10/07/2026
✨️✨️"සෙලිබ්‍රට්ස් කේක් ඇකඩමී මගින් ජූලි මස අලුතින් ආරම්භ කිරීමට නියමිත වන උපන්දින කේක් පාඨමාලාව ජූලි මස 19 වන ඉරිදා දහවල්1.00 සිට සවස 5.00 දක්වා, ජූලි 23 බ්‍රහස්පතින්දා උදේ 9 -1 දක්වා ආරම්භ කිරීමට නියමිතව ඇත .🧚🧚🧚
🧚 අප ආයතනය රජයේ ලියාපදිංචි කල ආයතනයකි.
🧚 🎂 කේක් වර්ග සෑදීම සහ අලංකරන පාඨමාලාව
(උපන්දින කේක්
පාඨමාලාව )
🧚වැසි කාලයට දිය නොවන කෑමට ගත හැකි විශේෂ පේස්ට් එකක් උගන්වනු ලැබේ.
✨️✨️✨️රජයේ NVQ LEVEL 3 , 4 සදහා අවශ්‍ය දැනුම කුසලතා මෙමගින් ලබා ගත හැක.වෙලදපල මිල , ව්‍යාපාර ලියාපදිංචි යට අවශ්‍ය දැනුම ලබාදේ.
🧚පාඨමාලාවට අයත් කේක් වර්ග.
( බටර් කේක්, රිබන් කේක්, ස්ටෝබෙරි කේක්, චොක්ලට් කේක්, red velvet කේක්, orange cake, කොෆි කේක්, fruit cake, date cake, ස්පොන්ච් කේක්, ස්ටෝබෙරි බ්‍රවුනී, ,
මික්ස් ෆෘට් ගැටෝ.
🧚 පාඨමාලාවට ඇතුළත් අයිසිං වර්ග …
( බටර් අයිසින්, චොක්ලට් අයිසින්, orange අයිසින්, cream cheese අයිසින්,
ග්ලේස් අයිසින් , චොක්ලට් ග්ලේස්, coffee cream, whip cream.විපිං ටොපිo )
🧚drip එක දැමූ ස්වභාවික මල් වලින් සැකසූ නේකඩ් කේක් එකක් සෑදීම.
🧚කේක් එක මතට බටර් අයිසින් නිර්මාණයක් පිටපත් කිරීමේ සිට නොසල් භාවිතයෙන් නිර්මාණය අවසන් කරන ආකාරය ඉගැන්වීම සහ පන්තියේදී ප්‍රායෝගික පුහුණුව ලබාදීම.
🧚 විවිධ නොසල් වර්ග භාවිතා කරන ආකාරය ඉගැන්වීම.
🧚 විශේෂ 2D ( ද්විමාන )
නිර්මාණයක් ඉගැන්වීම සහ පන්තියේදී ප්‍රායෝගික පුහුණුව ලබා දීම.
🧚ඉතා පහසු ක්‍රමයට fondant icing සාදන ආකාරය කියා දීම සහ dummy cover කර පෙන්වීම .
🧚 දිය නොවන ටොපර් පේස්ට් එක හා jungle theme සතුන් , human figures සෑදීම.
🧚 ෆොන්ඩන්ට් උපන්දින කේක් නිර්මාණ සහ ඊට අදාල විවිධ නිර්මාණ සෑදීම.
🧚මෙම පාඨමාලාවට සහභාගි වීම සදහා කේක් සම්බන්ධව කිසිදු මූලික දැනීමක් අවශ්‍ය නොවේ.
🧚නිවසේ සිට තමන්ගේම කේක් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූලික දැනුම සහ අත්‍යවශ්‍ය සියලුම දේ උගන්වනු ලැබේ.
🧚 පන්ති කාමරය තුළ ප්‍රායෝගික පුහුණුවීම් ලබාදීම.
🧚 ඉතා සරල පහසු නවීන ක්‍රම වලට මුල සිටම ගැන්වීම් සිදු කිරීම.
🧚 ප්‍රායෝගික පරීක්ෂණයකින් සහ කේක් ප්‍රදර්ශනයෙන් පසු වටිනා සහතික පතක් පිරිනැමේ!
🧚පාඨමාලා කාලය - මාස 3 යි .( සතියකට එක් දිනක් )
🧚 පාඨමාලා ගාස්තුව 28000/=
✨️ ( පළමු දින 5000/= යි,පලමු වාරිකය 5000/= දෙවන වාරිකය 9000/= තුන්වන මස 9000/= )
🧚 පාඨමාලාවට සහභාගි වීමට කැමති සිසුවියන් අපගේ whatsapp group එකට ඇතුළත් වීම සදහා දැන්ම අමතා ලියාපදිංචි වන්න .
🧚.070 432 9 432 (whatsapp )
පංති පවත්වන ,
🧚ජූලි 19 ඉරිදා දවල් 1.00 සිට 5 දක්වා.
🧚ජූලි 23 බ්‍රහස්පතින්දා උදේ 9- දහවල් 1 දක්වා
🧚 පන්ති පැවැත්වෙන ස්ථානය,
🧚Celebratz Cake Academy at Angel Institution ,
( කිරිබත්ගොඩ St.Fransis Church අසල )