Iglu Cafe

Iglu Cafe This is Your Happy Place

වැස්සට කමක් නෑ එලියට එන්න ලමයෝ🌚 එන්න මේ පැත්තට..අපි open..❤️✨                                                  🍔🍦🍸      ...
04/09/2023

වැස්සට කමක් නෑ එලියට එන්න ලමයෝ🌚 එන්න මේ පැත්තට..අපි open..❤️✨ 🍔🍦🍸 කෑමවලට ආස කරන අයට රසම රස😋 ice cream kottu, bugers වර්ග🍔, noodles, hot chocolate 😋♥️ ☕ වගේම මේ රස්නෙ කාලෙ🌞😰 ටිකක් cool වෙන්න 🥶mojito, milkshake, fruits juice 😋වර්ග ගන්න පුළුවන් තැනක් තමයි ❤ iglu cafe ❤ කියන්නේ....

මිනුවන්ගොඩ අවට ඉන්න ඔයාලට , නැත්තම් රස කෑම හොයාගෙන ඕන දුරක් යන්න කැමති ඔයාලට ඇවිත් try කරලා බලන්න පුළුවන්🥳....

දෙන ගානට පාඩු නැතිව රසම රස කෑම කන්න එන්න minuwangoda ❤️ iglu cafe එක පැත්තට....

අයිස්ක්‍රීම් කොත්තු flavors ගොඩක් තියෙනවා....
-chocolate
-vanila
-kit kat
-toblarone
-kochchi
-pine apple
-mango වගේ ගොඩක්.....

මිනුවන්ගොඩ boc බැංකුව උඩ තට්ටුවෙ පළවෙනි shop එක...⁣.
මේ page එකෙන් price list එක ගන්න පුළුවන්...😊❤
Iglu Cafe

29/08/2023

මිනුවන්ගොඩ සුපිරි අයිස්ක්‍රිම් කොත්තුව Ice cream roll අපේ අලුත් youtube channel ඒක ඔයාලත් බලල ඒකතුවෙන් අපේ youtube channel ඒකට අමතක නොකර Subscribe 🛎 කරන්න.

https://youtube.com/-tg5hx?si=rty-J61eyFKJQ2bl

එන්න මේ පැත්තට..අපි open..❤️✨                                                  🍔🍦🍸                                      ...
28/08/2023

එන්න මේ පැත්තට..අපි open..❤️✨ 🍔🍦🍸 කෑමවලට ආස කරන අයට රසම රස😋 ice cream kottu, bugers වර්ග🍔, noodles, hot chocolate 😋♥️ ☕ වගේම මේ රස්නෙ කාලෙ🌞😰 ටිකක් cool වෙන්න 🥶mojito, milkshake, fruits juice 😋වර්ග ගන්න පුළුවන් තැනක් තමයි ❤ iglu cafe ❤ කියන්නේ....

මිනුවන්ගොඩ අවට ඉන්න ඔයාලට , නැත්තම් රස කෑම හොයාගෙන ඕන දුරක් යන්න කැමති ඔයාලට ඇවිත් try කරලා බලන්න පුළුවන්🥳....

දෙන ගානට පාඩු නැතිව රසම රස කෑම කන්න එන්න minuwangoda ❤️ iglu cafe එක පැත්තට....

අයිස්ක්‍රීම් කොත්තු flavors ගොඩක් තියෙනවා....
-chocolate
-vanila
-kit kat
-toblarone
-kochchi
-pine apple
-mango වගේ ගොඩක්.....

මිනුවන්ගොඩ boc බැංකුව උඩ තට්ටුවෙ පළවෙනි shop එක...⁣.
මේ page එකෙන් price list එක ගන්න පුළුවන්...😊❤
Iglu Cafe

මේ දවස් වල මාර රස්නෙයි නේද? කොහොමද අයිස් ක්‍රීම් එකක් කන්න තිබ්බොත්? Cool එකේ ඉඳන් අයිස්ක්‍රීම් කොත්තුවක් (ice cream kot...
16/08/2023

මේ දවස් වල මාර රස්නෙයි නේද? කොහොමද අයිස් ක්‍රීම් එකක් කන්න තිබ්බොත්? Cool එකේ ඉඳන් අයිස්ක්‍රීම් කොත්තුවක් (ice cream kottu😋❤ ) කමුද? එහෙනම් ඉන්නකො iglu cafe එක පැත්තට......තියෙන තැන දන්නවනේ? (Boc බැංකු උඩුමහල)
- chocolate
- vanila
- orio (original)
- kochchi
- toblerone
- kitkat
- Strawberry
- milo
වගේ ගොඩක් flavors තියනවා. කාපු අය දන්නවා කොහොමද ආස කියලා🤗❤ try කරලා බලන්නකෝ......

දවසට 3$ නැ අපිටත්🥺
04/08/2023

දවසට 3$ නැ අපිටත්🥺

අපේ අලුත් youtube channel ඒක ඔයාලත් බලල ඒකතුවෙන් අපේ youtube channel ඒකට අමතක නොකර Subscribe 🛎 කරන්න.ඉක්මනට ඊලග video හම...
21/07/2023

අපේ අලුත් youtube channel ඒක ඔයාලත් බලල ඒකතුවෙන් අපේ youtube channel ඒකට අමතක නොකර Subscribe 🛎 කරන්න.ඉක්මනට ඊලග video හම්බේමු.😁🤤🍦

Address

25/05/C, Kurunegala Roda
Minuwangoda
11550

Opening Hours

Monday 10:00 - 21:00
Tuesday 10:00 - 21:00
Wednesday 10:00 - 21:00
Thursday 10:00 - 21:00
Friday 10:00 - 21:00
Saturday 10:00 - 21:00
Sunday 10:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when Iglu Cafe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Iglu Cafe:

Share