Kandy Kitchen - Maharagama

Kandy Kitchen - Maharagama Sri Lankan Rice & Curry Restaurant in Maharagama. Only Take Away and Delivery Available.

Cheese කොත්තු ! 💯ඔන්න මහරගමින් දැන් රසම රස Cheese පිරුණ, සුපිරි Cheese කොත්තු එකක් ගන්න අවස්ථාව. Vegetable, Egg, Chicken...
26/01/2025

Cheese කොත්තු ! 💯
ඔන්න මහරගමින් දැන් රසම රස Cheese පිරුණ, සුපිරි Cheese කොත්තු එකක් ගන්න අවස්ථාව. Vegetable, Egg, Chicken, Seafood කියන ඔයාගේ කැමති ඕනම choice එකකින් ගන්නත් පුළුවන්. එන්න කාලා බලන්න. Uber Eats & PickMe Food වලිනුත් ඔයාලට ගෙන්නගන්න පුළුවන් ලේසියෙන්ම.

Introducing our Budget meal pack ❤️ Chicken Pop Corn Rice 🤤Vist us from 11:00am till 8:30pm to pick-up or you can order ...
27/06/2024

Introducing our Budget meal pack ❤️ Chicken Pop Corn Rice 🤤
Vist us from 11:00am till 8:30pm to pick-up or you can order through Uber Eats & PickMe Food to get it delivered to your door step.

ඔන්න අපෙන් තවත් අලුත් දෙයක් ඔයාලට. ❤️ පොල් රොටී එක්ක Pork 🤤 හැමදාම හවස 3න් පස්සේ ඔයාලට ගන්න පුළුවන්. උණු උණු පොල් රොටී එ...
07/06/2024

ඔන්න අපෙන් තවත් අලුත් දෙයක් ඔයාලට. ❤️ පොල් රොටී එක්ක Pork 🤤 හැමදාම හවස 3න් පස්සේ ඔයාලට ගන්න පුළුවන්. උණු උණු පොල් රොටී එක්ක සැරට පොල් සම්බෝලෙකුයි Pork Curry එකයි කියන්නේ මොන වගේ බැදීමක්ද කියලා බලාගන්න මහරගම ඉන්න ඔයාලා අපෙන් කාලම බලන්න ඕන. 🥵

ඔන්න අදත් අපි විවෘතයි! රෑ 8:30 වෙනකන් රසට කෑම කන්න එන්න. නැත්නම් Uber Eats, PickMe Food වලින් ගෙන්න ගන්න ඔයාගේ ලගටම. ❤️
05/06/2024

ඔන්න අදත් අපි විවෘතයි! රෑ 8:30 වෙනකන් රසට කෑම කන්න එන්න. නැත්නම් Uber Eats, PickMe Food වලින් ගෙන්න ගන්න ඔයාගේ ලගටම. ❤️

අපි අදත් විවෘතයි! වැස්ස නිසා එලියටවත් එන්න හිතෙන් නෑ නේද. Uber Eats, PickMe Food වලින් අපිව සම්බන්ධ කරගෙන කෑම ඔයාගේ ලගටම...
03/06/2024

අපි අදත් විවෘතයි! වැස්ස නිසා එලියටවත් එන්න හිතෙන් නෑ නේද. Uber Eats, PickMe Food වලින් අපිව සම්බන්ධ කරගෙන කෑම ඔයාගේ ලගටම ගෙන්නගන්න. ❤️

Special Devilled Chicken Kottu 🥵අපේම Special මේ කොත්තු එක ඔයාලට දැන් අපෙන් ගන්න පුළුවන්. තව කොත්තු වර්ගත් ගොඩක් තියනවා. ...
19/05/2024

Special Devilled Chicken Kottu 🥵
අපේම Special මේ කොත්තු එක ඔයාලට දැන් අපෙන් ගන්න පුළුවන්. තව කොත්තු වර්ගත් ගොඩක් තියනවා. මහරගමින් කෑම ගන්න ඔයාලා එන්න අපේ Kandy Kitchen එකට. ආයෙත් එන්න හිතෙනවාමයි. ❤️

Rice & Curry වගේම තමයි Fried Rice. මහරගමින් කනවනම් Kandy Kitchen තමයි. එන්න, අරන් ගිහින් කාලා බලන්න. 🤤
17/05/2024

Rice & Curry වගේම තමයි Fried Rice. මහරගමින් කනවනම් Kandy Kitchen තමයි. එන්න, අරන් ගිහින් කාලා බලන්න. 🤤

Rice & Curry කනවනම් ඉතින් Kandy Kitchen තමයි. ❤️Fried Rice, කොත්තු කියලත් වෙනසක් නෑ.. ඒත් Kandy Kitchen ම තමයි. 🤤
15/05/2024

Rice & Curry කනවනම් ඉතින් Kandy Kitchen තමයි. ❤️
Fried Rice, කොත්තු කියලත් වෙනසක් නෑ.. ඒත් Kandy Kitchen ම තමයි. 🤤

ඔන්න මේ සතියේත් අපි විවෘතයි. මහරගමින් රසට කන්න එන්න. PickMe Food, Uber Eats වලින් අපේ කෑම ගෙන්න ගන්නත් පුළුවන්.
14/05/2024

ඔන්න මේ සතියේත් අපි විවෘතයි. මහරගමින් රසට කන්න එන්න. PickMe Food, Uber Eats වලින් අපේ කෑම ගෙන්න ගන්නත් පුළුවන්.

හැමෝටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!! අවුරුදු නිවාඩුවෙන් පසු ඔබ වෙනුවෙන් විවෘතයී!!!!❤️❤️😍😍
18/04/2024

හැමෝටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!!

අවුරුදු නිවාඩුවෙන් පසු ඔබ වෙනුවෙන් විවෘතයී!!!!
❤️❤️😍😍

මහරගමින් කටට රසට බත් ටිකක් කනවනම් තැන තමයි Kandy Kitchen. අපි අදත් රෑ 8:30 වෙනකන් open. Rice & Curry, Fried Rice, Kottu,...
04/04/2024

මහරගමින් කටට රසට බත් ටිකක් කනවනම් තැන තමයි Kandy Kitchen. අපි අදත් රෑ 8:30 වෙනකන් open. Rice & Curry, Fried Rice, Kottu, හවසට ඉදි ආප්පත් ගන්න පුළුවන් දැන්. Uber Eats, PickMe Food දෙකෙන්මත් අපේ කෑම ඔයාලට ලගටම ගෙන්නගන්න පුළුවන්.

අදත් රෑ 8:30 වෙනකන් අපි විවෘතයි! රසට Chicken Curry එකක් එක්ක Rice & Curry එකක් කාලා බලන්න අපෙන් අරන් ගිහින්. Uber Eats එ...
27/03/2024

අදත් රෑ 8:30 වෙනකන් අපි විවෘතයි! රසට Chicken Curry එකක් එක්ක Rice & Curry එකක් කාලා බලන්න අපෙන් අරන් ගිහින්. Uber Eats එකෙන්, PickMe Food එකෙන් අපිට order කරලා ගෙන්නගන්නත් පුළුවන්.

Address

9A, Temple Road
Maharagama
10280

Opening Hours

Tuesday 11:00 - 20:30
Wednesday 11:00 - 20:30
Thursday 11:00 - 20:30
Friday 11:00 - 20:30
Saturday 11:00 - 20:30
Sunday 11:00 - 20:30

Telephone

+94755116567

Website

Alerts

Be the first to know and let us send you an email when Kandy Kitchen - Maharagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category