Ayu mushrooms

Directions

Ayu mushrooms ayu products
(mushroom & value add food items)

10/10/2026
මේ ලෝකෙ හොඳම පාරවල් වල ඇවිදයාමට ඔබ සුදුසු බව මතක තබා ගන්න! 🤍හොඳම දේ මන් වෙනුවෙන් කියල හිතන්න පටන් ගත්ත දවසට හොඳම දේවල් ඔ...
06/10/2026

මේ ලෝකෙ හොඳම පාරවල් වල ඇවිදයාමට ඔබ සුදුසු බව මතක තබා ගන්න! 🤍

හොඳම දේ මන් වෙනුවෙන් කියල හිතන්න පටන් ගත්ත දවසට හොඳම දේවල් ඔයාට ලැබෙන්න පටන් ගන්නව. හැමදේම ආරම්භ වෙන්නෙ තමා තුලින්.

✍️ Bhagyani Jayawardhane
📝 Bee

30/09/2026

හීන් නූලෙන් ගේම් ගහපු මිනිස්සු තමයි පුතා දවසක පිරිත් නූලෙන් වුණත් මාලු බාන්නෙ කියලා කතාවක් මම අහල තියනවා. ඒ නිසා ඔයාල පටන් ගන්න ඕනම දේකදි කවුරු නැතත් තමන් ගැන පමණක් විශ්වාසයය තියාගෙන වැඩ කරන්න. එහෙනම් ඔයාල හැමෝටම සුබ දවසක්. සුබම සුබ උදෑසනක්.
❤️🇱🇰

❤️❤️❤️❤️❤️ 🍄🍄🍄🍄🍄
10/09/2026

❤️❤️❤️❤️❤️ 🍄🍄🍄🍄🍄

28/08/2026

පටන් ගනිපු මුල් කාලයේ ....

වැඩ කරන්න තැනක් තිබ්බෙ නෑ..
ඔය ගේ ඇතුලේ,
ගොඩක් මහන්සි වෙන්න බෑ,
එක ගෝනියක් mix කරන්නෙ,
ලමයි husband ගෙදරින් ගියාට පස්සේ..
එනකොට clean කරලා තියෙනවා..
එයා කැමති නෑ,
තනියම මහන්සි වෙනවට..
ඒත්,
මගේ දේ මම කරන්නම ඕනිනෙ
කියන හැගිම තමයි...
අද....
මම මේ ඉන්න step 🪜 ඒකට මාව ගෙනාවෙ...

ඉතිං, ඔයාලටත් කියන්නෙ...

හිතේ තියෙන අදහසට...
කොතනින් හරි ආරම්භයක් දෙන්න...

මම
සුජී....






Address

Matale

Website

Alerts

Be the first to know and let us send you an email when Ayu mushrooms posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby restaurants