Ama adikari.

Ama adikari. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ama adikari., Cupcake Shop, Horathapola, Kuliyapitiya.

Birthday cake..For your cake orders contact me 0760545527
13/06/2026

Birthday cake..

For your cake orders contact me 0760545527

09/06/2026

දුවෙක්ට අම්මා තරම් වටින වෙන වස්තුවක් කොහින්ද.පසුතැවීමක් ඉතිරි නොවන තරමට එයාට ආදරේ කරන්න.කවමදාකවත් අම්මගෙ birthday එකට cake එකක් කපල නැත්නම් මේ අවුරුදෙත් ඒ අතපසුවීම වෙන්න දෙන්න එපා.එයාට ඒ සතුට දීල බලන්න එයාගෙ හිත මොන තරම් සතුටින් පිරිල තියෙයිද කියල ඔයාට ඇස් දෙකෙන්ම බලාගන්න පුළුවං වේවි.❤️

For your cake orders contact me 0760545527

30/05/2026

සමහර ආදරකතා තියනවා පුදුමාකාර ආදරණීය මිනිස්සු එකතු කරල තියෙන්නෙ කියල හිතෙන.ආදරේ ලස්සන වෙන්නෙ අවංක හිත් එකතු උනාම ඉතිං ඒ වගේ ලස්සන ආදරකතා හැමදාම සතුටින් පිරිල තියෙන්න ඕනි.ඒවගෙ ලස්සනට ආදරේ ලබන ලස්සනම ලස්සන ගැහැනු ලමයෙක්ට එයාගෙ ආදරණීය ආදරවන්තයගෙන් ලැබුණ ලස්සනම ලස්සන ආදරණීය gift එකක්

For your orders contact me 0760545527

කමුද පොල් කේක් කෑල්ලක්😋එහෙනම් දැන්ම ඔයාගෙ ඕඩර් එකට්ග් බාරදෙන්න 0760545527🤍
28/05/2026

කමුද පොල් කේක් කෑල්ලක්😋
එහෙනම් දැන්ම ඔයාගෙ ඕඩර් එකට්ග් බාරදෙන්න 0760545527🤍

Wedding cake secal ඔයාගෙ ලස්සන දවසෙ තවත් ලස්සන කරගන්නෙ වෙනස්ම දෙයක් කරන්න අපිට කතා කරන්න 0760545527
24/05/2026

Wedding cake secal

ඔයාගෙ ලස්සන දවසෙ තවත් ලස්සන කරගන්නෙ වෙනස්ම දෙයක් කරන්න අපිට කතා කරන්න 0760545527

❤️
20/05/2026

❤️

Thank you❤️For your cake orders contact me 0760545527
15/05/2026

Thank you❤️

For your cake orders contact me 0760545527

07/05/2026

Champika
ආදරනීය Husband කෙනෙක් ලැබෙනවා කියන්නේ ගැහැනු ලමයෙක්ගෙ ජීවිතේ ලස්සන හීනයක්.ඉතිඔං ඔයාටත් ඉන්නෙ එහෙම ආදරණීය ආත්මයක් නම් ආදරෙන් පරිස්සම් කරගන්න.මොකද හැමෝටම නොලැබෙන ලස්සන ආදරණීය ජිවිතයක් ඔයා ලඟ ඉන්නේ.තමන්ගෙ Wifeව පුළුවං උපරිමෙන්ම සතුටින් තියන පිරිමි හිත් හරිම ලස්සනයි.ඒවගේ ආදරයක් තියන ඔයාගෙ ජවිතේ හැමදාම ලස්සන වෙන්න් ඕනි❤️

For your cake orders contact me 0760545527

Birthday cake❤️Thank you.For your cake orders contact me 0760545527
28/04/2026

Birthday cake❤️

Thank you.

For your cake orders contact me 0760545527

Address

Horathapola
Kuliyapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Ama adikari. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category