16/03/2026
චීස් බේරෙන Cheese Pasta කන්න නිහාල් එකට එන්න 😋 🍜
දිගු ගමනක හොඳම ගිමන්හල
Pasyala
11890
| Monday | 06:00 - 22:30 |
| Tuesday | 06:30 - 23:00 |
| Wednesday | 06:00 - 23:00 |
| Thursday | 06:00 - 23:00 |
| Friday | 06:00 - 23:00 |
| Saturday | 06:00 - 23:00 |
| Sunday | 06:00 - 22:30 |
Be the first to know and let us send you an email when Nihal Family Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
නිහාල් ෆැමිලි රෙස්ටුරන්ට් අපි 2016 වර්ෂයේ දී අවන්හල් ක්ෂේත්‍රයට පළමු පියවර තබමින් නවමු ගමනක සමාරම්භය සිහිපත් කරනුයේ මහත් ආඩම්බරයෙන්.
පුරා තුන් වසරකට අධික කාලයක් පාරිභෝගික ඔබට ප්‍රණීත ආහාර රසයන් තුළින් නවමු අත්දැකීමක් ලබා දුන් අපි අද වන විට ශ්‍රී ලාංකීය, ඉන්දියානු, චීන, සහ බටහිර ඇතුළු තවත් විවිධ වූ ආහාර රසයන් තුළින් ගුණාත්මක සේවාවක් ඔබ වෙත ලබා දීමට කැප වී සිටින්නෙමු.
දකුණු ඉන්දීය අරක්කැමියෙකුගේ දෑතින් ඔහුටම ආවේණික රසයකින් නිමවෙන සාම්ප්‍රදායික දකුණු ඉන්දීය ආහාර අපගේ ආහාර වට්ටෝරු අතරින් සුවිශේෂී පාරිභෝගික ආකර්ෂණයක් දිනාගෙන සිටී.
පවුලේ සැමට එකසේ රස විඳිය හැකි සුවිශේෂී අවන්හල් අත්දැකීමක් ලබාදෙන අප ආයතනයට පැමිණ ඔබත් උණුසුම් ප්‍රණීත ආහාරයන් රසවිඳින මෙන් අප ඔබට ආරාධනා කර සිටින්නෙමු.