Facecafe-FC

Facecafe-FC We are specialist in fast food Minuwangoda area. Burger specialist
(1)

Spicy HotDog -Rs250Chicken and Ham Burger -Rs250Devilled Chicken Sub -Rs200 ( Offer 1pm-4pm Rs 150 Only)Delivery Availba...
18/12/2024

Spicy HotDog -Rs250
Chicken and Ham Burger -Rs250
Devilled Chicken Sub -Rs200 ( Offer 1pm-4pm Rs 150 Only)
Delivery Availbale Within Minuwangoda Town Delivery Charge Rs 100
0768277642 -Call For Orders

18/12/2024

Special Offer !
Devilled Chicken Sub for Rs 150
Only18th December till 4PM
Ground Minuwangoda

17/12/2024

අද සහ හෙට (17&18) දවස් දෙකක් අපි ඉන්නවා ඇලිස්පාර්ක් පිට්ටනියේ 🫶🥰
චිකන් සබ් -200😉
චිකන් බර්ගර් - 250😉
හොට්ඩෝග් - 250😉
චිකන් රයිස්- 350😉

19/10/2024

Join Our whatsapp Channel For Updates😻

නවතම රස තොරතුරු පිලිබද විස්තර ඉක්මණට දැනගන්න අපේ Whatsapp චැනල් එක සමග එකතුවෙන්න😎

19/10/2024

අපි ළඟදිම පටං ගන්න Delivery Service එකෙන්, ඔයාලගෙ ගෙදරටම ගෙන්න ගන්න ආසම Facecafe Food Item එක මොකක්ද කියාගෙන යමුද සෙට් එකම
🫡❤️

12/07/2024

හෙට ඉදන් FACECAFE අපි ඔයාලගෙ ආසම සුපුරුදු රස අරං එනවා මිනුවන්ගොඩ බුරුල්ලපිටිය පල්ලිය ගාවට දවස් 5ක් ✨️🤍

අපිත් එක්ක පටං ගන්න කාලෙ ඉදන් හිටිය ගොඩක් කස්ටමර්ල වෙනුවෙන් මේ පෝස්ට් එක දාන්නේ 🤍

FACECAFE අපේ රසට ආස ඔයාලට පරණ රස අලුත් කරගන්න පුලුවන් හෙට ඉදන් දවස් පහක් අපි ඉන්නවා බුරුලපිටිය පල්ලිය අසල 💐

මිනුවන්ගොඩ BURGER TREND එක ඇති කරපු අපේ අලුත්ම රස #අතේ_ඇති_ගානට_අඩුවට විදගන්න ඔයාලත් එන්න....
,
🔥 SUBMARINE
🔥 BURGER
🔥 MOJITO
🔥 CRISPY CHICKEN BURGER
🔥 CRISPY CHICKEN SUB
🔥 HOTDOG

තව රස ගොඩකුත් එක්ක.හෙට ඉදන් හම්බ්වෙමු !

මිනුවන්ගොඩ 🙊හෙට ඒනම් ඔයාලට මිස් වෙලා තිබ්බ Facecafe රස අරගෙන අපි එනවා Kanchana hotel 😚එකට අනිවාරෙන්ම ඔයාලත් ඇවිත් බලන්න ...
06/04/2023

මිනුවන්ගොඩ 🙊
හෙට ඒනම් ඔයාලට මිස් වෙලා තිබ්බ Facecafe රස අරගෙන අපි එනවා
Kanchana hotel 😚එකට අනිවාරෙන්ම

ඔයාලත් ඇවිත් බලන්න විවිදාකර ආකරයේ රසයන් සහිත කෑම කාලා සතුටු වෙලා නටලා යන්න එන්න Minuwangoda Kanchana hotel පරිශ්‍රයට 😘

05/04/2023

🔥 Street Food 🔥
කලාවේ අලුත්ම පෙරළිය..
🍔🍟️🍕🌭🥪🍜🍿🌯🌮

❤️ Tasty Minuwangoda ❤️

Facecafe-FC අපිත් එදාට එනවා ඔයාලට පුරුදු රස අරගෙන මිනුවන්ගොඩට.......🌹🙊

⚡හැමෝම කතා වෙන
වසරේ පෙරළිකාර
Street Food Festival එක.. අහල තිබ්බට ඇවිත් නෑ නේද..
මෙන්න අවස්තාව..
Miss කරගන්න එපා..
✴️Street Foods
✴️Street Music
✴️Stteet Magic
✴️Kids play Area
✴️Food Challenge
✴️Live Kitchen
✴️පුංචි Chef
✴️Kids Art Competition
මෙච්චර දේවල් එක්ක
තව මොනවද ඉතිං ඕන කියන්නෙ..
පවුලෙ හැමෝම එක්ක ලක ලැහැස්ති වෙලා එන්න විතරයි තියෙන්නෙ..

අප්‍රියෙල් මාසේ 07, 08, 09 දවස් 03ම,
සවස 3 ඉදන් මධ්‍යම රාත්‍රිය වෙනකන්
මිනුවන්ගොඩ කාංචනා හෝටල් එළිමහන් පරිශ්‍රයට එන්න...

වැදහත්ම දේ තමයි,
මේ දැවැන්ත Event එකට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම නොමිලේ ..

ඉතිං..
දවස් පහු උනාම දුක් වෙනවට වඩා ඇවිල්ලම ගියානම් හොදයි නේද..

03/04/2023

මිනුවන්ගොඩ Are You Ready For The Next Street Food Festival .....
Hope to see you guys back on 7/8/9 April
@ Hotel Kanchana ❤️
(Entrance free)

27/03/2023

Sorry !We Are Temporary Closed ☺️

දෙන්නත් එක්ක ඇවිත් කාලා යමුද . . . 🖤 ❤️ 🖤මෙහෙම දෙන්නෙ අපි විතරයි . . . ❤ 🖤 ❤️Facecafe-FC Minuwangoda Gampaha (270 bus ro...
31/01/2023

දෙන්නත් එක්ක ඇවිත් කාලා යමුද . . . 🖤 ❤️ 🖤
මෙහෙම දෙන්නෙ අපි විතරයි . . . ❤ 🖤 ❤️

Facecafe-FC
Minuwangoda Gampaha (270 bus route) Near Burullapitiya school.

Contact no - 071 091 28 21
Whatsapp - 071 091 2821

Address

Minuwangoda

Opening Hours

Monday 12:30 - 20:30
Tuesday 12:30 - 20:30
Wednesday 12:30 - 20:30
Thursday 12:30 - 20:30
Friday 12:30 - 20:30
Saturday 12:30 - 20:30
Sunday 12:30 - 20:30

Telephone

+94768277642

Website

Alerts

Be the first to know and let us send you an email when Facecafe-FC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Facecafe-FC:

Share