D.K.Food Products

D.K.Food Products Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from D.K.Food Products, Dessert Shop, kawatayamuna, Matale.

🍰 Sweet Delights from Matale

Indulge in homemade desserts for every occasion!

✨ Watalappan | Caramel Pudding | Jelly Pudding | Biscuit Pudding

Made with love, served with joy.

D.K.Food Products අපිට ආපු තවත් රසම රස ඕඩර් එකක්.ඔයාලගේ Shop එකටත් මේ වගේ රසම රස Desserts අවශ්‍ය නම් අපට කතා කරන්න.076 9...
22/04/2026

D.K.Food Products අපිට ආපු තවත් රසම රස ඕඩර් එකක්.

ඔයාලගේ Shop එකටත් මේ වගේ රසම රස Desserts අවශ්‍ය නම් අපට කතා කරන්න.

076 919 2560

D.K.Food Products අපිව විශ්වාස කරලා අපෙන් ගත්ත් රසම රස වටලප්පන් ඕඩර් එකක්.කඩයක් කරන මේ මිස් අපෙන් මුලින් ගත්තේ වටලප්පන් ...
20/04/2026

D.K.Food Products අපිව විශ්වාස කරලා අපෙන් ගත්ත් රසම රස වටලප්පන් ඕඩර් එකක්.

කඩයක් කරන මේ මිස් අපෙන් මුලින් ගත්තේ වටලප්පන් පොඩි 80g විතරයි.ඒ ගත්තේ කඩේට.

දැන් කඩේට Order කරද්දී ගෙදර කන්නත් වෙනම ඕඩර් කරනවා.

බොහොම ස්තූතියි අපි කෙරෙහි තියන විශ්වාසයට..

ඔයාලත් ඔයාලගේ රසම රස අතුරුපස ඇනවුම අපට ලබා දෙන්න..

076 919 2560

#කැරමල්පුඩින් #වටලප්පන්

අලුත් අවුරුද්දේ අපි කරපු තවත් රසම රස වටලප්පන් ඕඩර් එකක්.මේක ගියේ අලවතුගොඩට..ඔයාගෙත් ලස්සනම ලස්සන උත්සව අවස්තාව අතුරුපසෙන...
19/04/2026

අලුත් අවුරුද්දේ අපි කරපු තවත් රසම රස වටලප්පන් ඕඩර් එකක්.

මේක ගියේ අලවතුගොඩට..

ඔයාගෙත් ලස්සනම ලස්සන උත්සව අවස්තාව අතුරුපසෙන් රස කරන්න අපි සූදානම්.

076 919 2560

✨️වටලප්පන්
✨️කැරමල් පුඩින්
✨️ජෙලි පුඩින්
✨️බිස්කට් පුඩින්

#කැරමල්පුඩින් #වටලප්පන්

මේ උත්සව සමයේ ඔබගේ නිවසට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්න රසම රස Jelly Pudding 2kg දැන් D.K.Food Products අපෙන් ගන්න පුලු...
18/04/2026

මේ උත්සව සමයේ ඔබගේ නිවසට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්න රසම රස Jelly Pudding 2kg දැන් D.K.Food Products අපෙන් ගන්න පුලුවන්.

කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් අඩංගු නැත.

✨️Jelly Pudding
✨️වටලප්පන්
✨️කැරමල් පුඩින්
✨️බිස්කට් පුඩින්

076 919 2560

#කැරමල්පුඩින් #වටලප්පන්

ළග එන උත්සව සමයට D.K.Food Products අපි ඔබේ කෑම මේසය හැඩකරන්න අපි සූදානම්..වටලප්පන් 2Kgජෙලි පුඩින් 2Kgකැරමල් පුඩින් 2kgබි...
08/04/2026

ළග එන උත්සව සමයට D.K.Food Products අපි ඔබේ කෑම මේසය හැඩකරන්න අපි සූදානම්..

වටලප්පන් 2Kg
ජෙලි පුඩින් 2Kg
කැරමල් පුඩින් 2kg
බිස්කට් පුඩින් 2Kg

ඔබට අපෙන් ලබා ගන්න පුලුවන්..

කිසිම රසකාරකයක් හෝ කල් තබාගැනීමේ ද්‍රව්‍ය අඩංගු කර නොමැත.

අදම ඔබගේ ඇනවුම ලබා දෙන්න..

076 919 2560

#කැරමල්පුඩින් #වටලප්පන්

D.K.Food Products අපෙන් ඕගොල්ලන්ගේ අතට එන හැම අතුරුපසක්ම නියමිත බර ඒ විදියටම දාලා තමයි එවන්නේ..අපේ ප්‍රඩක්ට්ස්වල කිසිම ර...
05/04/2026

D.K.Food Products අපෙන් ඕගොල්ලන්ගේ අතට එන හැම අතුරුපසක්ම නියමිත බර ඒ විදියටම දාලා තමයි එවන්නේ..

අපේ ප්‍රඩක්ට්ස්වල කිසිම රසකාරකයක් අඩංගු වෙලා නෑ..කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු වෙලා නෑ..

බර චුට්ටක් වැඩි උනොත් මිසක් අඩු වෙන්නේ නෑ..

500g වටලප්පන් Rs.1,100.00

076 919 2560

#කැරමල්පුඩින් #වටලප්පන්

02/04/2026

D.K.Food Product අපෙන් අවුරුදු කෑම මේසය හැඩකරන්න අපි සූදානම්..

✨️කිරිබත් කෑලි 6
✨️කොකිස් 6
✨️ආස්මි 4
✨️උදු වැල් 1Kg
✨️අතිරස 6
✨️මුං කැවුම් 6
✨️අලුවා 6
✨️වැලිතලප කෑලි 6
✨️කොණ්ඩ කැ වු ම් 6

මේ සියල්ලම රු.4000.00 පමණයි.

ඕඩර් බාරගනු ලැබේ 076 919 2560

මාතලේ ඉදන් මීරිගම දානෙ ගෙදරක් අපෙන් ඕඩර් කරපු රසම රස බිස්කට් පුඩින් 80.076 919 2560
01/04/2026

මාතලේ ඉදන් මීරිගම දානෙ ගෙදරක් අපෙන් ඕඩර් කරපු රසම රස බිස්කට් පුඩින් 80.

076 919 2560

ඔබගේ කඩයට...ආපනශාලවට අවශ්‍ය කරන සියලූම පුඩින් කප් D.K.Food Products අපෙන් ඔයාලට ලබාගන්න පුලුවන්.කප් 25ට වැඩි සියලුම ඕඩර්...
31/03/2026

ඔබගේ කඩයට...ආපනශාලවට අවශ්‍ය කරන සියලූම පුඩින් කප් D.K.Food Products අපෙන් ඔයාලට ලබාගන්න පුලුවන්.

කප් 25ට වැඩි සියලුම ඕඩර් සදහා විශේෂ මිල අඩු කිරීමක්.

076 919 2560

මේ තමයි අපේ Mini cups.මේක ගියේ මාතලේ කූබියන්ගොඩට..ඔයාලාගේ කඩේටත් අපෙන් මේ වගේ Mini Cups අපෙන් ගන්න පුලුවන්.Minimum Quant...
30/03/2026

මේ තමයි අපේ Mini cups.

මේක ගියේ මාතලේ කූබියන්ගොඩට..

ඔයාලාගේ කඩේටත් අපෙන් මේ වගේ Mini Cups අපෙන් ගන්න පුලුවන්.

Minimum Quantity එක 24ක් වෙන්න ඕන.

අපේ මේ කප් එක එතකොට දෙන්නේ රු.120.00 නෙවෙයි..ඊට වඩා ගොඩක් අඩුවට..

ඔයත් කඩයක් කරනවා නම්...අපිට කතා කරන්න.

076 919 2560

#කැරමල්පුඩින් #වටලප්පන්

D.K.Food Products මේ තමයි අපි හදපු රසම රස ✨️Jelly Pudding✨️Watalappan✨️Caramel Pudding✨️Biscuit Pudding  මික්ස් ඕඩර් එකක...
29/03/2026

D.K.Food Products

මේ තමයි අපි හදපු රසම රස

✨️Jelly Pudding
✨️Watalappan
✨️Caramel Pudding
✨️Biscuit Pudding

මික්ස් ඕඩර් එකක්..මේක ගියේ මාතලේටමයි..

ඔයාලටත් ඕනිනම් මේ විදියට 80g කප් වලට හදලා අර ගන්න පුලුවන්.

එතකොට සැරින් සැරේ ෆ්‍රිජ් එක ඇරල අරන් කන්න පුලුවන්නේ..

අදම ඕඩර් කරන්න..

මාතලේ අවට Delivery Free.

076 919 2560

Address

Kawatayamuna
Matale
10654

Website

Alerts

Be the first to know and let us send you an email when D.K.Food Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share