07/04/2026
සිංහල අලුත් අවුරුද්දට කාර්යබහුල ඔයාගෙ ගෙදරට රසම රස
*සිංහල අච්චාරුවක්,
*බටුමෝජු ,
*චිලි පේස්ට්,
* මාලු ඇඹුල් තියල්
*රටකජු මිශ්ර පපඩම් හාල්මැස්සන් බැදුමක්
පිරිසිදුවට රසට අඩු මුදලකට ඔයාලගෙ ගෙදරටම ගෙනත් දෙන්න අපි ලෑස්ති...🧑🍳🛻
සිංහල අච්චාරුව ඇතුලු අනෙකුත් සියලුම කල්තබාගන්න පුලුවන් කෑම පොට් විදියට ගන්නත් ඔයාලට පුලුවන්😌 ඔයාලගෙ කෑම මේසේ තවත් ලස්සනට රසවත් කරගන්න ඔයාලත් අදම ට්රයි කරන්න😌🫶
චූටි කතා බහක් කරන ගමන් කන්න..ගෙදරට එන ලොකු ඈයොන්ට තෑගි කරන්න 😎..පුංචි පුංචි ගමන් බිමන් වලට අරන් යන්න රසම රස කෑමවර්ග ගොඩක් කටට රසට කන්න ආස අයට අපෙන් මිලදී ගන්න පුලුවන්🫶
ඉතින් බල බල ඉන්න එපා දුවලා දුවලා ඇවිත් මෙන්න මේ නම්බර් එකට වට්සැප් මැසේජ් එකක් දාන්න ලමායී😌❤️...0788135389📲