Master CheF - Kantale

Master CheF - Kantale Restaurant

අපි විවෘතයි! 🔥Master CheF restaurant & cafeදිනපතා 🕙 පෙ.ව 10.00 සිට🌙 රාත්‍රී 10 දක්වා රසවත් ආහාර 🍽️🤍✨📍 kanthale juntion  ...
24/05/2026

අපි විවෘතයි! 🔥
Master CheF restaurant & cafe
දිනපතා
🕙 පෙ.ව 10.00 සිට
🌙 රාත්‍රී 10 දක්වා
රසවත් ආහාර 🍽️🤍✨

📍 kanthale juntion kanthale

#𝔽𝕠𝕠𝕕𝔻𝕖𝕝𝕚𝕧𝕖𝕣𝕪

📌 Chicken Biriyani 😋📌we are open form 10:00 A.M. to 10:00 P.M.📌Dine-in/Takeaway / Delivery ඉක්මන් කරන්න නිවසටම ගෙන්වාගන්...
22/05/2026

📌 Chicken Biriyani 😋

📌we are open form 10:00 A.M. to 10:00 P.M.

📌Dine-in/Takeaway / Delivery

ඉක්මන් කරන්න නිවසටම ගෙන්වාගන්න
Master CheF restaurant එකට
දැන්ම අමතන්න

✅ Regular : Rs: 1000
✅ Large : Rs: 1800

☎️ Hotline : 0776401745

#𝔽𝕠𝕠𝕕𝔻𝕖𝕝𝕚𝕧𝕖𝕣𝕪

22/05/2026

සවල් වලින් කන්න ආසයි නම් එන්න Master Chef එකට.. අපි ළග තියෙනවා සුපිරිම සවල් සෙට් එකක්..

රයිස් විතරක් නෙවෙයි අපි ළග සවල් කොත්තුත් තියෙනවා මේ හැම එකක්ම 4 දෙනෙක්ට බඩ පැලෙන්න කන්න පුළුවන් 🐟🦀🍤🥓

Shopoing යන ගමන් යාළුවෝ සෙට් එකත් එක්ක එන්න Master chef එකට .....😍

▪️mix seafood shovel
▪️ biriyani shovel
▪️chicken kottu shovel
▪️mix kottu shovel

📍 Address: kanthale juntion ,kanthale


⏰ Daily: 10:00 AM - 10:00 PM

📞 077 640 1745
#𝒇𝒂𝒎𝒊𝒍𝒚𝒓𝒆𝒔𝒕𝒂𝒖𝒓𝒂𝒏𝒕 #𝒇𝒐𝒐𝒅𝒍𝒐𝒗𝒆𝒓

කටට සැරට රසට කමුද noodles එකක්?එන්න කන්තලේ master chef එකට...😉📞 0776401745      Master chef- kanthele   #𝔽𝕠𝕠𝕕𝔻𝕖𝕝𝕚𝕧𝕖𝕣𝕪   ...
12/05/2026

කටට සැරට රසට කමුද noodles එකක්?
එන්න කන්තලේ master chef එකට...😉

📞 0776401745

Master chef- kanthele

#𝔽𝕠𝕠𝕕𝔻𝕖𝕝𝕚𝕧𝕖𝕣𝕪

☘️සීතල වැස්ස වෙලාවේ 🥶⛈️🌩️🌧️     රසම රස උණු උණු කොත්තුවක් 😋                කමුද......??     #𝔽𝕠𝕠𝕕𝔻𝕖𝕝𝕚𝕧𝕖𝕣𝕪
12/05/2026

☘️සීතල වැස්ස වෙලාවේ 🥶⛈️🌩️🌧️
රසම රස උණු උණු කොත්තුවක් 😋
කමුද......??
#𝔽𝕠𝕠𝕕𝔻𝕖𝕝𝕚𝕧𝕖𝕣𝕪

03/05/2026

🎀We wish you a Happy Birthday 🎀
𝘛𝘩𝘢𝘯𝘬 𝘺𝘰𝘶 𝘧𝘰𝘳 𝘷𝘪𝘴𝘪𝘵𝘪𝘯𝘨 𝘶𝘴
Team master chef

✔ඔයාලගෙත් උපන්දින ඇතුලු විශේෂ අවස්ථා සමරන්න එන්න
Master chef _kanthale ❤️

➡️Book Now➡️( hotline - 077 640 1745)
Thank you so much for visiting Master Chef ♥️

📞 077 640 1745

#𝒇𝒐𝒐𝒅𝒍𝒐𝒗𝒆𝒓 #𝒇𝒂𝒎𝒊𝒍𝒚𝒓𝒆𝒔𝒕𝒂𝒖𝒓𝒂𝒏𝒕

ඔන්න අද තියෙනවා😊❤..චිකන් රයිස්චිකන් කොත්තුනාසිගුරාන්චීස් කොත්තුමික්ස් රයිස්සීෆුඩ් රයිස්බිරියානි මේවා කාලම බලන්න ඕනේ ඒවා....
29/04/2026

ඔන්න අද තියෙනවා😊❤..

චිකන් රයිස්
චිකන් කොත්තු
නාසිගුරාන්
චීස් කොත්තු
මික්ස් රයිස්
සීෆුඩ් රයිස්
බිරියානි

මේවා කාලම බලන්න ඕනේ ඒවා...
☎️ 077 640 1745

#𝔽𝕠𝕠𝕕𝔻𝕖𝕝𝕚𝕧𝕖𝕣𝕪

Chicken Biriyani 😋📌we are open form 10:00 A.M. to 10:00 P.M.📌Dine-in/Takeaway /delivery ඉක්මන් කරන්න නිවසටම ගෙන්වාගන්න M...
26/04/2026

Chicken Biriyani 😋

📌we are open form 10:00 A.M. to 10:00 P.M.

📌Dine-in/Takeaway /delivery

ඉක්මන් කරන්න නිවසටම ගෙන්වාගන්න
Master CheF restaurant එකට
දැන්ම අමතන්න

✅ Regular : Rs: 1000
✅ Large : Rs: 1800

☎️ Hotline : 0776401745

#𝔽𝕠𝕠𝕕𝔻𝕖𝕝𝕚𝕧𝕖𝕣𝕪

Address

Kantalai
31300

Opening Hours

Monday 10:00 - 22:00
Tuesday 10:00 - 22:00
Wednesday 10:00 - 22:00
Thursday 10:00 - 22:00
Friday 10:00 - 22:00
Saturday 10:00 - 22:00
Sunday 10:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when Master CheF - Kantale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share