04/02/2026
❤️🍲 VALENTINE SPECIAL BIRIYANI PACK 🍲❤️
එහෙනම් valentine එකට ඔයාගෙ එයාට special biriyani surprise එකක් දෙමුද?
මේක මේ....හැමතැනම තියන කහබත් එක්ක උම්බලකඩ සම්බල් දෙන බිරියානි එකනම් නෙවෙයි...
මේ.. Tasty corner special biriyani එක
*Items 7ක් 😍😍එක්ක රස කර කර කන්න...
❌️රසකාරක , වර්නක අඩංගු නොවේ..
*Items 7ක් 😍😍එක්ක රස කර කර කන්න...
චිකන් mix බිරියානි
BBQ chicken whole leg
2Golden fried Eggs.
මැලේ අච්චාරු
Green peas curry
රයිතා සැලඩ්
කොච්චි මින්ට් සම්බල්
චිලි පේස්ට්
pineapple slices 🍍
free watalappan එකකුත් එක්කම 😋
කැමතිනම්
bento cake Rs.1500 🎂
choco pack Rs.1200 🍫 add කරගන්නත් පුලුවන්..
හැමදාම දෙන common gift වලට වඩා ඔයාගෙ foodie partner ට වෙනස්ම විදියෙ ගිෆ්ට් එකක් වෙයි මේක..🎁
ඔයාටයි එයාටයි විතරයි නම් 2 person pot එක ගන්න එහෙම නැත්නම් family pot එකත් ගන්න පුලුවන් මේ offer එකටම 🥰
දෙකටම වටලප්පන් free 😍
ඔයාට මේක අරන් දෙයි කියලා හිතෙන එයාව හරි 😍
single නම් මේක අරන් දෙයි කියලා හිතෙන යාලුවව mention කරන්න 😁😁
Price inbox අහන්න ළමයි...😬
gift එකක් නිසා prices public දාන්න බෑනේ....🥹
මේ offer එක පෙබරවාරි මාසයේ සෑම ඉරිදාවකට valid හොදේ... 🥰
ඔයාගේ order එකත් පැය 24කට කලින් දාන්න...
pre payment කරලා order එක confirm කරන්න පුලුවන් 😋😋
🚛🚗🛺කොළඹ , කඩුවෙල, බියගම, මාළඹේ අවට ඩිලිවරි arrange කරන්න පුළුවන් නැත්නම් ඇවිත් අරන් යන්නත් පුලුවන් 🥰🥰🥰🥰
📞 Call / WhatsApp: 0701051422 or inbox us ✉