Owinmo

Owinmo Welcome To Owinmo hotel ! Owinmo is a leading hotel in galle for wedding, parties with healthy & tasty foods with accommodation Come & Enjoy with Us. Hotel
(936)

Owinmo for your Happiness, Your Future.

20/07/2026

A successful gathering at Owinmo Hotel! 🚗✨

We were delighted to host a special meeting organized by PickMe, attended by nearly 300 PickMe drivers. Thank you for choosing Owinmo Hotel as the venue for this memorable event.

Your perfect destination for meetings, conferences, corporate events, and special functions in Galle! 🏨

📞 077 360 0000

🎉 Special Wedding Package 🎉💖 Celebrate Love at Owinmo! 💍 Looking for the perfect venue for your grand wedding ceremony? ...
18/07/2026

🎉 Special Wedding Package 🎉
💖 Celebrate Love at Owinmo! 💍 Looking for the perfect venue for your grand wedding ceremony? Look no further! Discover our enchanting and luxurious space at Owinmo and turn your dreams into reality.
Celebrate Love at Owinmo! 💍

🍃 නවීන පහසුකම් සහිත අංග සම්පුර්ණ වායුසමනය කළ උත්සව ශාලා
🍃 Decoration ( Poruwa / Settee Back / Table Decorations / Oil Lamp / Entrance )
🍃 අෂ්ටක සහ පෝරුවේ චාරිත්‍ර නැටුම් කණ්ඩායම් සහ ජයමංගල ගාථා කණ්ඩායම්
🍃 Dj Music
🍃 වාහන නැවැත්වීමේ ඉඩ පහසුකම්
🍃 නැවුම් හා ප්‍රනීත ආහාරපාන
🍃 සුහදශීලි අනර්ඝ සේවාව සහ තවත් පහසුකම් රැසක් සමඟින්
ඔබගේ ජිවිතයේ වටිනාම දවස මතකයේ රැදෙන දවසක් කරගන්න 😍

තෝරාගැනීමට පැකේජ රැසක්........... 😎
වැඩි විස්තර සහ වෙන් කිරීම් සඳහා අමතන්න
📌 Baddegama Road, Uluwitike, Galle
📞 Tel: +94 091 222 4687 | Hotline: +94 077 36 00000 | Sujan: 076 308 4563

🎉 Special Wedding Package 🎉
💖 Celebrate Love at Owinmo! 💍 Looking for the perfect venue for your grand wedding ceremony? Look no further! Discover our enchanting and luxurious space at Owinmo and turn your dreams into reality.
Celebrate Love at Owinmo! 💍

🍃 නවීන පහසුකම් සහිත අංග සම්පුර්ණ වායුසමනය කළ උත්සව ශාලා
🍃 Decoration ( Poruwa / Settee Back / Table Decorations / Oil Lamp / Entrance )
🍃 අෂ්ටක සහ පෝරුවේ චාරිත්‍ර නැටුම් කණ්ඩායම් සහ ජයමංගල ගාථා කණ්ඩායම්
🍃 Dj Music
🍃 වාහන නැවැත්වීමේ ඉඩ පහසුකම්
🍃 නැවුම් හා ප්‍රනීත ආහාරපාන
🍃 සුහදශීලි අනර්ඝ සේවාව සහ තවත් පහසුකම් රැසක් සමඟින්
ඔබගේ ජිවිතයේ වටිනාම දවස මතකයේ රැදෙන දවසක් කරගන්න 😍

තෝරාගැනීමට පැකේජ රැසක්........... 😎
වැඩි විස්තර සහ වෙන් කිරීම් සඳහා අමතන්න
📌 Baddegama Road, Uluwitike, Galle
📞 Tel: +94 091 222 4687 | Hotline: +94 077 36 00000

Fried Rice, Nasi Goreng, Pasta & Noodles ඇතුළු ඔබේ ප්‍රියතම රසයන් දැන් එකම තැනකින්! 😍✨ඔබත් අදම Owinmo Hotel වෙතින් ඔබේ ප...
14/07/2026

Fried Rice, Nasi Goreng, Pasta & Noodles ඇතුළු ඔබේ ප්‍රියතම රසයන් දැන් එකම තැනකින්! 😍✨
ඔබත් අදම Owinmo Hotel වෙතින් ඔබේ ප්‍රියතම කෑම නිවසටම ගෙන්වා ගන්න!

Craving your favorite Owinmo dishes? We've got you covered!
Order your favorites through Uber Eats or simply call the restaurant and place your order directly! 📞✨

පවුලේ සැමටම ගෙදර ඉඳන් රස විඳින්න! ❤️
📞 Order now via Uber Eats or call Owinmo Restaurant today!
+94 077 36 00000 | +94 091 222 4687

✨ සැමරුම් සියල්ලටම එකම සුපිරි ගමනාන්තය! 🎉🏊🥂උපන්දින සාද, Day Out විනෝද චාරිකා, සහ Corporate Events සඳහා ඔබේ හොඳම තේරීම Ow...
08/07/2026

✨ සැමරුම් සියල්ලටම එකම සුපිරි ගමනාන්තය! 🎉🏊🥂
උපන්දින සාද, Day Out විනෝද චාරිකා, සහ Corporate Events සඳහා ඔබේ හොඳම තේරීම Owinmo Hotel & Reception Hall. රසවත් ආහාර, සුඛෝපභෝගී පහසුකම් සහ අමතක නොවන අත්දැකීමක් එකම තැනක!

📞 වැඩි විස්තර සඳහා අදම අපට කතා කරන්න.
+94 077 36 00000 | +94 091 222 4687

🎉 ඔබේ Birthday Celebration එක රසවත්ම විදිහට සමරන්න! 🎂✨රසවත් Snack Menu එකක් සමඟ සුවපහසු හා ආකර්ෂණීය පරිසරයක්🎉 ඔබේ පවුලේ ...
03/07/2026

🎉 ඔබේ Birthday Celebration එක රසවත්ම විදිහට සමරන්න! 🎂✨
රසවත් Snack Menu එකක් සමඟ සුවපහසු හා ආකර්ෂණීය පරිසරයක්

🎉 ඔබේ පවුලේ අය සහ මිතුරන් සමඟ අමතක නොවන සැමරුමක්
💰 Rs. 1,800/- Per Person

ඔබේ විශේෂ දිනය අමතක නොවන මතකයක් බවට පත් කරගන්න Owinmo Hotel සමඟ! උපන්දිනයක්, Surprise Party එකක්, Office Birthday Celebration එකක් හෝ Friends Gathering එකක් වුවද, ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන සේවාවක් අපෙන් ලබාගන්න.

✨ Owinmo Hotel & Reception Hall – Every Birthday Deserves a Grand Celebration!

📞 වැඩි විස්තර සඳහා අදම අපට කතා කරන්න.
+94 077 36 00000 | +94 091 222 4687

ඔබගේ Office Party / Corporate Event එකට perfect venue එකක් හොයනවද?ඔබගේ Team Get-Together, Corporate Meeting, Company Par...
03/07/2026

ඔබගේ Office Party / Corporate Event එකට perfect venue එකක් හොයනවද?
ඔබගේ Team Get-Together, Corporate Meeting, Company Party එක Owinmo අපිත් එක්ක unforgettable experience එකක් කරන්න! 🎉

🎁 FREE
✅ AC Banquet Hall
✅ DJ Music
✅ Bites & Chasers

🌴 Day Outings
🏨 Comfortable Rooms
🔥 BBQ Nights
🎤 Karaoke Nights
🤝 Team Get-Togethers & Corporate Meetings

ඔබගේ company staff party, office event, team celebration එකට Owinmo වෙතින් Special Corporate Rates Available!
📌 Conferences
📌 Seminars
📌 Product Launches
📌 Corporate Dinners
📌 Team Building Events

📞 වැඩි විස්තර සඳහා අදම අපට කතා කරන්න.
+94 077 36 00000 | +94 091 222 4687

හැම Celebration එකක්ම එකම තැනකින්! 🌴✨පවුලේ Day Out එකක් 🏊, අමතක නොවන Birthday Celebration එකක් 🎂, නැත්නම් Professional C...
03/07/2026

හැම Celebration එකක්ම එකම තැනකින්! 🌴✨
පවුලේ Day Out එකක් 🏊, අමතක නොවන Birthday Celebration එකක් 🎂, නැත්නම් Professional Corporate Event එකක් 💼—ඔබට අවශ්‍ය සියලුම පහසුකම් සමඟ Owinmo Hotel & Reception Hall සූදානම්!

🍃 සුව පහසූ නවීන කාමර පහසුකම්
🍃 පොඩි අයට සෙල්ලම් කරන්න Kids Play Area එකක්
🍃 පවුලේ අය පොඩ්ඩොත් එක්ක රසට කෑම කන්න
🍃 Pool බහින්න
🍃 BYOB
🍃 යාළුවෝ එක්ක Pool Table සෙල්ලම් කරන්න
සියල් සපිරි එකම තැන
යාළුවෝ එක්ක සෙට් වෙන්න, පවුලේ අය සමඟ සතුටු වෙන්න හොදම තැන ගාල්ල උලුවිටිකෙ පිහිටි ඔවින්මෝ හොටෙල් එක.

🔴🔴 විනාඩි කිහිපයකින් ගාල්ලට වගේම, Unawatuna, Hikkaduwa වෙරලට මුහුදේ නාන්න, Galle Fort ඇවිදින්න යන්නත් පුළුවන්.

ඔබත් ඔබගේ ආදරණීයන් සමඟ නිදහසේ කාලය ගෙවන්න
වැඩි විස්තර සහ වෙන් කිරීම් සඳහා අමතන්න
📌 Baddegama Road, Uluwitike, Galle
📞 Tel: +94 091 222 4687 | Hotline: +94 077 36 00000

ඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🌿🙏පොසොන් පොහොය අපගේ ජීවිතවලට කරුණාව, සාමය, දයාව සහ යහපත් සිතුවිලි රැගෙන එන පින්බ...
29/06/2026

ඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🌿🙏
පොසොන් පොහොය අපගේ ජීවිතවලට කරුණාව, සාමය, දයාව සහ යහපත් සිතුවිලි රැගෙන එන පින්බර දිනයකි. ☸️

27/06/2026
27/06/2026

Owinmo සමඟ ඔබගේ සිහින මංගල්‍යය සැබෑ කරගන්න! ✨💍

Address

Uluwitike
Galle
80000

Alerts

Be the first to know and let us send you an email when Owinmo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Owinmo:

Share