Elaina

Elaina Eat like at home and fill your tummies! Meals from Elaina ❤

Elaina is based in Galle, and current

11/05/2026

වැස්ස නේ …🥃

🌿 ELAINA Corporate Packs 🌿ඔබේ කාර්යාල උත්සව, විශේෂ අවස්ථා සහ කාර්ය මණ්ඩල සංග්‍රහ සඳහා රසවත් හා සම්ප්‍රදායික ආහාර පැකේජ!✨...
06/04/2026

🌿 ELAINA Corporate Packs 🌿

ඔබේ කාර්යාල උත්සව, විශේෂ අවස්ථා සහ කාර්ය මණ්ඩල සංග්‍රහ සඳහා රසවත් හා සම්ප්‍රදායික ආහාර පැකේජ!

✨ පැකේජ 2ක් ඔබට තෝරාගත හැකියි
🔹 10 දෙනෙකු සඳහා – රු. 7000
🔹 20 දෙනෙකු සඳහා – රු. 12000

🍽️ රසවත් හා පෝෂ්‍යදායක ආහාර වර්ග සමඟ
🎉 කාර්යාල සංග්‍රහ සඳහා සරල හා පහසු විසඳුමක්

📍 AHE Franado Rd, Dangedara, Galle
📞 අදම අමතන්න: 076 167 4707

💚 ELAINA Restaurant & Catering

🍜✨ විශේෂ දැන්වීමක් – ඇලයිනා රෙස්ටුරන්ට් ✨🍜රසවත්, උණුසුම්, සහ පිරුණු ලාර්ජ් නුඩ්ල්ස් එකක් දැන් ඔබට විශේෂ වට්ටමක් සමඟ! 😍🔥 ...
30/03/2026

🍜✨ විශේෂ දැන්වීමක් – ඇලයිනා රෙස්ටුරන්ට් ✨🍜

රසවත්, උණුසුම්, සහ පිරුණු ලාර්ජ් නුඩ්ල්ස් එකක් දැන් ඔබට විශේෂ වට්ටමක් සමඟ! 😍

🔥 දැන් මිල: රු. 850/= පමණයි! 🔥

🍗 තරමට චිකන් pieces
🥕 නැවුම් එළවළු
🍜 රසවත් සෝස් සමඟ perfect mix එකක්

👉 යාලුවන් එක්ක හෝ පවුලේ අයත් එක්ක share කරගන්නත් perfect!

📍 අදම ඇලයිනා රෙස්ටුරන්ට් වෙත පැමිණ, මේ රසම රස offer එක අත්විඳින්න!

⏳ සීමිත කාලයකට පමණයි – ඉක්මන් වන්න!
පස්වරැ 2 සිට රාත්‍රි 10 දක්වා
අද දිනට පමණයි !!!!!

🍛 ඇලඅයිනා රෙස්ටුරන්ට් – රසවත් දහවල් ආහාර අත්දැකීමක්! 🍛ඔබට හරිම රසවත්, සම්ප්‍රදායික සහ විවිධ රස එකතු කළ කෑම වේලක් අවශ්‍යද...
23/03/2026

🍛 ඇලඅයිනා රෙස්ටුරන්ට් – රසවත් දහවල් ආහාර අත්දැකීමක්! 🍛

ඔබට හරිම රසවත්, සම්ප්‍රදායික සහ විවිධ රස එකතු කළ කෑම වේලක් අවශ්‍යද? 😋

ඇලඅයිනා රෙස්ටුරන්ට් වෙතින් ඔබට ලැබෙන්නේ —

✨ උණුසුම් බත් සමඟ විවිධ ව්‍යංජන කරි වර්ග 8ක්
✨ රසවත් පරිප්පු, මාළුසහ කුකුල් මස් ,කරවල
✨ කහබත් /කැකුලු බත් /කිරි සම්බා

🌿 ස්වාභාවික රස, ගෙදර කෑම රස, සහ පිරිසිදු පරිසරයක්!

👉 පවුලේ අයත්, යාලුවන්ත් එක්ක හොඳම කෑම මොහොතක් බෙදාගන්න!

☎️ 0761674707
📍 ඇලඅයිනා රෙස්ටුරන්ට් –දංගෙදර

https://maps.app.goo.gl/raCmBK5LXAPvw3Fj9?g_st=ipc

“රසට ආදරය කරන අයගේ තැන”

Fish Fingers & salad with chipsRs 1800/=
23/02/2026

Fish Fingers & salad with chips

Rs 1800/=


කරවල සමග කැකුළු බත් 280/=         ゚viralvideo
03/02/2026

කරවල සමග කැකුළු බත්

280/=
゚viralvideo

01/02/2026

Best price in galle town
Order 0761674707 ゚viralvideo

ඔබගේ නිවසේ හෝ කාර්යාලයේ සුදානම්වන උත්සව කටයුතු සදහා ආහාර පාන සැපයිමට හාපිරිසිදුව සකසුරැවම් සේවාවක් ලබාදෙන්න අප සුදානම්. ...
19/01/2026

ඔබගේ නිවසේ හෝ කාර්යාලයේ සුදානම්වන
උත්සව කටයුතු සදහා ආහාර පාන සැපයිමට හා
පිරිසිදුව සකසුරැවම් සේවාවක් ලබාදෙන්න අප සුදානම්.
350/= සිට
📞 0761674707

හිතට වදින කෑම එකක්….❤️සිංහ සාමාජ වෛද්‍ය සත්කාර වැඩ සටහන සදහා  දිවා ආහාර ලබාදිම…කැකුළු බත් පරිප්පු අල කරි සැලඩ් අඹ චට්නිම...
15/01/2026

හිතට වදින කෑම එකක්….❤️

සිංහ සාමාජ වෛද්‍ය සත්කාර වැඩ සටහන සදහා
දිවා ආහාර ලබාදිම…

කැකුළු බත්
පරිප්පු
අල කරි
සැලඩ්
අඹ චට්නි
මාළු ඇඹුල් තියල්
පපඩම්

📞 0761674707

04/01/2026
Eat  fresh food like a home Cheese Koththu Full fishSea foods
04/01/2026

Eat fresh food like a home
Cheese Koththu
Full fish
Sea foods

Address

Dangedara
Galle
80000

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:15
Thursday 08:00 - 22:00
Friday 10:00 - 22:00
Saturday 10:00 - 22:00
Sunday 08:00 - 22:00

Telephone

+94761674707

Website

Alerts

Be the first to know and let us send you an email when Elaina posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Elaina:

Share

Category