25/04/2026
🍩 Sweet Cravings වලට හොඳම විසඳුම! 🤤
කටේ දාපු ගමන් දියවෙලා යන මෘදුම මෘදු, පැණිරස බේරෙන රසම රස Donuts දැන් නිට්ටඹුව Beez cafe අපෙන්! 🍩✨
හවසට Nescafe එකක් බොන ගමන් කන්න, නැත්නම් ආදරේ කරන කෙනාව Surprise කරන්න අරන් යන්නත් කියාපුම දේ තමයි මේ ලස්සන ඩෝනට්ස් ටික. ඔයා කැමතිම රසවල් වලින්, ලස්සනම Toppings එක්ක හැදෙන අපේ Donuts වල රස බලන්න අදම එන්න. 😍
ⒷⒺⒺⓏⒸⒶⒻⒺ
කතා කරන්න අදම අපිට,
📍 Nittambuwa
📞 077 971 6844
✨ Make your special moments extra sweet with our Delicious Foods! 🥳🎉🥳🎉