Daily Dish

Directions Website

Daily Dish කෘතිම රසකාරක වලින් තොර, ප්‍රනීත ආහාර වේලක රස බලන්න.

වැස්ස දවසෙ උයන්න කම්මැලිද 🫣එන්න එහෙනම් රසට පිරිසිදුවට හැදෙන පොට් බිරියානි එකක් කන්න 🥰කතා කරන්න දැන්ම අපිට 0776797027
13/10/2026

වැස්ස දවසෙ උයන්න කම්මැලිද 🫣
එන්න එහෙනම් රසට පිරිසිදුවට හැදෙන පොට් බිරියානි එකක් කන්න 🥰

කතා කරන්න දැන්ම අපිට
0776797027

ආදරෙන් පිරිසිදුවට කෘතීම රසකාරක නැතුව කෑම හදල දෙනකොට මගේ මහන්සියට එයාල දෙන වටිනාකම්. 🥰
09/10/2026

ආදරෙන් පිරිසිදුවට කෘතීම රසකාරක නැතුව කෑම හදල දෙනකොට මගේ මහන්සියට එයාල දෙන වටිනාකම්. 🥰

ඔන්න අපි ඔක්තෝබර් 3 වෙනිද බිරියානි අරන්,🥘 කටුනායක 🥘 18 කනුව 🥘 ඇවරිවත්ත 🥘 සීදුව, අවට ඉන්න ඔයාල ලගටම එනව. ඉතින් බල බල ඉන්න...
01/10/2026

ඔන්න අපි ඔක්තෝබර් 3 වෙනිද බිරියානි අරන්,
🥘 කටුනායක
🥘 18 කනුව
🥘 ඇවරිවත්ත
🥘 සීදුව, අවට ඉන්න ඔයාල ලගටම එනව. ඉතින් බල බල ඉන්නෙ නැතුව එදා දවසෙ ඔයාගෙ Lunch එකත් ආදරණීයන් එක්ක රසවත් කරගන්න අපිට කතා කරන්න 🥰

ඕඩර් භාර ගැනීම WhatsApp හරහා පමණයි.
Message Daily Dish on WhatsApp. https://wa.me/94776797027

☎️ 0776797027


මෙන්න රස සාගරයක් … මේක වෙනස්ම රස කතාවක්!♦️ Daily Dish  අපේ බිරියානි එක(කෘතීම රස කාරක කිසිවක් අඩංගු නැත, ලොකු කුඩා ඕන කෙන...
28/09/2026

මෙන්න රස සාගරයක් … මේක වෙනස්ම රස කතාවක්!
♦️ Daily Dish අපේ බිරියානි එක
(කෘතීම රස කාරක කිසිවක් අඩංගු නැත, ලොකු කුඩා ඕන කෙනෙක්ට බය නැතුව කන්න) 👌

⭐️ ඔයාට බිරියානි 1 person ඉදලා 10 person වෙනකම්ම අපෙන් ගන්න පුලුවන් .. ඔයාගේ ගෙදරටම ගෙනල්ලා දෙනවා ❤️ (දුර අනුව ඩිලිවරි ගාස්තු අය කෙරේ)

ඔයාගේ ගෙදරට , කාර්‍යාලයයලයට , වැඩපොලට ඔයා ඉන්න ඕනම තැනකට අපේ ඩිලිවරි පහසුකම ලබා ගන්න ❤️.

⭐️ බිරියානි සදහා අවම පැය 2 කට කලින් ඔයාගේ ඕඩර් එක දෙන්න .. ඒ නිසා ඔයාගේ දහවල් ඇනවුම පෙ.ව 10.30 , රාත්‍රී ඇනවුම ප.ව 4.30 වන විටත් ලබා දීමෙන් නිසි වේලාවටම ඩිලිවර් කර ගන්න පුලුවන් ❤️

⭐️ කතා කරන්න වගේම වට්සැප් මාර්ගයෙන්ද ඔයාගේ ඇනවුම අපිට දෙන්න පුලුවන්

📞 077 679 7027

Message Daily Dish on WhatsApp. https://wa.me/94776797027

 🥗 සෞඛ්‍ය සම්පන්න ආහාර පැකේජය🌿 නැවුම් • පෝෂ්‍යදායී • සමබර • රසවත් 🌿🍗 චිකන් බ්‍රෙස්ට් – 100g🥚 බිත්තර🍚 සුදු බත් 🥕 කැරට් 🫛 ...
08/09/2026



🥗 සෞඛ්‍ය සම්පන්න ආහාර පැකේජය
🌿 නැවුම් • පෝෂ්‍යදායී • සමබර • රසවත් 🌿

🍗 චිකන් බ්‍රෙස්ට් – 100g
🥚 බිත්තර
🍚 සුදු බත්
🥕 කැරට්
🫛 බෝංචි
🌿 බණ්ඩක්කා
🥔 අර්තාපල්
🥦 බ්‍රොකලි
🍅 තක්කාලි

👌 ස්වභාවික රසකාරක
🧄 සුදුළූණු
🌶️ මිරිස් / පැප්රිකා
🧂 ලුණු – මධ්‍යම ප්‍රමාණයෙන්
🌿 කළු ගම්මිරිස්
🍋 දෙහි යුෂ
🫒 තෙල් – සුළු ප්‍රමාණයක්

💚 අපේ Healthy Food Pack එකෙන්
✅ ප්‍රෝටීන් බහුලයි
✅ නැවුම් එළවළු රැසක්
✅ ශරීරයට අවශ්‍ය විටමින් සහ ඛනිජ
✅ සමබර ආහාර වේලක්
✅ රසවත් සහ තෘප්තිමත්

🥗 “සෞඛ්‍ය සම්පන්නව කන්න • ශක්තිමත්ව ජීවත් වෙන්න”

📲 අදම ඔබේ Healthy Food Pack එක වෙන්කරවා ගන්න! (කලින් ඇණවුම් ලබා දෙන්න, පැක් 10ට වැඩි නම් free delivry)

Message Daily Dish on WhatsApp. https://wa.me/94776797027

ඔන්න අපි එනව අගෝස්තු 18 දවල්ට රසම රස බිරියානි අරගෙන ඔයාලගෙ ටවුන් එකටත් 😍.කොච්චිකඩේ 👈තෝප්පුව 👈දංකොටුව 👈ඕඩර් බාර ගැනීම Wha...
14/08/2026

ඔන්න අපි එනව අගෝස්තු 18 දවල්ට රසම රස බිරියානි අරගෙන ඔයාලගෙ ටවුන් එකටත් 😍.

කොච්චිකඩේ 👈
තෝප්පුව 👈
දංකොටුව 👈

ඕඩර් බාර ගැනීම WhatsApp හරහා පමණි.👇
☎️ 0776797027

Message Daily Dish on WhatsApp. https://wa.me/94776797027

මීගමුව අවට සිටින ඔයාලට දහවලට සහ රාත්‍රියට රසම රස බිරියානි එකක රස බලන්න අවස්ථාව තියනව. හැම තැනම තියන බිරියානි වගේ නෙමෙයි....
29/06/2026

මීගමුව අවට සිටින ඔයාලට දහවලට සහ රාත්‍රියට රසම රස බිරියානි එකක රස බලන්න අවස්ථාව තියනව. හැම තැනම තියන බිරියානි වගේ නෙමෙයි. ගෙදර හදන කෘතීම රස කාරක කිසිවක් නැති ඉතාමත් පිරිසිදුවට හදන බිරියානි. දහවල් ඇණවුම පෙ.ව. 10.30 ට පෙර ලබා දීමටත් රාත්‍රි ඇණවුම ප.ව. 4.30 ට පෙර ලබා දීමටත් කාරුණික වන්න (වේලාව පසු වී ඇත්නම් දුරකථන ඇමතුමක් මගින් පරීක්‍ෂා කරගන්න).

අප ඔබ සිටිනා ස්ථානයට ඩිලිවරි කර දෙමි (දුර අනුව ගාස්තු අය කෙරේ)

🍜🥰 එක් වතාවක් අරන් බලන්න, ආයෙත් ගන්න හිතෙයි 🥰.

🥘 One person portion pack 700/-
🥘 Two person portion pack 1350/-
🥘 Special pot 1000/- (one person)

ඕඩර් බාර ගැනීම WhatsApp 📲හරහා පමණයි. ☺️





Message Daily Dish on WhatsApp. https://wa.me/94776797027

20/06/2026

Address

Negombo
11500

Alerts

Be the first to know and let us send you an email when Daily Dish posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category