08/04/2026
මාතර අවට ඉන්න ඔයාලට Ceylon Taste Restaurant එකේ signature 1KG Chicken Fried Rice combo pack 2ක් දැන් Rs.1300/-ට!
🍛 Matara Fried Rice Lovers අය සදහා Special Deal!
Chicken Fried Rice + Jumbo Sausages + Bulls Eye 2 + Chili paste + Tomota Source
හතර දෙනෙක්ට බඩ පැලෙන්න කන්න..
එයා එක්ක👫 | යාලුවෝ එක්ක💃 | පවුලේ අය එක්ක👨👩👧👦 එන්න. ඔයාගේ office එකේ ගෙදර පාසලේ ඕනෑම උත්සව අවස්ථාවක Fried rice, set menu, Rice & Curry ආදී ඕනෑම කෑම ඇනවුම් බාර ගෙන ඔයාලගේ ලගටම ගෙනත් දෙන්න අපි සුදානම්..
ඔබට අවශ්‍ය ඕනෑම කෑමක්!
✅ රයිස් වර්ග, කොත්තු වර්ග, බිරියානි වර්ග.
✅ Family Pack රැසක්
✅ Chopsuey Rice, සවල් රයිස්, නයිමිරිස් කොත්තු, චීස් කොත්තු.
✅ Thai Rice Noodles, Pasta, NOODLES, Nasi, මොන්ගෝලියන් rice වර්ග.
✅ බයිට් වර්ග, Dewal Stew වර්ග.
Family pack වර්ග.. තවත් ගොඩක් දේවල් ඉතා සාධාරණ මිලකට🤩
අපි ඉන්නේ මාතර, නුපේ, E.M.W. ජයසූරිය මාවතේ, Art House Class එක ඉදිරිපිටමයි.
අවස්ථාව අතපසු කරගන්න එපා!
Open: උදේ 11.00 - රාත්‍රී 12.00
Delivery: 5km ඇතුලත ඩිලිවරි කරනු ලැබේ. (ඩිලිවරි ගාස්තු අයකරනු ඇත..)🛵
📍 Ceylon Taste Restaurant Nupe, Matara
🛵 Takeaway / Dine in
ඇණවුම් කරන්න/විස්තර දැනගන්න:
📞 0770105177 (Whatsapp Or Call)
Whatsapp: wa.me/+94770105177