12/03/2024
ගෙදර වැඩයි,බබාලගෙ වැඩයි,ඔෆිස් ඒකේ ඩැඩයි ඒක්ක උයන්න වෙලාව මදිද?
එලවලු ගේන්න කඩේ යන්න
හෝදන්න
කපන්න
ඇයි වෙලාව නාස්ති කරගන්නේ.
එහෙනම් මෙන්න විසදුම.
Buddy's kitchen
එක දවසකට හරි සතියටම හරි එලවලු,මස්,මාලු හෝදලා,කපලා box වල දාලා ගෙදරටම ගෙනත් දෙන්න අපි සුදානම්.
දවසකට කලින් ඔබේ මෙනු එක අපට whatsapp කරන්න.
වැඩි විස්තර දැනගන්න
Mobile -0755262803
WhatsApp -0742515809