Magic Oven By Suba

Call Directions

Magic Oven By Suba Birthday cakes and snacks



(97)

Highly recommended Lali fashions Thanks for your lovely Frock❤️❤️❤️
11/11/2026

Highly recommended Lali fashions
Thanks for your lovely Frock❤️❤️❤️

09/11/2026

රත්තරං පාටට දිලිසි දිලිසි ඉන්නෙ කවුද බලන්නකො 🥰🥰🥰

07/11/2026

රසම රස මාසිපන් අයිසිං එකත් දැම්මා ඔන්න💖💖💖💖

04/11/2026

මාසිපන් අයිසින් එක දාන්න කලින් එයාලාව මේ විදිහටයි ලෑස්ති කලේ💗💗💗

03/11/2026

බලන්නකො අපි වෙඩින් කේක් වලට ලෝබ නැතුව දාන්නෙ මොනාද කියලා🥰🥰🥰🥰

02/11/2026

H A P P Y C U S T O M E R F E E D B A C K 💗💗💗
අවුරුදු 50ක විවාහ ජීවිතේ මේ වගේ සමරන්න ලැබෙන අවස්තා ගොඩක් අඩුයි..ඉතිං ඒ වගේ කලාතුරකින් ලැබෙන වාසනාවන්ත අවස්තාවක් ලස්සන කරන්න මට ලැබුණු එක ගැන මටත් හරිම සන්තෝසයි..💕💕💕
බලන්නකො ඒ දෙන්නගෙ සතුට💝💝💝💝

🎂💖 ඔබේ සතුටට රසවත් හැඩයක් එකතු කරන Magic Oven By Suba! 💖🎂ඔබේ ආදරණීයයන්ගේ උපන්දිනයට 🎉විවාහ සංවත්සරයට 💍ඔබේ ජීවිතයේ විශේෂම ...
02/11/2026

🎂💖 ඔබේ සතුටට රසවත් හැඩයක් එකතු කරන Magic Oven By Suba! 💖🎂
ඔබේ ආදරණීයයන්ගේ උපන්දිනයට 🎉
විවාහ සංවත්සරයට 💍
ඔබේ ජීවිතයේ විශේෂම දවසට 🌸
ආදරයත්, ලස්සනත්, රසයත් පිරුණු කේක් එකක් තෝරාගන්න අපෙන්! 🥰🎂
💗 Birthday Cakes
💗 Anniversary Cakes
💗 Wedding Cake Structures
💗 Wedding Cake Pieces
💗 Cupcakes 🧁
💗 Chocolate Favours 🍫
✨ ඔබේ සිතැඟි පරිදි ලස්සන නිමාවකින්, ආදරයෙන් සකස් කරන ඔබේ විශේෂ කේක් එක අදම වෙන්කරවා ගන්න! ❤️
📍 Design | Negombo | Home Delivery 🛵
📲 076 600 5861 — WhatsApp Only
🎀 ඔබේ විශේෂ දවස තවත් ලස්සන කරන්න අපි සූදානම්! 🎀
❤️🎂

  කවුද එන්නෙ මේ සසම සස වෙඩින් කේක් කන්න...💝💝💝💝💝💝
01/11/2026

කවුද එන්නෙ මේ සසම සස වෙඩින් කේක් කන්න...💝💝💝💝💝💝

  මේ රසම රස වෙඩින් කේක්ස් ටිකත් අපි ඇනිවසරි කේක් එකත් එක්කම එයාලට හදලා දුන්නා..
30/10/2026

මේ රසම රස වෙඩින් කේක්ස් ටිකත් අපි ඇනිවසරි කේක් එකත් එක්කම එයාලට හදලා දුන්නා..

Address

Negombo
1500

Telephone

+94766005861

Website

Alerts

Be the first to know and let us send you an email when Magic Oven By Suba posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share