Mr MoMo Foods

Mr MoMo Foods Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mr MoMo Foods, Fast food restaurant, Kuliyapitiya.

Permanently closed.
හායි යාලුවනේ.😀මම Mr MOMO FOODS 🍗🌹අපි තීරණය කලා අපේ service එක පොඩ්ඩක් වැඩි කරල දෙන්න ඔයාලට.දැන් Rice kottu වලට අමතරව 🍜Bi...
03/02/2022

හායි යාලුවනේ.😀
මම Mr MOMO FOODS 🍗🌹
අපි තීරණය කලා අපේ service එක පොඩ්ඩක් වැඩි කරල දෙන්න ඔයාලට.දැන් Rice kottu වලට අමතරව
🍜Biriyani
🍜 noodles
ඔක්කොම අපෙන් ගන්න පුලුවන්.

නිකන් බුරයානි නෙවෙයි BAMBOO බුරයානි 😃

පලවෙනි වතාවට තමයි මේ පැත්තට මේ CONCEPT එක ගෙනෙන්නේ ඔන්න.

අදම ODER එක BOOK කරන්න බොක්කලා💘
ලගදීම ඔයාලට අපේ OUTLET එකටත් එන්න පුලුවන් මචන්ලා..
වෙනදටත් වඩා හොද service එකක් දැන් අපේ යාළුවන්ට අපිට දෙනවා❤
077 2492626
Whatsapp imo Telegram😂ඔක්කොම තියනවා.
Normal call එකක් උනත් දාන්න.
පොඩ්ඩක් කලින් කියන්න friends❤

මේවා හදිස්සියේ කරන්න පුළුවන් දේවල් නෙවෙයි😀
කතා කරලා ඉල්ලන්න මෙනු එක දෙන්නම් bross...
දැන් RICE
Koththu
Biriyaani
Noodless
Okkoa thiyanav

Chicken Rice broo...🍗Thank you for your orderWe are waiting🤗
23/01/2022

Chicken Rice broo...🍗
Thank you for your order
We are waiting🤗

සහෝදරවරුණි දැන් ප්‍රතිචාර  හොදයි.🤗Orders දෙන හැමෝටම ස්තුතියි බොක්කලා බොක්කිලා❤කියද්දී 4ට කලින්වත් කිව්වොත් හොදයි මිත්‍රව...
22/01/2022

සහෝදරවරුණි දැන් ප්‍රතිචාර හොදයි.🤗

Orders දෙන හැමෝටම ස්තුතියි බොක්කලා බොක්කිලා❤
කියද්දී 4ට කලින්වත් කිව්වොත් හොදයි මිත්‍රවරුනි❤

කතා කරලා booking එක දාන්න දැන්ම😀
0772492626

Thank you for trusting us❤We give our best our all customersThank youMr Momo
19/01/2022

Thank you for trusting us❤
We give our best our all customers
Thank you
Mr Momo

❤❤❤අපිට ඕන මෙන්න මේ දේ තමයි බොක්කලා❤අපේ උපරිම දේ උපරිම විදිහට අපිට ඔර්දෙර්ස් දෙන හැමෝටම දෙනවා..🥰😋😀Wijitha sameera madush...
16/01/2022

❤❤❤අපිට ඕන මෙන්න මේ දේ තමයි බොක්කලා❤
අපේ උපරිම දේ උපරිම විදිහට අපිට ඔර්දෙර්ස් දෙන හැමෝටම දෙනවා..🥰😋😀

Wijitha sameera madushan thank you sir❤

🤗අද orders ටික.බොහොම ස්තුතියි අපිව විශ්වාස කරලා oders දෙන හැමෝටම❤❤අපි රසයෙන් ගුණයෙන් පිරි ආහාර වෙනස්ම විදිහකට දෙන්න තමයි...
16/01/2022

🤗අද orders ටික.
බොහොම ස්තුතියි අපිව විශ්වාස කරලා oders දෙන හැමෝටම❤❤

අපි රසයෙන් ගුණයෙන් පිරි ආහාර වෙනස්ම විදිහකට දෙන්න තමයි උත්සාහ කරන්නේ යාලුවනේ...

හෙට orders ටිකත් උදෙන්ම දෙන්න බොක්කලා... බොක්කිලා❤

Call whatsapp-0772492626

Happy synday යාලුවනේ❤ගෙදරට වෙලා  නිදහසේ ඉන්න ගමන් රසම රස වෙනස්ම අත්දෙකීමක්‌ දෙන්න අපි මග බලාගෙන ඉන්නේ... 🤗දැන්ම order 1k...
16/01/2022

Happy synday යාලුවනේ❤

ගෙදරට වෙලා නිදහසේ ඉන්න ගමන් රසම රස වෙනස්ම අත්දෙකීමක්‌ දෙන්න අපි මග බලාගෙන ඉන්නේ... 🤗
දැන්ම order 1k දාන්න බොක්කලා බොක්කිලා😋🥰

Price list 1 ape page ake tynava😀

තැනැ තැනැ රස්තියාදු වෙන්න දෙයක් නෑ දැන්.
Call එකක් දාන්න විතරයි තියෙන්නේ.
අනිත් ඔක්කොම අපි බලාගන්නම්😀🥰

0772492626

Only need this feeling❤😋🌹Thanx Mr Hashan Rajitha...Plz contact and book your order. 🥰We are waiting bro and sis😊😍
15/01/2022

Only need this feeling❤😋🌹
Thanx Mr Hashan Rajitha...
Plz contact and book your order. 🥰
We are waiting bro and sis😊😍

🤗 හායි බොක්කලා..  ටිකක් වැඩ වැඩියි...🍽️යාලුවනේ ඔයාලා නිසා තමයි.. ඉතින් අපි තීරණය කලා ඔයාලට Dillivery offer එකක් ඩෙන්න.❤ම...
15/01/2022

🤗 හායි බොක්කලා..
ටිකක් වැඩ වැඩියි...🍽️
යාලුවනේ ඔයාලා නිසා තමයි.. ඉතින් අපි තීරණය කලා ඔයාලට Dillivery offer එකක් ඩෙන්න.
❤මෙහෙමයි වෙන්නේ.
කුලියාපිටියේ අවට 5km වෙනකන් Dillivery free.😋
ඊට එහා ඕනෑම තනකට rs 100/=ඔයාලා වෙනුවෙන් ❤

අපිටනම් ඉතින් දවසකට කලින් order දෙන්න ඕන නෑ😏
හවස 3ට කලින් කියන්න.
ඒ ඇති හොදටම.

අපේ page එකටත් like එකක් දාන්න බොක්කලා බොක්කිල🤗

(ටිකක් වැඩිපුර type කරලා තියනවා මේකෙත් 🙄. ඔක්කොම විස්තර දෙන්න ඕන නිසයි මචන්ලා ❤)🌹හායි මචන්ලා මචීලා🥰මේ අනිත් වැඩේ ගැන දැන...
15/01/2022

(ටිකක් වැඩිපුර type කරලා තියනවා මේකෙත් 🙄. ඔක්කොම විස්තර දෙන්න ඕන නිසයි මචන්ලා ❤)

🌹හායි මචන්ලා මචීලා🥰
මේ අනිත් වැඩේ ගැන දැනුවත් කරන්නයි ගත්තේ❤🍜
අපේ කොත්තු වැඩේ නැගලම යනවා.
සහයෝගය දුන් හැමොටම ස්තුතී මචන්ලා මචීලා🥰
දැන් මෙහෙමයි රයිස් portion එක මචන්ලා🍗

🌹Mr MoMo Foods අපෙන්.
*****තුන් දෙනෙකුට හරියන්න
1)fried rice එකයි
2)මේකට chicken devel හරි chicken fried (උබලා කැමති එකක් කියහල්ලා.අපි දෙන්නම්)
3)coca cola බීම cups 3යි. 😜soda, tonic උනත් කියවනම් dennam🥰
4)MoMo huney fruit cup 1යි
5)large omlet 1 යි
6)large sosage 3 යි
7)chillpaste 1 යි

ඔක්කොම **** 1900/=****🤭😊

*****හය දෙනෙකුට හරියන්න
1)fride rice 1 යි
2)මේකට chicken devel හරි chicken fried හරි(උබලා කැමති විදියට)
3)coca cola බීම cups 6යි. 🤗soda tonic උනත් කියනවානම් dennam😋)
4)MoMo huney fruit cup 1 යි
5)large omlet 1 යි
6)large sosage 6 යි

ඔක්කොම*****2900/=*****
🙏මේ ටික 10km ඇතුළත free ගෙදරටම ගෙනත් දෙනවා🤗
(ඊට වැඩිනම් දුර 1km-50/= ගන්න වෙනවා මචන්ලා මචීලා-😭SIR nisa😂)

මෙහෙමත් දෙන්න පුළුවන්
# fride rice #
Full Half

Chicken 600/= 450/=
Mix 750/= 600/=
seafood 750/= 600/=

Dillivery වලට පොඩි ගානක් ගන්න වෙයි. Order එක comfirm කරද්දී කියන්නලකෝ🤗

හවස 3ට කලින් oders ටික දෙන්න
0772492626-whatsapp

(ටිකක් වැඩිපුර type කරලා තියනවා 🙄. ඔක්කොම කියවල balannala❤)🌹හායි මචන්ලා මචීලා🥰ඔන්න මුළු කුලියාපිටියටම රසවත් දෙයක් ගේනවා ...
13/01/2022

(ටිකක් වැඩිපුර type කරලා තියනවා 🙄. ඔක්කොම කියවල balannala❤)

🌹හායි මචන්ලා මචීලා🥰

ඔන්න මුළු කුලියාපිටියටම රසවත් දෙයක් ගේනවා අපි

හැමදාම ගෙදරට වෙලා එකම දේවල් කාල ඇති වෙලාද😜
වෙනසකටත් එක්ක
# family එකට රෑ කැමකට
# නැත්තන් family party එකකට
# 😜කොල්ලෝ ටික සෙට් වෙන වෙලාවක බයිට් එකට
# friendship party එකකට

ඕන 🤭 දේකට

Mr MoMo Foods අපෙන්

🍜🥘🍲@ KOTTU &RICE MEALS🥰

KOTTU🍲😀
*තුන් දෙනෙකුට හරියන්න 1)කොත්තුවයි(Chicken කොත්තුවටම දාල හරි වෙනම හරි🍗-උබලා කැමති විදිහට)
2)coca cola බීම cups 3යි. 😜soda, tonic උනත් කියවනම් dennam🥰
3)හොදි cup එකයි
4)fruit cup 1යි
5)ඔම්ලට් 1යි

ඔක්කොම **** 1850/=****🤭😊

*හය දෙනෙකුට හරියන්න
1)කොත්තුවයි(chicken...... කලින් කියලා තියන විදිහටම🤭)
2)coca cola බීම cups 6යි. 🤗soda tonic උනත් කියනවානම් dennam😋)
3)හොදි cup 1යි
4)fruit cup 2යි
5)ඔම්ලට් 2යි

ඔක්කොම*****2850/=*****
🙏මේ ටික 5km ඇතුළත free ගෙදරටම ගෙනත් දෙනවා🤗
(ඊට වැඩිනම් දුර 1km-50/= ගන්න වෙනවා මචන්ලා මචීලා-😭SIR nisa😂)

මෙහෙමත් දෙන්න පුළුවන්
# Kottu #
Full Half

Chicken 550/= 450/=
Mix 650/= 500/=
Dolppine 600/= 450/=
Chees 750/= 600/=
Nai miris kottu 650/= 500/=

Dillivery වලට පොඩි ගානක් ගන්න වෙයි. Order එක comfirm කරද්දී කියන්නලකෝ🤗

හවස 3ට කලින් oders ටික දෙන්න
0772492626-whatsapp

Address

Kuliyapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Mr MoMo Foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share