Cakes by ayodhya

Cakes by ayodhya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cakes by ayodhya, Restaurant, vijaya rajadahana, Mirigama.

🎂 Cakes & Birthday Surprises
🎈 Vehicle Decorations & Balloon Setup
🧸 Teddy Mascot Service
🎁 Gifts, Flowers & Fireworks
🚗 Available Islandwide (Delivery Charges Apply)
📞 078 704 2962

බාදුරාගොඩට ගියපු එයාලා 🌸😍
22/07/2026

බාදුරාගොඩට ගියපු එයාලා 🌸😍

21/07/2026

💖
155)
හිතුවෙවත් නැති මොහොතක… හදවත පුරාම සතුට ගෙනාපු ලස්සන birthday surprise එකක්! 🎉🎂

ඇස්වල සතුටු කඳුළුත්, මුහුණ පුරා හිනාවත්… මේ වගේ මොහොතක් ජීවිතේට එක පාරක්වත් ලැබෙන්නම ඕනේ. ❤️✨

ඔබේ ආදරණීය කෙනාටත් අමතක නොවන birthday මතකයක් අපිත් එක්ක නිර්මාණය කරන්න. 🎈🎁

21/07/2026

දම් පාටට ආස ලස්සන ගෑනු ළමයෝ.... 😍😘
ඔන්න අද එනවා ඔයා හොයාගෙන 😘🌸

?videotiktok😇😇1mellean by ayodhya

21/07/2026

කොයි ඔයාගේ හිමිකාරයෝ 😜

මේ වගේ ලස්සන flowers bouquet  එකක් ඕනි නම් Cakes by ayodhya  තමයි ... 🥰👆❤️
20/07/2026

මේ වගේ ලස්සන flowers bouquet එකක් ඕනි නම් Cakes by ayodhya තමයි ... 🥰👆❤️

නයිවලට ගියපු එයාලා 😍
20/07/2026

නයිවලට ගියපු එයාලා 😍

පල්ලෙවෙලට ගියපු එයාලා 😍🥰
20/07/2026

පල්ලෙවෙලට ගියපු එයාලා 😍🥰

20/07/2026

❤️
154)
මාස දෙකකටත් වැඩි කාලයක් රහසක් විදිහට සැලසුම් කරපු ආදරණීය Birthday Surprise එකක්… 🎉

තමන් ආදරේ කරන එයාගේ gf ගේ ජීවිතේ අමතක නොවන මතකයක් දෙන්න, මාස දෙකකටත් වැඩි කාලයක් අපිත් එක්ක එකතුවෙලා හැම දේම හොඳින් සැලසුම් කළා.

අද ඒ හීනය සැබෑ වුණා… ❤️
පුදුමයෙන් පිරුණු ඒ මුහුණ, සතුටින් පිරුණු ඒ හිනාව දැක්කම අපිටත් ලොකු සතුටක් දැනුණා.

ඔබත් ඔබේ ආදරණීයන්ට මේ වගේ මතකයේ රැදෙන Birthday Surprise එකක් දෙන්න කැමති නම්, අදම අපිව සම්බන්ධ කරගන්න. අපි ඔබේ විශේෂ දවස තවත් විශේෂ කරලා දෙන්න සූදානම්. ✨

📍 Location: නයිවල
Call/whatsapp : 0787042962

20/07/2026

ලස්සන ඒවා නේ 🌸😘

20/07/2026

❤️
153)
දුරින් හිටියත්… ❤️
අක්කාගේ ආදරය නම් දුරෙන් නවතින්නෙ නැහැ.

මාසයකටත් වැඩි කාලයක් රහසේ සැලසුම් කරලා, සියල්ල හොඳින් සංවිධානය කරලා, අද අපි පල්ලෙවලට ගියේ හිතුවාවත් නැති ලස්සන Birthday Surprise එකක් හැබෑ කරන්නයි. 🎉🎂

ඒ පුදුම වෙච්ච මොහොත, ඒ සතුට, ඒ හිනාව… ඒ හැම දෙයක්ම අපිටත් අමතක නොවන මතකයක් වුණා. ❤️

ඔබත් ඔබේ ආදරනීයන්ගෙ විශේෂ දවස අමතක නොවන Birthday Surprise එකක් දෙන්න කැමති නම්, අදම අපිව සම්බන්ධ කරගන්න. ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට ලංකාවේ ඕනෑම ප්‍රදේශයක Surprise Birthday Setup එකක් අපි සංවිධානය කර දෙන්න සූදානම්. ✨

📍 Location: පල්ලෙවල

Address

Vijaya Rajadahana
Mirigama

Telephone

+94787042962

Website

Alerts

Be the first to know and let us send you an email when Cakes by ayodhya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cakes by ayodhya:

Share

Category