Kochchi Restaurant

Kochchi Restaurant Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kochchi Restaurant, Restaurant, No 56, Madampalla Road, Kochchikade.

 #කොchchi Sunday Lunch 😍😍අද ඉරිදා ! ගෙදර වැඩ කරලා මහන්සි ද ?හැමදාම උයලා එපා වෙලාද ? 😬අද පල්ලි, පන්සල් ගිහිල්ලා ඇවිල්ලා  ...
29/03/2026

#කොchchi Sunday Lunch 😍😍

අද ඉරිදා ! ගෙදර වැඩ කරලා මහන්සි ද ?
හැමදාම උයලා එපා වෙලාද ? 😬

අද පල්ලි, පන්සල් ගිහිල්ලා ඇවිල්ලා උයන්න කම්මැලිද?
මොකටද මේ දවස්වල කරදර වෙවී උයන්නේ අපි ඉන්නකොට.. 😍

එහෙනම් Kochchi Family එකන් කෑම ගන්න. අපි කෑම විතරක්ම නෙමෙයි දෙන්නේ, අපි ඔයාලට පිරිසුදුව දෙන මේ කෑම එකර ආදරයක් ,විස්වාසයත් එක්ක වගකීමත් දානවා, හරියට ගෙදර අම්මා උයනවා වගේම ❤️

ඒකයි අපේ කෑම මෙච්චර රහ !බය නැතුව කන්න පුළුවන්! 😍

Today Menu
Yellow Rice Keeri Samba
සුදු බත්
වම්බටු කිරට උයලා
අල තෙල් දාලා
පරිප්පු හින්දලා
මිශ්‍ර සලාදය

With Chicken /
Fish / Egg/
Black pork Curry

Reasturant
දැන්ම කතා කරන්න
0777572919

Seafood  Platters
22/02/2026

Seafood Platters

Seafood  නම් මීගමුවමුහුදු මාළු නම් Negomboදැන් බඩ පිරෙන්න Seafood  කන්න Kochchi Family Restaurant SEAFOOD PLATTER නැවුම්...
22/01/2026

Seafood නම් මීගමුව
මුහුදු මාළු නම් Negombo
දැන් බඩ පිරෙන්න Seafood කන්න Kochchi Family Restaurant
SEAFOOD PLATTER
නැවුම්ම නැවුම් මුහුදු මාළු
ඉස්සෝ, දැල්ලෝ, මාළු,කකුළුවෝ
Prawns , Cuttlefish ,Fish , Crab with vegetables සලාද, බඩ පැලෙන්න කන්න Rice or Noodles
ඇවිල්ලා නිදහසේ කන්නත් පුළුවන්, ගෙදරට ගෙන්න ගන්නත් පුළුවන්
හොඳට ගන්න ඕන නම් කලින් කියන්න
56, මානවේරිය, Kochchikade
0777572919

17/01/2026

අද උයන්න එපා
Kochchi Family Restaurant
Today Menu
Keeri White Rice
සුදු බත්
පොළොස් මාළුව
කැරට් තෙල් දාලා
පරිප්පු
ගෝව කොළ මැල්ලුම
පපඩම්
With Chicken /Fish / Pork / Egg/ prawns
Call.0777572919

07/01/2026

Chicken Fried Rice

Rs.1300/=

07/01/2026

සුපිරි බයිට් හරි ගානට
0777572919

Address

No 56, Madampalla Road
Kochchikade
11540

Alerts

Be the first to know and let us send you an email when Kochchi Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category