18/07/2026
Late uploads 🙃🙃
දන්සල සාර්ථක කරගන්න උදව් කරපු හැමෝටම පින් 🙏🙏
අපිට මුදලින්,කේක් වලින්,ශ්‍රමයෙන් උදව් කරපු හැමෝම මේ පින්තූර වල නෑ
පින්තූර වල නැති වුනාට ගොඩක් උදව් කල හැමෝටම පින් 🙏
゚