VAT94 Guest & Restaurant

VAT94 Guest & Restaurant Snacks, Soup, Burgers, Fried Rice , Fried Noodles , Kottu, Pasta, Bites....
Only TAKEAWAY & DELIVERY

CRISPY VAT BURGER 🍔crispy chicken pc 01, cheese slices 01,potato wedges, mayonnaise, tomato sause,Lettuce,tomao, onion R...
26/10/2023

CRISPY VAT BURGER 🍔
crispy chicken pc 01, cheese slices 01,potato wedges, mayonnaise, tomato sause,Lettuce,tomao, onion
Rs. 850/=

හදිස්සියේ සෙට් වුනා හදිස්සියේ ගැහැව්වා 😁😂🫣ඔයාලටත් මේ විදියට හදිස්සියේ හරි හෙමිහිට හරි ගහලා දෙන්න ඕනෙනම් මේ NUMBER එකට CA...
25/10/2023

හදිස්සියේ සෙට් වුනා හදිස්සියේ ගැහැව්වා 😁😂🫣

ඔයාලටත් මේ විදියට හදිස්සියේ හරි හෙමිහිට හරි ගහලා දෙන්න ඕනෙනම් මේ NUMBER එකට CALL එකක් දෙන්න ඕනේ හැබැයි 👉 0778826795
හා ද ? 😘

❤️

2023 අවුරුද්දේ 10 මාසේ 21 වෙනිදා වැඩක් .. ❤️

VAT94 එක දැන් OPEN කරලා තියෙන්නෙ , සදුදා දින හැර අනෙක් හැම දිනයකම හවස 5.00 ඉදන් රාත්‍රී 10.00 වෙනකන් .... ❤️  #දැනට TAKE...
25/10/2023

VAT94 එක දැන් OPEN කරලා තියෙන්නෙ ,
සදුදා දින හැර අනෙක් හැම දිනයකම හවස 5.00 ඉදන් රාත්‍රී 10.00 වෙනකන් .... ❤️
#දැනට TAKEAWAY & DELIVERY විතරයි .. පස්සේ දවසක ප්ලේස් එකේ වාඩිවෙලාම ආතල් එකේ කෑම ටිකේ රස බලන්න පුලුවන් ... අපි උත්සහ කරනවා උපරිමයටම ඉක්මනින් ඔයාලට රස අරගෙන, ගෙන්නගෙන විතරක් නෙමේ රස බලලම යන්න පුලුවන් විදියට අවස්තාව සලසන්න.

ඉතීඊඊඊඊන්න් ඕන්න ඔය පහලින් තියෙන්නේ අපේ ITEMS ටිකයි PRICE එකයි. 👇
ඒ ටික සේව් කරලා තියාගන්න , BURGRR එකක් RICE එකක් ඔය තියෙන ITEMS වලින් ඕන එහෙක රස බලන්න ඕනයි කියලා හිතුනු වෙලේට දෙපාරකට වඩා හිත හිත ඉදලා වෙලාව නාස්ති කරගන්නේ නැති ඔය පහලින් තියෙන නම්බර් එකට CALL එකක් දෙන්න .. හා ද ? 😁🫣🫣😘

CALL එකක් දෙන්න ඕනා අපේ අලුත් NUMBER එකට 👉 0778826795

එහෙනම් ඔයාලටත් ජය වේවා අපිටත් ජය වේවා ... 😁😁
THANKU YOU ❤️

22/10/2023

10-24
අරිනවා ....
😁

හෙලෝ.. 😁පරීක්ශන අංක 03 😉... Vat94 එකට සෙට් වෙන්න තියෙන crispy chicken burger එක මේක තමා.. ඔයාලට දෙන්න කලියෙන් අද තමා tes...
11/10/2023

හෙලෝ.. 😁
පරීක්ශන අංක 03 😉... Vat94 එකට සෙට් වෙන්න තියෙන crispy chicken burger එක මේක තමා.. ඔයාලට දෙන්න කලියෙන් අද තමා test කරලා බැලුවේ.. අපේම රෙසපියකට සෙට් වෙන්න හදන ක්‍රිස්පි චිකන් එකක්... ඒ රහ ඉතිං සෙට් වෙන්නේ vat එකෙන් විතරමයි.... දැනට සෙට් වෙච්ච අඩුපාඩු ටික ඉස්සරහට හදාගෙන පැත්තටම සුපිරි ටේස්ට් එකේ බර්ගර් එකක් දෙනවා පුතී ලගදීම... ලගදීම.... 🤩✌️🖤❤️🍔🍔 සුපිරි ගානකට සුපිරි රසට බර්ගර් ජාති අයිටම් පහක් vat94 returns අලුත් මෙනු එකට සෙට් වෙනවා... 🤜🤛 ලගදිම ලගදිම... 😁😉 ජය...

06/10/2023

🍔

කමුත ? 😁

Happy First Birthday to you son Carlo. ❤️🎂Thank you so much to you and your family and to all those who participated to ...
18/11/2021

Happy First Birthday to you son Carlo. ❤️🎂

Thank you so much to you and your family and to all those who participated to celebrate your special day.🌻
And we think we have given you all a valuable service. Thanks again . God bless you 🖤🌻

04/07/2020

🖤🍁

Address

Harold Herath Road, Mudukatuwa
Marawila

Opening Hours

Tuesday 17:00 - 22:00
Wednesday 17:00 - 22:00
Thursday 17:00 - 22:00
Friday 17:00 - 22:00
Saturday 17:00 - 22:00
Sunday 17:00 - 22:00

Telephone

+94778826795

Website

Alerts

Be the first to know and let us send you an email when VAT94 Guest & Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to VAT94 Guest & Restaurant:

Share