Hela Rasa Foods

Hela Rasa Foods Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hela Rasa Foods, Health Food Restaurant, Jayantha Mega City, Ambalanwatta, Galle.

ගමේ රස නගරෙට ගෙනියන සෞඛ්‍යසම්පන්න ආහාර රටාවකට මුල් තැන

රසවත් බව ආරක්ෂා කරගනිමින් ගුණදායී සහ නැවුම් ආහාර පාන රැසක් බුක්තිවිඳීමට අවස්ථාව දැන් හෙළ රස අවන්හලෙන්

Healthy, Tasty and Freshly Foods by Hela Rasa
Serving authentic flavors with a sustainable touch

Happy Sinhala & Tamil New Year..!இனிய சித்திரை புத்தாண்டு வாழ்த்துக்கள்!
14/04/2025

Happy Sinhala & Tamil New Year..!
இனிய சித்திரை புத்தாண்டு வாழ்த்துக்கள்!

මේ අවුරුදු season එකේම - හොඳම කැවිලි ඔයාලට 😋⚠ Limited Orders ⚠තවත් ඇණවුම් කිහිපයකට පමණක් අවස්ථාව ඇත.ගෙදර අවුරුදු කෑම මේස...
07/04/2025

මේ අවුරුදු season එකේම - හොඳම කැවිලි ඔයාලට 😋

⚠ Limited Orders ⚠
තවත් ඇණවුම් කිහිපයකට පමණක් අවස්ථාව ඇත.

ගෙදර අවුරුදු කෑම මේසෙට, office එකට, වටලප්පන් දීපු මුස්ලිම් යාළුවන්ට, නෑ ගමන් යන්න ඔයාලට අවශ්‍ය කැවිලි වර්ග, ප්‍රමාණ සහ අවශ්‍ය දිනය, වේලාව සමග දැන්ම අපට messege එකක් දාන්න.

📞 විමසීම් ▪ 077 40 76 476
Whatsapp ▪ 077 036 20 93

📌
ජයන්ත මෙගා සිටි පරිශ්‍රය, අම්බලන්වත්ත, ගාල්ල.

🟢 සිංහල හින්දු අලුත් අවුරුද්ද ජයටම සමරන්න ⁣වෙනදා වගේම මේ සැරෙත් අපි දෙනවා රසම රස 😋 කැවිලි වර්ග ගොඩක්ඔයාලා කැමති විදියට ත...
08/03/2025

🟢 සිංහල හින්දු අලුත් අවුරුද්ද ජයටම සමරන්න ⁣වෙනදා වගේම මේ සැරෙත් අපි දෙනවා රසම රස 😋 කැවිලි වර්ග ගොඩක්
ඔයාලා කැමති විදියට තෝරගෙන මිලදී ගන්න.

🟢 ඔයාලගේ නිවසේ, office එකේ අවුරුදු සැමරුම් වෙනුවෙන් හෝ යළුවන්ට තෑගි දෙන්න ඔයාලට අවශ්‍ය ප්‍රමාණය කලින්ම කතාකරලා අපට කියන්න. ඔයාලට අවශ්‍ය දිනයට නැවුම් රස කැවිලි පිළියෙල කරල දෙන්න අපි සූදානම්..
(වස විසෙන් තොරව, රසකාරක කිසිවක් අඩංගු නොකර පිරිසිඳුව නිවසේදීම සකස් කරනු ලබයි.)

ප්‍රමාද නොවී දැන්ම කතා කරන්න
📞 077 4076476

*සීමිත අණවුම් ප්‍රමාණයක් සඳහා පමණයි.

💵 මිල ගණන් පළවෙනි comment එකේ…...👇🏼

📌
ජයන්ත මෙගා සිටි පරිශ්‍රය,
අම්බලන්වත්ත,
ගාල්ල.

රස වෙනසක් නැතුව - විස නැතුව කන්න 😋හෙළ රසට එන්න...☺️📞 077 40 76 476📍ජයන්ත මෙගා සිටි පරිශ්‍රය, අම්බලන්වත්ත, ගාල්ල.
13/02/2025

රස වෙනසක් නැතුව - විස නැතුව කන්න 😋
හෙළ රසට එන්න...☺️

📞 077 40 76 476
📍ජයන්ත මෙගා සිටි පරිශ්‍රය, අම්බලන්වත්ත, ගාල්ල.

උදාවන 2025 නව වසර සුබ වෙන්න කියලා හිතාගෙන කිරිබත්, කැවිලි කාලා පටන් ගන්න.ඔයාලගේ කැවිලි මේසෙටත් අවශ්‍ය දේවල් දැන්ම ඕඩර් ක...
18/12/2024

උදාවන 2025 නව වසර සුබ වෙන්න කියලා හිතාගෙන කිරිබත්, කැවිලි කාලා පටන් ගන්න.

ඔයාලගේ කැවිලි මේසෙටත් අවශ්‍ය දේවල් දැන්ම ඕඩර් කරන්න.
📞 077 40 76 476

ඉවර වුනොත් සොරි ☹️

පෝයට වෙජිටේරියන් කෑම හොයන අයට වි⁣ශේෂයි..😋කැඳ | කිරිබත් | හැලප | තෝසෙ | ආප්ප | ඉඳි ආප්ප | වඩේ | උඳු වඩේ | බත් | කට්ලට් | ...
14/12/2024

පෝයට වෙජිටේරියන් කෑම හොයන අයට වි⁣ශේෂයි..😋

කැඳ | කිරිබත් | හැලප | තෝසෙ | ආප්ප | ඉඳි ආප්ප | වඩේ | උඳු වඩේ | බත් | කට්ලට් | රෝල්ස්
කැවුම් | කොකිස් | වැලි තලප | පැණි වළලු | මුං අතිරස
ෆෘට් ජූස් | සැලඩ්

ගාල්ලේ food tradition එක වෙනස් කරන්න එන්න 😋
17/11/2024

ගාල්ලේ food tradition එක වෙනස් කරන්න එන්න 😋

රස ගැනයි‍, ගුණ ගැනයි හොයන හැමෝටමඅලුත් බලාපොරොත්තුවක්...
16/11/2024

රස ගැනයි‍, ගුණ ගැනයි හොයන හැමෝටම
අලුත් බලාපොරොත්තුවක්...

ළගඳීම
15/11/2024

ළගඳීම

නැකතක්‍, වෙලාවක් නැතුව කැවුම් කන්න..🤤😋ඉස්සර වගේ අලුත් අවුරුද්ද වෙනකන් බලන් ඉන්න ඕන නෑ.. 🚫 දැන් ඔයාලට හිතෙන ඕනම වෙලාවක අප...
07/07/2024

නැකතක්‍, වෙලාවක් නැතුව කැවුම් කන්න..🤤😋

ඉස්සර වගේ අලුත් අවුරුද්ද වෙනකන් බලන් ඉන්න ඕන නෑ.. 🚫 දැන් ඔයාලට හිතෙන ඕනම වෙලාවක අපෙන් ඕඩර් කරගන්න පුළුවන්. 😍

හිතුන වෙලාවට කන්න දැන්ම Save කරලා තියාගන්න ✅
077 40 76 476
077 036 20 93

Address

Jayantha Mega City, Ambalanwatta
Galle
80000

Opening Hours

Monday 06:00 - 21:00
Tuesday 06:00 - 21:00
Wednesday 06:00 - 21:00
Thursday 06:00 - 21:00
Friday 06:00 - 21:00
Saturday 06:00 - 21:00
Sunday 06:00 - 21:00

Telephone

+94774076476

Website

Alerts

Be the first to know and let us send you an email when Hela Rasa Foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share