MACHANG

MACHANG 🍻 Your ultimate hangout in town!
🎶 Live music • Delicious Bites • Ice-cold drinks
📍 Where every night feels like a Friday! So.. it’s all set to cheer.

With a blend of modern architecture & breathtaking atmosphere Machang has a mouthwatering range of food & exciting range of drinks lightly priced to suit your budget. Sure, it is the most happening pub chain in sri Lanka, which give you the best value for the bucks you spend. Everybody’s invited!

🚨 WE’RE HIRING at Machang Diyawanna! 🍻✨ඔයාට hospitality field එකේ passion එකක් තියෙනවද? Friendly vibe එකක් එක්ක energeti...
20/05/2026

🚨 WE’RE HIRING at Machang Diyawanna! 🍻✨
ඔයාට hospitality field එකේ passion එකක් තියෙනවද? Friendly vibe එකක් එක්ක energetic team එකක වැඩ කරන්න කැමතිද? 👀

Machang family එකට දැන් අවශ්‍යයි:
🔥 Restaurant Manager
🔥 Stewards

Good salary package ✔️
Career growth opportunities ✔️
Nightlife vibe එකත් එක්ක exciting workplace experience එකක් ✔️

ඔයා හරි ඔයාගේ යාලුවෙක් හරි fit නම්, අදම apply කරන්න 💛
📞 Call Now: 077 582 8133 / 072 761 7617
📍 Visit Machang Diyawanna Outlet

Tag කරන්න hospitality field එකේ job එකක් හොයන යාලුවෙක් 👇🍺

අපිට තනියම Control කරගන්න බැරි ප්‍රශ්න ගැන හිත හිත ජීවිතේ එකතැන හිරකරගන්න එපා. ඔළුවට පොඩි Relax එකක් ලැබුනම ඔක්කොම ප්‍රශ...
20/05/2026

අපිට තනියම Control කරගන්න බැරි ප්‍රශ්න ගැන හිත හිත ජීවිතේ එකතැන හිරකරගන්න එපා. ඔළුවට පොඩි Relax එකක් ලැබුනම ඔක්කොම ප්‍රශ්න වලට උත්තර හොයාගන්න Master Plan එකක් ගැන හොදට හිතන්න පුළුවන්. 🤗

ඒ නිසා, ශ්‍රී ලංකන් Style Cheese ඔම්ලට් 🤤 එකක් එක්ක Chill 🍻 වෙන්න, හවසට මචං එක පැත්තට එන්න!

කිසි වෙනසක් නැතුව හැමෝම එක් වගේම Chill 🍻 වෙන්න කැමතිම තැන නේ "මචං"! 🥰රසම රස Bites එක්ක, ඔයා ආසම Chilling Vibe එක තියෙන්න...
19/05/2026

කිසි වෙනසක් නැතුව හැමෝම එක් වගේම Chill 🍻 වෙන්න කැමතිම තැන නේ "මචං"! 🥰
රසම රස Bites එක්ක, ඔයා ආසම Chilling Vibe එක තියෙන්නේ මචං එකේ.

ඔයාගෙ අදහසත් Comment කරන්න මචං. ❤️

වැඩ කරන ජනතාවගේ දිනය දවසෙ ඔයාට මෙහෙම හිතන්නත් පුළුවන් මචං! ඔයාගෙ රැකියාව කියන්නේ ඔයාගෙ මුළු ජීවිතයම නෙවෙයි. රැකියාවෙදි ඔ...
01/05/2026

වැඩ කරන ජනතාවගේ දිනය දවසෙ ඔයාට මෙහෙම හිතන්නත් පුළුවන් මචං!

ඔයාගෙ රැකියාව කියන්නේ ඔයාගෙ මුළු ජීවිතයම නෙවෙයි. රැකියාවෙදි ඔයාගෙ තනතුරට අදාල නමෙන් එහාට ගිය ජීවිතයක් ඔයාට තියෙනවා!

ඕනම තනතුරක වැඩ කරන කෙනෙකුගේ රැකියා ජීවිතයෙන් පිටිපස්සේ, තමන් ආස විදියට ජීවත් වෙන්න - හීන ජයගන්න සිහිනයක් තියෙනවා. ඒ වගේම ඒවා ගැන නිදහසේ කතා කරන්න කතා ගොඩක් තියෙනවා.

ඒ නිසා ඔයත් - ඔයා එක්ක වැඩ කරන අයත් එක්ක එකතුවෙලා මේ ගැන හිතන්න මචං! ඒකට ඔයාට ගැලපෙනම Vibe එක "මචං" එකේ තියෙනවා.

Chill වෙන්න - ජීවත් වෙන්න! 🍻

24/04/2026

ඔන්න අපේ "මචං COMBO BAZAAR" මෙදා සැරේ ඒකල ට.

ඒකල මචංලා ලෑස්තියි නේද එහෙනම්! 💥ඔන්න අපේ "මචං COMBO BAZAAR" මෙදා සැරේ අපි අරන් එන්නේ ඒකල ට. අවුරුදු මාසේ අන්තිමේ මදි නැත...
20/04/2026

ඒකල මචංලා ලෑස්තියි නේද එහෙනම්! 💥

ඔන්න අපේ "මචං COMBO BAZAAR" මෙදා සැරේ අපි අරන් එන්නේ ඒකල ට. අවුරුදු මාසේ අන්තිමේ මදි නැතුව Chill 🥃 වෙන්න මෙන්න Chance එක මචං!

🍹Different Tastes Try කරන්න,
රසම රස BBQ 🍗 & තවත් ගොඩක් Bites වර්ග එක්ක

Friday Night එක Full Happening 🥳 කරගමු මචං!

සතුට පිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා අපේ මචංලා හැමෝටම! 🙌🍻❤️
14/04/2026

සතුට පිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා අපේ මචංලා හැමෝටම! 🙌🍻❤️

Address

No 30 George E De Silva Mawatha
Kandy

Opening Hours

Monday 11:00 - 23:00

Website

Alerts

Be the first to know and let us send you an email when MACHANG posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category