Cakes by Ma

Cakes by Ma Unforgettable Sweetness You’ll Keep Craving For ,🎂🍰🧁🥧🍪
(1)

1.5 Kg Butter cake with strawberry jam filling..Decorated with wafer papers and strawberries.For all your cake needs..07...
04/07/2026

1.5 Kg Butter cake with strawberry jam filling..Decorated with wafer papers and strawberries.
For all your cake needs..0779123316

රසම රස බිස්කට් පුඩින් චොකලට් පිරවුම හා චොකලට් ගනාච් සමඟ...ඕනෑම උත්සව අවස්ථාවක් රස ගැන්වීම සඳහා විමසන්න 0779123316
22/05/2026

රසම රස බිස්කට් පුඩින් චොකලට් පිරවුම හා චොකලට් ගනාච් සමඟ...
ඕනෑම උත්සව අවස්ථාවක් රස ගැන්වීම සඳහා විමසන්න 0779123316

මේ Hulk Theam කේක් එක අපෙන් හැමදාම කේක් හදන පුංචි පුතෙකුගේ 5වෙනි උපන් දිනයට. පුතාගෙ ඉස්කෝලේට ගෙනියන්න මේ තේමාවෙන්ම අපි ත...
13/05/2026

මේ Hulk Theam කේක් එක අපෙන් හැමදාම කේක් හදන පුංචි පුතෙකුගේ 5වෙනි උපන් දිනයට. පුතාගෙ ඉස්කෝලේට ගෙනියන්න මේ තේමාවෙන්ම අපි තව කේක් එකක් හැදුවා. එකත් මේකෙම දාලා තියෙනවා.
මේ පුතා වෙනුවෙන් අවු. 3,අවු.4 දි හදපු කේක් වල පින්තූරත් මේකෙ තියනව. බලන්නකො කොහොමද කියල....
ඉතින් අපි ගැන තියන විශ්වාසයට ගොඩක් ස්තුතියි...
ඔයාලගේ ජීවිතේ ලස්සන අවස්ථා රසබර මතක බවට පත් කරගන්න අපිට කතා කරන්න.. 0779123316

28/04/2026
28/04/2026
Tropical themed cup cakes ..For all your cake needs 0779123316
28/04/2026

Tropical themed cup cakes ..
For all your cake needs 0779123316

I've just reached 500 followers! Thank you for continuing support. I could never have made it without each one of you. 🙏...
12/12/2025

I've just reached 500 followers! Thank you for continuing support. I could never have made it without each one of you. 🙏🤗🎉

මට ලැබුණු ඉල්ලීම් වලට අනුව මගේ නිර්මාණ.. සාධාරණයක් වෙලා ද බලන්න..ඔයාලගේ හිතේ තියන නිර්මාණ ඒ විදියටම කරගන්න අපිට කතා කරන්...
12/12/2025

මට ලැබුණු ඉල්ලීම් වලට අනුව මගේ නිර්මාණ.. සාධාරණයක් වෙලා ද බලන්න..
ඔයාලගේ හිතේ තියන නිර්මාණ ඒ විදියටම කරගන්න අපිට කතා කරන්න
0779123316

Butter cake covered with chocolate ganache සූරල අහකදාන අයිසින් වෙනුවට චොකලට් වලින් ආවරණය කරපු බටර් කේක්... ඔයාලගේ ආදරය ප...
11/12/2025

Butter cake covered with chocolate ganache
සූරල අහකදාන අයිසින් වෙනුවට චොකලට් වලින් ආවරණය කරපු බටර් කේක්... ඔයාලගේ ආදරය ප්‍රකාශ කරන්න හොඳම මඟ..අදම අපිට කතා කරන්න..
For all your cake needs 0779123316

Thank you Roshani Peiris Wickremasinghe for trusting our service.2Kg Ribbon cake with chocolate ganache and fondant cove...
10/12/2025

Thank you Roshani Peiris Wickremasinghe for trusting our service.

2Kg Ribbon cake with chocolate ganache and fondant cover.

For all your cake needs 0779123316

Address

No. 21, 1st Lane, Wargoda
Kelaniya

Website

Alerts

Be the first to know and let us send you an email when Cakes by Ma posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category