Disnie's Ceylon

Disnie's Ceylon Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Disnie's Ceylon, Food Delivery Service, 880A, 2nd Floor, Kandy Road, Bulugaha Junction, Kelaniya.
(1)

🌱 Welcome to Disnies Ceylon - Your Gateway to Authentic Sri Lankan Flavors! 🌶️✨

Indulge your taste buds in the rich and vibrant culinary heritage of Sri Lanka with Disnies Ceylon! 🇱🇰 We bring the essence of the island's cuisine to your doorstep.

මැටි හට්ටියේ දර ලිපේ පිසූ වස විස නැති අපේ රටේ නියම ගමේ රස  දැන් GMP සහතිකයේ විශ්වාසයක් සමඟින් 💚🌶️ලඟදීම කැනඩාවටත්  ------...
06/06/2026

මැටි හට්ටියේ දර ලිපේ පිසූ වස විස නැති අපේ රටේ නියම ගමේ රස දැන් GMP සහතිකයේ විශ්වාසයක් සමඟින් 💚🌶️

ලඟදීම කැනඩාවටත්

-----------------------
Disnie's Ceylon - වස විස නැති අපේ රටේ නියම ගමේ රස

🇱🇰 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮
www.disnies.lk | 070 115 5666

𝙐𝙆 - disnies.co.uk / ceylonshop.co.uk Ceylon Shop | 𝘼𝙪𝙨𝙩𝙧𝙖𝙡𝙞𝙖 - ceylonmate.com.au Ceylon Mate | 𝘽𝙖𝙝𝙧𝙖𝙞𝙣 - La Ceylon Mart - Bahrain | 𝙇𝙖𝙩𝙫𝙞𝙖 - Yaka.lv | 𝙅𝙖𝙥𝙖𝙣 - Harita Intl. +81 70 2827 5270

ඔබ හැමට මෙතේ බුදුන් දැක අමා මහ නිවනින් සැනසෙන්නටම හේතු වාසනා වේවා!🙏நீங்கள் அனைவரும் மைத்ரேய புத்தரைக் கண்டு, மேலான உன்னத...
30/05/2026

ඔබ හැමට මෙතේ බුදුන් දැක අමා මහ නිවනින් සැනසෙන්නටම හේතු වාසනා වේවා!🙏

நீங்கள் அனைவரும் மைத்ரேய புத்தரைக் கண்டு, மேலான உன்னத நிர்வாணப் பெருநிலையை அடைந்து பேரின்பம் பெற நல்வாழ்த்துகள்! 🙏✨

May all of you be blessed to meet the Maitreya Buddha and attain the ultimate peace of the supreme Nirvana! 🙏✨

Milton Keynes අවට වෙසෙන ඔබ වෙනුවෙන්ම Disnies Ceylon වසවිස නැති, ස්වභාවික නිෂ්පාදන දැන් Krishna Asian Food Market වෙතින් ...
26/05/2026

Milton Keynes අවට වෙසෙන ඔබ වෙනුවෙන්ම Disnies Ceylon වසවිස නැති, ස්වභාවික නිෂ්පාදන දැන් Krishna Asian Food Market වෙතින් ලබාගත හැක.

26/05/2026

🎤 ISAI MEDAI – Live Music, Karaoke & DJ Night! 🎶
🇱🇰 Authentic Ceylon Taste දැන් UK වලට! 🇬🇧

Milton Keynes සහ London අවට ඉන්න හැමෝටම මෙන්න සුපිරිම Chance එකක්! 💚 Disnie’s Ceylon Food Products වල නියම ලංකාවේ රස බලන ගමන්, සුපිරි Music Night එකක් Enjoy කරන්න ඔයාලත් එකතු වෙන්න!

📅 Date: 13 June

⏰ Time: 06:00 PM

📍 Venue: Bletchley Youth Centre, Derwent Drive, Bletchley, MK3 7BE

🎟️ SPECIAL DISCOUNT OFFER!
Tickets බුක් කරද්දී CS10 Promo Code එක use කරලා 10% DISCOUNT එකක් ගන්න අමතක කරන්න එපා!

🔗 Get Your Tickets Now: https://www.ticketsource.com/madras-mic-company/t-xddnjqv

📲 For more info (WhatsApp): +44 7886 651397

🌐 Shop Online: www.ceylonshop.co.uk

Don't miss out on this amazing night! අදම ඔයාලගේ Tickets වෙන් කරවා ගන්න! 🥳✨

අපි හැමවිටම වස විස නැති නියම ගමේ රස ඉහළම ගුණාත්මක තත්ත්වයෙන් ඔබ වෙත ගෙන එන්නට කැපවන්නෙමු. ඒ කැපවීම සහතික කරමින් ශ්‍රී ලං...
22/05/2026

අපි හැමවිටම වස විස නැති නියම ගමේ රස ඉහළම ගුණාත්මක තත්ත්වයෙන් ඔබ වෙත ගෙන එන්නට කැපවන්නෙමු. ඒ කැපවීම සහතික කරමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ලබාදෙන GMP (Good Manufacturing Process) සහතිකය හිමිකරගැනීමට අප සමත්වූ බව ඔබට කියන්නේ ඉමහත් සතුටින් !

දැන් ඔබට වෙනදාටත් වඩා විශ්වාසයෙන් ඩිස්නීස් සිලෝන් නිෂ්පාදන මිලදීගන්න පුළුවන්.

මාස 18ක වැනි කෙටි කාලයක් තුල ලොව පුරා රටවල් කිහිපයකම වෙසෙන ඔබ වෙත ඩිස්නීස් සිලෝන් නිෂ්පාදන ගෙන එන්නටත් දිනෙන් දින වර්ධනය වෙමින් අපේ ගමටත් අපේ රටටත් ශක්තියක් වන්නටත් අපිට හැකිවූයේ ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසයත් ඔබේ ආදරයත් නිසයි. ඉතින් ඒ වෙනුවෙන් මේ සතුටු මොහොතේ www.disnies.lk වෙතින් කෙරෙන සියලු මිලදීගැනීම් සඳහා 20%ක වට්ටමක් දෙන්නටත් අපි කටයුතු කරන්නෙමු.

මැටි හට්ටියේ දර ලිපෙහි පිසූ වස විස නැති නියම ගමේ රස හැමදාමත් ලොව පුරා ඔබ වෙත ගෙන එන්නට අපි කැපවන්නෙමු.

-----------------------
Disnie's Ceylon - වස විස නැති අපේ රටේ නියම ගමේ රස

🇱🇰 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮
www.disnies.lk | 070 115 5666

𝙐𝙆 - disnies.co.uk / ceylonshop.co.uk Ceylon Shop | 𝘼𝙪𝙨𝙩𝙧𝙖𝙡𝙞𝙖 - ceylonmate.com.au Ceylon Mate | 𝘽𝙖𝙝𝙧𝙖𝙞𝙣 - La Ceylon Mart - Bahrain | 𝙇𝙖𝙩𝙫𝙞𝙖 - Yaka.lv | 𝙅𝙖𝙥𝙖𝙣 - Harita Intl. +81 70 2827 5270

16/05/2026
11/05/2026

in Latvia now !

𝐃𝐢𝐬𝐧𝐢𝐞’𝐬 𝐂𝐞𝐲𝐥𝐨𝐧 - 𝐍𝐨𝐰 𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞 𝐢𝐧 𝐉𝐚𝐩𝐚𝐧!ඔබට දැන් ඩිස්නීස් සිලෝන් නිෂ්පාදන ජපානයේ හරිත ඉන්ටර්නැශනල් වෙතින් ලබාගන්න පුළුව...
08/05/2026

𝐃𝐢𝐬𝐧𝐢𝐞’𝐬 𝐂𝐞𝐲𝐥𝐨𝐧 - 𝐍𝐨𝐰 𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞 𝐢𝐧 𝐉𝐚𝐩𝐚𝐧!

ඔබට දැන් ඩිස්නීස් සිලෝන් නිෂ්පාදන ජපානයේ හරිත ඉන්ටර්නැශනල් වෙතින් ලබාගන්න පුළුවන්.

💚 කල්තබාගැනීමේ ද්‍රව්‍ය, රසකාරක, වර්ණකාරක වැනි කිසිදු කෘතීම රසායනිකයක් භාවිත නොකර 100%ක් ස්වාභාවික කුළුබඩු භාවිතයෙන් පමණක්
🧡 දර ලිපෙහි මැටි හට්ටියෙහි සාම්ප්‍රදායික ගැමි ක්‍රමයට පිස
💙 නවීන තාක්ෂණයෙන් කෑන් කර ඔබ වෙත එන
❤️අපේ රටේ නියම ගමේ රස

Disnie's Ceylon 🥫 රස බලලම වෙනස වටහා ගන්න.

එක පාරක් කෑවොත් හැමදාමත් ඕඩර් කරනවා, ශුවර් !

විස්තර සඳහා +81 70 2827 5270 අංකයෙන් වට්ස්ඇප් / කෝල් කරන්න, නැත්නම් +94 77 243 2443 ට වට්ස්ඇප් කරන්න.

You can now purchase Disnie’s Ceylon products in Japan through Harita International .

💚 100% Natural: Made using only pure spices with absolutely no artificial preservatives, flavors, or colors.
❤️ Authentic Cooking: Cooked using traditional rural methods in clay pots over a woodfire hearth.
💜 Modern Packaging: Canned using the latest technology to preserve freshness for you.
💙 The Real Village Taste: Bringing you the genuine, traditional flavors of our country.

𝐃𝐢𝐬𝐧𝐢𝐞’𝐬 𝐂𝐞𝐲𝐥𝐨𝐧 – 𝐓𝐚𝐬𝐭𝐞 𝐢𝐭 𝐨𝐧𝐜𝐞 𝐚𝐧𝐝 𝐟𝐞𝐞𝐥 𝐭𝐡𝐞 𝐝𝐢𝐟𝐟𝐞𝐫𝐞𝐧𝐜𝐞.
We guarantee that once you try it, you’ll keep coming back for more!

Contact Information:
In Japan: Call or WhatsApp: +81 70 2827 5270
WhatsApp Only: +94 77 243 2443

-----------------------
Disnie's Ceylon - වස විස නැති අපේ රටේ නියම ගමේ රස
🇱🇰 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮
disnies.lk | 070 115 5666

𝙐𝙆 - disnies.co.uk / ceylonshop.co.uk Ceylon Shop | 𝘼𝙪𝙨𝙩𝙧𝙖𝙡𝙞𝙖 - ceylonmate.com.au Ceylon Mate | 𝘽𝙖𝙝𝙧𝙖𝙞𝙣 - La Ceylon Mart - Bahrain | 𝙇𝙖𝙩𝙫𝙞𝙖 - Yaka.lv | 𝙅𝙖𝙥𝙖𝙣 - Harita Intl. +81 70 2827 5270

Address

880A, 2nd Floor, Kandy Road, Bulugaha Junction
Kelaniya
11600

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 17:30

Alerts

Be the first to know and let us send you an email when Disnie's Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share