. 🌿
✨ Potential benefits of Hibiscus:
🌿 Rich in antioxidants
❤️ May support healthy blood pressure
🩸 May have beneficial effects on cholesterol and blood lipid levels
💧 Can be enjoyed as a refreshing herbal tea
🌺 Contains natural compounds such as anthocyanins and polyphenols
Hibiscus can also be dehydrated and transformed into herbal tea, powder, and other value-added products. ♻️🌱
💡 Turning a natural resource into a valuable product – that's Value Addition!
📌 This content is for general educational purposes only and is not intended to diagnose, treat, or cure any disease.

#වදමල්

04/10/2026


🚀 ව්‍යාපාරයක් පටන් ගන්න එක විතරක් ප්‍රමාණවත්ද?ව්‍යාපාරයක් දිගුකාලීනව සාර්ථකව පවත්වාගෙන යන්න නම්, ප්‍රධාන අංශ 4ක් පිළිබඳව...
02/10/2026

🚀 ව්‍යාපාරයක් පටන් ගන්න එක විතරක් ප්‍රමාණවත්ද?

ව්‍යාපාරයක් දිගුකාලීනව සාර්ථකව පවත්වාගෙන යන්න නම්, ප්‍රධාන අංශ 4ක් පිළිබඳව හොඳ අවබෝධයක් තිබිය යුතුයි. 👇

📦 01 | PRODUCT – නිෂ්පාදනය
ගුණාත්මකභාවය, පාරිභෝගික අවශ්‍යතාවය, මිලට සාධාරණ වටිනාකම සහ වෙනස්කමක් (USP) ඇති නිෂ්පාදනයක් නිර්මාණය කිරීම.

📣 02 | MARKETING – අලෙවිකරණය
ඔබේ නිෂ්පාදනය ගැන නිවැරදි පාරිභෝගිකයා දැනුවත් කිරීම. Brand එක ගොඩනැගීම, Content Marketing, Social Media සහ නිවැරදි Marketing Strategy එකක් භාවිතා කිරීම.

🤝 03 | SALES – අලෙවිය
Marketing හරහා පැමිණෙන පාරිභෝගිකයන් සැබෑ ගනුදෙනුකරුවන් බවට පත් කිරීම. හොඳ Customer Service, Sales Process සහ පාරිභෝගික විශ්වාසය මෙහිදී ඉතා වැදගත්.

💰 04 | FINANCIAL – මූල්‍ය කළමනාකරණය
ආදායම ලැබෙනවා කියලා පමණක් ව්‍යාපාරය ලාභදායී වෙන්නේ නැහැ. වියදම්, ලාභය, Cash Flow, Pricing සහ නැවත ආයෝජනය නිවැරදිව කළමනාකරණය කළ යුතුයි.

🔄 PRODUCT → MARKETING → SALES → FINANCIAL

මේ අංශ 4 එකිනෙකට සම්බන්ධයි. එක් අංශයක් දුර්වල වුණොත් සමස්ත ව්‍යාපාරයටම බලපෑමක් ඇති විය හැකියි.

🌱 Kavee Product තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ ආහාර විජලනය සහ Value Addition පමණක් නොවෙයි — ව්‍යාපාරයක් ගොඩනඟාගෙන එය වර්ධනය කරගන්න අවශ්‍ය දැනුමත් බෙදාගැනීමයි.

📌 මේ අංශ 4 ගැන වෙන වෙනම සරලව සහ ප්‍රායෝගිකව ඉදිරියේදී කතා කරමු.

දැනගන්න ඔනී අංගය කුමක්ද ? Comment කරන්න.
👉 Kavee Product Follow කරලා එකතු වෙන්න.

🌿  නීරෝගිමත් සුභ දවසක් හැමදෙනාටම..🙏❤️🌹Good helthy..🤗
02/10/2026

🌿 නීරෝගිමත් සුභ දවසක් හැමදෙනාටම..🙏❤️🌹

Good helthy..🤗

01/10/2026

゚viralシ

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Kavee Product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share