13/02/2026
ආදරවන්තයන්ගේ දිනය සැමරීමට La Amore Pizzeria අපි සූදානම් 😍
ඔයාලත් ලෑස්තිද 🫶
ඉතින් මේ ආදරවන්තයන්ගේ දිනය දවසේ ඔබගේ ආදරණීයන් 🌹 එක්ක රසම රස Pizza එකක් රස විඳින්න La Amore Pizzeria එන්න...🍕🍕🍕
අපි ඔයාලා වෙනුවෙන්ම Special Offer එකකුත් ready කරලා තියෙන්නේ🍕😍
ඒ විතරක් නෙමෙයි ඔයාලට Gift එකක් විදියට දෙන්න ලස්සන Mug එකකුත් ready කරලා තියෙන්නේ 🫣🥰
ඇයි ඒ විතරක්ද එයත් එක්ක ඔයාගෙ මතක සදහටම තියාගන්න ලස්සන Photos ගන්න ලස්සනම ලස්සන Backgrounds එහෙමත් Reddy කරලා තියෙන්නෙ 👩❤️💋👨📷
ඉතින් එයත් එක්ක මේ ආදරවන්තයන්ගේ දිනය අමතක නොවන දවසක් කරගන්න පුළුවන්. 💖🥰💖