A8 Restaurant

A8 Restaurant Best Restaurant in Town

ඉතිං ඉතිං A8 Special Mix Rice එකක් කමුද? 😍Small 1300/=Large 1800/=
27/03/2026

ඉතිං ඉතිං A8 Special Mix Rice එකක් කමුද? 😍
Small 1300/=
Large 1800/=

කෑම කන්න Set වෙන්න එන්න ඔයාලත් A8 එකට 😍📌Fried Rice📌Kottu📌Nasigoreng📌Mongolian Rice📌Cheese KottuChicken | Seafood | Mix ව...
01/02/2026

කෑම කන්න Set වෙන්න එන්න ඔයාලත් A8 එකට 😍

📌Fried Rice
📌Kottu
📌Nasigoreng
📌Mongolian Rice
📌Cheese Kottu

Chicken | Seafood | Mix වලින් ගන්න පුලුවන් 🤗

ගැලුම් ගනන් වතුර බොන්න අජිනමොටො දාන්නෙත් නැ ✔️

Service Charge ගන්නෙ නැති Full AC රෙස්ටුරන්ට් එකක කාල යන්න එන්න අපේ Restaurant එකට 😍

https://maps.app.goo.gl/ZKnmdZ6M9Bj9Zoh76?g_st=com.google.maps.preview.copy

Whats app 0717396969

Happy New Year 2026 🎉 Grateful for every customer who supported us in the past year.We promise better taste, better serv...
31/12/2025

Happy New Year 2026 🎉

Grateful for every customer who supported us in the past year.
We promise better taste, better service, and more happiness in 2026 🍽️✨

සීතල දෙසැම්බරය උණුසුම් කරන A8 Family Combo Offer එක ඔයත් try කරලා බලන්න! 😍🔥A8 Special Mix Rice (L) - 1 ✅Chicken Kottu (L...
24/12/2025

සීතල දෙසැම්බරය උණුසුම් කරන A8 Family Combo Offer එක ඔයත් try කරලා බලන්න! 😍🔥

A8 Special Mix Rice (L) - 1 ✅
Chicken Kottu (L) - 1 ✅
Coca Cola 1 L ✅

දෙසැම්බර් 31 වෙනකන් විතරයී!! 😉

A8 Special Mix Fried Rice එක Try කලාද? 😇Jumbo Sausage 🌭Bullseye 🍳 එක්ක ඉස්සො, දැල්ලො, මාලු, චිකන්, සොසේජ් Mix වෙච්ච බාස්...
09/12/2025

A8 Special Mix Fried Rice එක Try කලාද? 😇

Jumbo Sausage 🌭
Bullseye 🍳

එක්ක ඉස්සො, දැල්ලො, මාලු, චිකන්, සොසේජ් Mix වෙච්ච බාස්මති Fried Rice එක නම් A8 එකෙන් ඔයා කන්නම ඕනි 😍

Small 1300/=
Large 1800/=

Call එකක් දීල ආවොත් Ready කරල තියන්නත් පුලුවන් 👌

📍Horana 0342205969
📍Ingiriya 0342201969

08/12/2025

රසම රස නාසියක් කමු අද රෑට 🌙
Dine In | Take Away

Chicken |Seafood |Mix වලින් ගන්න පුලුවන්
කෝල් එකක් දීල අවොත් Ready කරල තියන්නත් පුලුවන් ⏰

Ingiriya 0342201969
Horana 0342205969

25/11/2025

අපේ දෙවෙනි ශාකාව වන හොරණ අවන්හලේ කෑම රස වින්දද 😍

📌Set Menu
📌Fried Rice
📌Nasigoreng
📌Mongolian Rice
📌Kottu
📌Cheese Kottu

Try කරල බලන්න 😃

උදේට රජෙක් වගේ කන්න එන්න අපේ A8 Breakfast Buffet එකට 😃උදේ කෑම Buffet එක ලෑස්තියි ⏰✔️පරිප්පු✔️පොල් සම්බෝල✔️හාල්මැස්සො බැද...
25/11/2025

උදේට රජෙක් වගේ කන්න එන්න අපේ A8 Breakfast Buffet එකට 😃

උදේ කෑම Buffet එක ලෑස්තියි ⏰

✔️පරිප්පු
✔️පොල් සම්බෝල
✔️හාල්මැස්සො බැදුම
✔️අල කිරි හොදි

එක්ක බත්, පාන්, ඉදිආප්ප හිතේ හැටියට බෙදාගෙන කන්න ඉංගිරියෙ තියන එකම තැන 😍

Chicken 480/=
Fish 480/=

📞වැඩි විස්තර සඳහා 034 220 1969

හොරණට එන අලුත්ම සෙට් මෙනු එක! 😍ඔයත් අදම ට්‍රයි කරන්න!
15/11/2025

හොරණට එන අලුත්ම සෙට් මෙනු එක! 😍

ඔයත් අදම ට්‍රයි කරන්න!

30/10/2025

Noodles

GIANT  SAWAN එකත් එක්ක Coke 1L එකකුත් දැන් Free 😍5KG බර යෝධ සවානක් කමුත 😍6-7 දෙනෙක්ට කන්න පුලුවන් 🤤 Hot Butter Mushroom ...
16/10/2025

GIANT SAWAN එකත් එක්ක Coke 1L එකකුත් දැන් Free 😍

5KG බර යෝධ සවානක් කමුත 😍
6-7 දෙනෙක්ට කන්න පුලුවන් 🤤

Hot Butter Mushroom mix special Rice 🍚
Full Roasted Chicken 🍗
Prawns 🍤
Jumbo Sausage 🥖
Fried Egg 🍳

Rs. 7,000/-

*Sawan for take away 750/-
*Call කරල පැයකින් එන්න අපි ready කරල තියන්නම් 😉

Ingiriya - 0342201969
Horana - 0342205969

Offer valid till 16th November 2025

Address

Rathnapura Road
Ingiriya
12440

Opening Hours

Monday 11:00 - 01:00
Tuesday 11:00 - 01:00
Wednesday 11:00 - 01:00
Thursday 11:00 - 01:00
Friday 11:00 - 01:00
Saturday 11:00 - 01:00
Sunday 11:00 - 01:00

Telephone

+94762406969

Website

Alerts

Be the first to know and let us send you an email when A8 Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to A8 Restaurant:

Share

Category