31/12/2025
🌻 2026 සුබ නව වසරක් වේවා! 🌻
උදා වූ 2026 නව වසර, ඔබ ඇතුළු පවුලේ සැමට සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරි වාසනාවන්ත වසරක් වේවා!
මේ වසරේ ඔබේ තේ වගාවන් සරුසාර වී, අටු කොටු පිරී ඉතිරී යන, ඔබේ සියලු බලාපොරොත්තු ඉටුවන වසරක් වේවායි "පනිල්කන්ද තේ පවුලේ" අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු. 🙏💚