10/11/2026
ඇ MADE WITH LOVE ❤️ Anytime cakes by chithrani..
ඇයත් දැන් මවක්...
ඒ සුභ ආරංචිය ලැබුණු විගස ඔහු Anytime cakes හොයාගෙන ආවා...
සැමරීමක් හැම දේකට අවශ්‍යයි..
ජීවිතයේ හුගක් දේවල් අලුත් කරන්නේ සැමරුම්.... ඉතින් ඔවුන්ගේ අහිංසක ප්‍රාර්ථනාවට ආලෝකයක් එක් කරන්න මට පුළුවන් වුණා....
soft butter cake එකක් මත baby pink baby blue
වර්ණ සංයෝජනය කරමින් නිමවුණු
සරලම සරල කේක් පොඩ්ඩ..
රෑ 8.00 පමණ ඉඹුල් ගොඩ location
එකට ගෙනැවිත් බාර දුන්නා.....
ඔවුන් හැමෝගෙම සතුටු සිනා මැද
කේක් එක බාර දීලා ආවෙ...
මෙලොව එළිය දකින්නට සූදානමින් ඉන්න
ආදරණීය මල් කැකුල, නීරෝගිමත්
දරුවකු ලෙස
බිහිකිරීමට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ඇයට ලැබේවා යන ප්‍රාර්ථනාව හිතේ ඇතුලේ තදින්ම තියාගෙන......!!!!
තෙරුවන් සරණයි.....!!!!