10/08/2023
🍜Raමෙන්! 🍜Raමෙන්!! 🍜Raමෙන්!!! 😁😋
ආදරණීය RAMEN NOODLES පෙරේතයිණි,
👨🚒🇱🇰ලංකාවේ රෙසිපි වලින් රාමෙන් රස බලන්න,
කන පැලෙන්න
🍾🎀කන්න | බොන්න | නටන්න
🍁🎀ශුඩු අප්පච්චිලා ශුඩු දෝණිලා එක්ක,
☘️🎊යාලුවො එපා සහෝදරයො වගේ සෙට් එකත් එක්ක.
අපිත් එනවා, ඔයාලත්😍
🎉🎉එන්න! එන්න!! එන්න!!!🎈🎈
අගෝ. 12 & 13 දවස් දෙකම කටුනේරිය කනපිට පෙරලන්න.
💃🕺💃🕺💃🕺🍜🍜.
💘💓
ඒහෙනම් ඒදාට සෙට් වෙමු collo cello.🤜🤛🍻😋
-RAMENCEYLON - CY
__________________________________________
❤️😘Thankyou for the invitation
Mr.Shenal Manchanayaka & The Best Event Crew. 🤝
➡️ Best Event - The Grand Food festival - Katuneriya.
𝐃𝐚𝐭𝐞: 12 August 2023 📅
𝐓𝐢𝐦𝐞: 2.00 pm To 12 am⏰
𝐕𝐞𝐧𝐮𝐞: Public Ground Katuneriya📍
𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬:
LKR 250 - At Gate🎟️
For assistance : 077 033 4498 | 076 800 0820
Event Management Team - Best Event
හැමදාම නෑ... මිස් කරගන්න එපා එහෙනම්.. ✌️💜