NISHI FOOD

NISHI FOOD Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NISHI FOOD, Fast food restaurant, Rajapihilla, Kandy.

16/11/2024

කතාකරන්න ... ❤️

Fast food restaurant

16/11/2024
10/04/2024

NISHI FOOD අලුත්ම මෙනු 1
⭐මැලේ අච්චාරු
⭐පරිප්පු
⭐අල බැදුම
⭐බිත්තරයක්
⭐චිකන්
☀️ලම්ප් රයිස්
☀️මිල රු.500 පමණයි ❤️

ඔයාලට ඕනි තරම් අච්චාරු NISHI FOOD  අපෙන් ගන්න පුලුවන් .. මේ වගේ අච්චාරු  හට්ටියක් රු.600
10/04/2024

ඔයාලට ඕනි තරම් අච්චාරු NISHI FOOD අපෙන් ගන්න පුලුවන් .. මේ වගේ අච්චාරු හට්ටියක් රු.600

⭐අලුත් අවුරුද්දට අච්චාරු ඕනි යාළුවෝ ඉක්මනට කතාකරන්න..⭐ order 1 ඉක්මනට දැම්මොත් අවශ්‍ය වෙලාවටම ඔයාලගේ ගෙදරටම.❤️මේ වගේ pot...
08/04/2024

⭐අලුත් අවුරුද්දට අච්චාරු ඕනි යාළුවෝ ඉක්මනට කතාකරන්න..
⭐ order 1 ඉක්මනට දැම්මොත් අවශ්‍ය වෙලාවටම ඔයාලගේ ගෙදරටම.
❤️මේ වගේ pot 1k රු.650
❤️ඔයාලට අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් ලබාගන්නත් පුලුවන්

යාළුවනේ .. ❤️ අලුත් අවුරුද්දත් ලග එනව නේද ? ⭐⭐ අවුරුදු මේසෙට, නෑගම් අරන් යන්න, ඔෆීස් වලට අරන් යන්න,... කැවිලි හදන්න කරදර...
17/03/2024

යාළුවනේ .. ❤️ අලුත් අවුරුද්දත් ලග එනව නේද ? ⭐⭐
අවුරුදු මේසෙට, නෑගම් අරන් යන්න, ඔෆීස් වලට අරන් යන්න,... කැවිලි හදන්න කරදර වෙන්නැතිව හදාගන්න පුලුවන් .. ⭐❤️ NISHI FOOD වෙතින් ඔයාලට අවශ්‍ය කැවිලි වර්ග ලබා ගන්න පුලුවන් ... 💐

⭐මුං කැවුම් 1 - රු.45
⭐අතිරස 1 - රු.40
⭐කොකිස් 1 - රු.18
⭐උදුවැල් 1 - රු.50
⭐කිරි අලුවා1 - රු.35
⭐රුලන් අලුවා 1- රු 45

ඉස්සෝ කන්න ආස යාළුවන්ට .......... ❤️ ඉක්මනින් order කරන්න...
17/03/2024

ඉස්සෝ කන්න ආස යාළුවන්ට .......... ❤️ ඉක්මනින් order කරන්න...

2024.3.10 දින පැවති දානමය පින්කම වෙනුවෙන් NISHI FOOD සකස් කල දිවා ආහාර වේල
17/03/2024

2024.3.10 දින පැවති දානමය පින්කම වෙනුවෙන් NISHI FOOD සකස් කල දිවා ආහාර වේල

17/03/2024

යාළුවනේ... ඔයාලගේ විශේෂ දවසක ඔයාට අවශ්‍ය මේ ඕනෑම කෑමක් ඔයාට මට හදල දෙන්න පුලුවන් ...
⭐බැදුම් වර්ග
⭐මෝජු වර්ග
⭐අච්චාරු වර්ග
⭐චිලි පේස්ට්
⭐ලුනු දෙහි
⭐චට්නි වර්ග
⭐බයිට් වර්ග
⭐ඩෙවල් වර්ග
⭐ෆ්‍රයිඩ් රයිස්

❤️ආදරණීයන්ට තෑගී දෙන්න
❤️කාර්‍යලයට යන ඔබට බත් එකට බැදගෙන යන්න
❤️කට ගැස්මට ගන්න
❤️දානවලට, උත්සවවලට සංග්‍රහ කරන්න
❤️බෝඩිමේ තියාගෙන කන්න
❤️බන්ඩි අම්මෙක්ට ආසාවට කන්න දෙන්න

පිරිසිදුවට රසකාරක නැතිව ගෙදර හදාගත්ත වගේම , ඇණවුම් කරල දවස් 3 ඔයාලගේ අතටම ලබාගන්න ..
100 g සිට ඉහලට..❤️
මෙනු 1 හා මිල වට්සප් මගින් හෝ දුරකථන ඇමතුමක් මගින් ..
0720208570 , 0776611052

Fast food restaurant

Address

Rajapihilla
Kandy

Opening Hours

Monday 17:00 - 21:00
Tuesday 17:00 - 21:00
Wednesday 17:00 - 21:00
Thursday 17:00 - 21:00
Friday 17:00 - 21:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when NISHI FOOD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share