Fruity.LK

Fruity.LK Fruity – Fruit Shop | Juice Bar | Fruit Platters
We bring you the freshest fruits, cool juices, and colorful fruit plates — all in one place!

03/05/2026
28/03/2026

✨️

17/03/2026

😋

07/11/2025

🍍 ඔයාගේ Party එකට පට්ට Fresh Look එකක්! 🍇✨️Small Fruit Plate – Perfect for One! 🍎 250/= 👌✨️Large Fruit Plate – Share the...
18/10/2025

🍍 ඔයාගේ Party එකට පට්ට Fresh Look එකක්! 🍇

✨️Small Fruit Plate – Perfect for One! 🍎 250/= 👌
✨️Large Fruit Plate – Share the Freshness!
( Choose your size — price may vary depending on your order size or fruit selection)

ඔයාලගේ party, birthday, office event, anniversary වගේ විශේෂ අවස්ථාවට ගැලපෙන අලුත්ම fruit plate එකක් දැන් අපෙන්! 😍

නැරඹූම රසට පත් වෙන විදිහට අලංකාරව සකස් කරපු fresh fruits 🥭🍊
ඒකට spicy chilli mix එකත් එකතු කරලා — හරියටම Sri Lankan taste එක! 🇱🇰🔥

👉 Party look එකට ගැලපෙන විශේෂ design
👉 නව පලතුරු වලින් daily prepare කරනව
👉 අනිවාර්යයෙන්ම හැම උත්සවයකටම ගැලපෙන healthy & colourful choice එකක් 💫

📞 Inbox එකට දැන්ම message එකක් දාන්න
🍓 Fruit Plate එකක් order කරලා ඔබේ party එකත් colour කරගන්න ❤️

14/10/2025

Fruit Salad Cups – Orders Open 🍍
Event ekakata athi refresh look එකක් danna හිතෙනවද?

අපේ Fruit Salad cups හදලා දෙන්නේ 👇
✔️ Fresh & Clean පලතුරු mix
✔️ Attractive display look එකක්
✔️ Kids table / Juice bar / Party counters walata super
✔️ Bulk order වලටත් ගන්න පුළුවන්

🎯 Event date එකට පෙර Order confirm කරලා හිටියොත් හොඳයි
👉 DM කරලා price & date confirm කරන්න!

13/10/2025

Fruity🥴👌

Fresh & Colorful Fruit Platter – Make Your Event Stand Out! 🥭🍉

ඔබේ Event එකට classy & natural touch එකක් එකතු කරන්න මේ Fresh Fruit Plate එකෙන්!
Decorations නැතුවම clean, elegant look එකක් — photos click කරන්න හිතෙන display එක 💫

✔️ 100% Fresh Fruits
✔️ Natural Look – No Artificial Decoration
✔️ Photo-Friendly Presentation – Insta Ready!

🎉 Perfect for: • Birthday / Home Parties
• Juice Bar Setup
• Couple Surprises / Small Functions
• Buffet & Dessert Table Display

📌 Order Now – Send Quantity + Date to Inbox
📍 Freshness Guaranteed | Custom Sizes Available

11/10/2025

Order now
0766621293

🍹 Fruity Juice Bar 🍹Freshness | Health | Happiness 💚ඔයාලගේ දිවියට සජීවිකම ගෙනෙන සුපිරි Fresh Fruit Juices & Platters දැන...
31/08/2025

🍹 Fruity Juice Bar 🍹
Freshness | Health | Happiness 💚

ඔයාලගේ දිවියට සජීවිකම ගෙනෙන සුපිරි Fresh Fruit Juices & Platters දැන් Fruity Juice Bar එකේ. 🥭🍉🍍🍇🍌🍏

✅ 100% Fresh Fruits
✅ Natural Taste – No Preservatives
✅ Healthy & Refreshing

ඔයාලගේ හැම අවස්ථාවකටම – Birthday 🎂, Office Party 🎉, Family Moments 👨‍👩‍👧‍👦 හෝ දිනය Refresh කරන්න අවශ්‍ය වෙලාවට – Fruity Juice Bar එකෙන් සුවඳමත් රසවින්දන පලතුරු 🍓🍊🍎

👉 Customize කරගන්නත් පුළුවන්!
👉 DM/Call කරන්න අදම ඔයාලගේ order එක confirm කරන්න.

Address

Dankotuwa, Sri Lanka
Dankotuwa
61130

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 15:00

Website

Alerts

Be the first to know and let us send you an email when Fruity.LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share