TAP Tasty Food - Healthy Life

A Delicious Meal For Money On Hand Only Home Delivery

We Are Open NowEveryday 11am to 9:30pm
28/02/2022

We Are Open Now
Everyday
11am to 9:30pm

The Food Story - ඇඹිලිපිටිය📜 - New Menu - 📋- ඇවිත් අරන් යනවා නම් තියෙන්නෙ මිද්දෙනිය පාරේ ආයුර්වේද හන්දියත් පාසල් හංදියත්...
26/02/2022

The Food Story - ඇඹිලිපිටිය
📜 - New Menu - 📋

- ඇවිත් අරන් යනවා නම් තියෙන්නෙ මිද්දෙනිය පාරේ ආයුර්වේද හන්දියත් පාසල් හංදියත් අතර ප්‍රධාන පාරේ...
- කෝල් කරලා ඕඩර් කරන්නත් පුළුවන්... 🛵

Normal - එක්කෙනෙක්ට බඩපැලෙන්න කන්න -👨🏻
Full (1KG)- දෙන්නෙක්ට බඩ පැලෙන්න කන්න -👨🏻👩🏻
Family Pack (2.5KG)- 5 දෙනෙක්ට බඩ පැලෙන්න කන්න - 👨🏻👨🏻👨🏻👩🏻👩🏻

-- රයිස් | කොත්තු | නූඩ්ල්ස් සමඟ --
🟢 නම්පා සෝස්
🟤 චයිනීස් ග්‍රේවි
🔴 තක්කාලි සෝස්
🔴 චිලී පේස්ට්, ලැබෙනවා...

චිකන් සබ් 3ක් එක්ක Coca-Cola හෝ Sprite 1L එකක් - රු.1400

- 🌞 දවල් 11 ඉඳන් 🌝 රෑ 9 වෙනකන් අපි ඩිලිවරි කරනවා. දැන්ම කෝල් එකක් දෙන්න...
☎️ 070 707 707 6

😍 Offer 🤩 Offer 😍 Offer 🤩පෙබරවාරි 04 05 06 යන දින තුනේ....ෆුඩ් ස්ටෝරියෙන් දිග සති අන්තයට දෙන ඔෆර් එක! 🔥 රයිස්/කොත්තු/නූඩ...
04/02/2022

😍 Offer 🤩 Offer 😍 Offer 🤩
පෙබරවාරි 04 05 06 යන දින තුනේ....

ෆුඩ් ස්ටෝරියෙන් දිග සති අන්තයට දෙන ඔෆර් එක! 🔥

රයිස්/කොත්තු/නූඩ්ල්ස් ඕනි එකකින් කිලෝ එකක් එක්ක පෙප්සි 500ml ක්! 🥘🥤

-චිකන් නම් රුපියල් 700.00යි
-මික්ස් නම් රුපියල් 800.00යි
-සී ෆුඩ් නම් රුපියල් 900.00යි

- ඇවිත් අරන් යනව නම් තියෙන්නෙ මිද්දෙනිය පාරේ ආයුර්වේද හන්දියෙ...
- කෝල් කරලා ඕඩර් කරන්නත් පුළුවන්... ☎️

- දැන්ම කෝල් එකක් දෙන්න...
☎️ 070 707 707 6

ශ්‍රී ලංකා 🇱🇰 නිදහස් දිනේට✊🏻 Freedom Sub Offer 😍චිකන් සබ්මැරීන් 3යිකොකා කෝලා ලීටර් 1යිරු.1400යි 😳පෙබරවාරි 03යි 04යි විතර...
02/02/2022

ශ්‍රී ලංකා 🇱🇰 නිදහස් දිනේට
✊🏻 Freedom Sub Offer 😍

චිකන් සබ්මැරීන් 3යි
කොකා කෝලා ලීටර් 1යි
රු.1400යි 😳

පෙබරවාරි 03යි 04යි විතරයි ඔෆර් එක තියෙන්නේ... 🥺
Offers නම් ඉතිං The Food Story තමයි 🥲 බඩ පැලෙන්න සබ් කන්න 🥖 කැමති සෙට් එක දැන්ම ඕඩර් කරමු... 😍

ගන්න දැන්ම කෝල් එකක් ☎️ 0707077076
නැත්නම් අපිට වට්සැප් මැසේජ් එකක් දාන්න 🙃

අලුත් නමකින් අලුත් වෙනසක් සමඟ ඉදිරීයේදී ආරම්භ වන The Food Storyයට දැන් අලුත් සමාජිකයන් අපි හොයනවා...• කිචන් හෙල්ප් (පුහු...
01/02/2022

අලුත් නමකින් අලුත් වෙනසක් සමඟ ඉදිරීයේදී ආරම්භ වන The Food Storyයට දැන් අලුත් සමාජිකයන් අපි හොයනවා...

• කිචන් හෙල්ප් (පුහුණු නුපුහුණු)
• ඩිලිවරි බෝයිස් (ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි අය පමණක්)

*ඇඹිලිපිටිය අවට අය නම් වැඩිය හොඳයි.
*ඩිලිවරි ජොබ් එක සඳහා අමතන අය යතුරු පැදියක් සහිත අය නම් ඉහළ වැටුපක් ඉපයිය හැක.

දැන්ම අමතන්න - 0703644442

අප සමඟ එක්ක වූ 2000කට අධිකබඩජාරි මිතුරනි..ස්තූතියි.. 😍❤🙏🏻Team The Food Story
24/01/2022

අප සමඟ එක්ක වූ 2000කට අධික
බඩජාරි මිතුරනි..
ස්තූතියි.. 😍❤🙏🏻
Team The Food Story

කටට රසට සැර වෙන්න නයි මිරිස් දාල හදන, හොඳි එක්ක කොත්තු කන්න කැමති අයටත්, හොඳි නැතුව කොත්තු කන්න කැමති අයටත් සෙට් වෙන ෆුඩ...
23/01/2022

කටට රසට සැර වෙන්න නයි මිරිස් දාල හදන, හොඳි එක්ක කොත්තු කන්න කැමති අයටත්, හොඳි නැතුව කොත්තු කන්න කැමති අයටත් සෙට් වෙන ෆුඩ් ස්ටෝරියෙ කොත්තුව! 🌶🔥🥘🥵

නෝමල් | කිලෝ
වෙජි කොත්තු 200/= 350/=
එග් කොත්තු 250/= 450/=
චිකන් කොත්තු 350/= 650/=
මික්ස් කොත්තු 400/= 750/=
සී ෆුඩ් කොත්තු 450/= 850/=

චීස් ඇඩ් කරනව නම්. +100/=. +200/=

- ඇවිත් අරන් යනව නම් තියෙන්නෙ මිද්දෙනිය පාරේ ආයුර්වේද හන්දියෙ...
- කෝල් කරලා ඕඩර් කරන්නත් පුළුවන්... ☎️

- දැන්ම කෝල් එකක් දෙන්න...
☎️ 070 707 707 6

😍 Offer 🤩 Offer 😍 Offer 🤩ෆුඩ් ස්ටෝරියෙන් දිග සති අන්තයට දෙන ඔෆර් එක! 🔥 රයිස්/කොත්තු/නූඩ්ල්ස් ඕනි එකකින් කිලෝ එකක් එක්ක ප...
15/01/2022

😍 Offer 🤩 Offer 😍 Offer 🤩

ෆුඩ් ස්ටෝරියෙන් දිග සති අන්තයට දෙන ඔෆර් එක! 🔥

රයිස්/කොත්තු/නූඩ්ල්ස් ඕනි එකකින් කිලෝ එකක් එක්ක පෙප්සි 500ml ක්! 🥘🥤

-චිකන් නම් රුපියල් 700.00යි
-මික්ස් නම් රුපියල් 800.00යි
-සී ෆුඩ් නම් රුපියල් 900.00යි

- ඇවිත් අරන් යනව නම් තියෙන්නෙ මිද්දෙනිය පාරේ ආයුර්වේද හන්දියෙ...
- කෝල් කරලා ඕඩර් කරන්නත් පුළුවන්... ☎️

- දැන්ම කෝල් එකක් දෙන්න...
☎️ 070 707 707 6

The Food Story New Year OfferBite Party Box..!!ඩෙවිල්ඩ් චිකන් වින්ග්ස් 4යි බැටර්ඩ් ෆිෂ් ස්ලයිසස් 4යි බිත්තර බුල්ස්අයි 2ය...
26/12/2021

The Food Story New Year Offer
Bite Party Box..!!

ඩෙවිල්ඩ් චිකන් වින්ග්ස් 4යි
බැටර්ඩ් ෆිෂ් ස්ලයිසස් 4යි
බිත්තර බුල්ස්අයි 2යි
ජම්බෝ සොසෙජස් 2යි
ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, බැදපු මිරිස් කරල්, අන්නාසි ස්ලයිසස්

මේ ඔක්කොම එක්ක එන ෆුඩ් ස්ටෝරි Bite platter box එක 1L Coke/Sprite එකක් එක්ක රුපියල් 1400.00ක් විතරයි.

ඕනි අය දවල් 4ට කලින් කතා කරල ඕඩර් එක භාර දෙන්න. දෙසැම්බර් 27 වෙනිද ඉඳන් දෙසැම්බර් 31 වෙනිද දක්වා පමණයි.

🌝 රෑ 9 වෙනකන් අපි ඩිලිවරි කරනවා. දැන්ම කෝල් එකක් දෙන්න...
☎️ 070 707 707 6

The Food Story - ඇඹිලිපිටිය📜 - New Menu - 📋- ඇවිත් අරන් යනව නම් තියෙන්නෙ මිද්දෙනිය පාරේ ආයුර්වේද හන්දියෙ... - කෝල් කරලා ...
14/12/2021

The Food Story - ඇඹිලිපිටිය
📜 - New Menu - 📋

- ඇවිත් අරන් යනව නම් තියෙන්නෙ මිද්දෙනිය පාරේ ආයුර්වේද හන්දියෙ...
- කෝල් කරලා ඕඩර් කරන්නත් පුළුවන්... 🛵

Normal - එක්කෙනෙක්ට බඩපැලෙන්න කන්න 🤩
Large - දෙන්නෙක්ට බඩ පැලෙන්න කන්න 😋

- 🌞 දවල් 11 ඉඳන් 🌝 රෑ 9 වෙනකන් අපි ඩිලිවරි කරනවා. දැන්ම කෝල් එකක් දෙන්න...
☎️ 070 707 707 6

Address

Embilipitiya
70200

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00

Telephone

+94707077076

Website

Alerts

Be the first to know and let us send you an email when TAP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to TAP:

Share

Category