Sapid Ray R&C

Sapid Ray R&C Sapid Ray is an unique restaurant where you can have private dining in your own room with comfortabl

23/12/2024

Dear Customers ,

Please follow our new page.

Our New Page - Sapid Ray Restaurant

Page Link-
https://www.facebook.com/profile.php?id=61552468203036&mibextid=ZbWKwL

Mangement of Sapid Ray Restaurant

Sorry for the inconvenience .

Sapid Ray is an unique restaurant where you can have private dining in your own room with comfortable seating.

25/03/2024

44 likes, 8 comments. “Love This Vibe 🥳♥️ Dc 🙌🏼 Vc 🔥 Location Ray 😊”

Children's Day Celebration ❤❤❤🎉️🎉️🎉️🎉️
02/10/2023

Children's Day Celebration ❤❤❤🎉️🎉️🎉️🎉️

Happy Childre's Day for all our lovely kidis❤❤❤
01/10/2023

Happy Childre's Day for all our lovely kidis❤❤❤

අපේ අලුත් දගයා.....Crispy Chicken පැංචා..️🎈🎈🎈🎈Crispy Chicken Mini BurgerBurges කන්න ඔයාලා කැමති ද? ඔන්න දැන් ඔයාලාට රසම ...
28/09/2023

අපේ අලුත් දගයා.....Crispy Chicken පැංචා..️🎈🎈🎈🎈

Crispy Chicken Mini Burger

Burges කන්න ඔයාලා කැමති ද? ඔන්න දැන් ඔයාලාට රසම රස Burgers අපේන් ගන්න පුලුවන්.

වැඩි ගානක් වෙන්නේ නැහැ...රැපියල් 375/ක්-👍
විතරමයි..

ගාන අඩුයි කියලා රසේ අඩුවක් එහෙම නැහැ හොදේ....

හොදට Crispy Chiken 😋😋😋😋😋
තාක්කාලි..ලුනු ,සලාද කොල රසට නැවුමි බවින් උපරිමයි...😋😋😋😋

කාලා බලලා....යන කොට එකක් ගෙදර ගෙනියන්න අමතක කරන්න එපා....එචිචරටම රසයි යාලුවනේ😊😊

28/09/2023
27/09/2023

මල් කියන්නේ කාට කාට
ළමයින්ටයි පාට පාට
මල් කියන්නේ කාට කාට
ළමයින්ටයි පාට පාට

ඔන්න....අපේ පැටවු වෙනුවෙන් පැටවුන්ගේ දවස ලස්සනම ලස්සන කරන්න....මම එනවා..
Sapid Ray Restaurant and Cafe එකට .

කවද්ද එන්නේ?
කියටද එන්නේ.?🤔🤔🤔

ඉන්න ...ඉන්න ..මම හිමින් හිමින් කියන්නමි

Date - 1st October 2023
Time - 7.00p.m onwards

කවුද දැන් එන්නේ?

ඔයාලා හැමෝම.....මට ආදරෙයි....මම හරිම ලස්සන bear කෙනෙක්......මිපැණි කන්න හරිම පේරේතයි....එ වගේම හරිම දගයි....

ඔවි ඔවි..මම Winnie the Pooh...

මගේත් එකක් සෙල්ලමි කරන්න පුලුවන්....
නටන්නත් පුලුවන්....
සිංදු කියන්න..පුලුවන්
.ඇයි..photos ගන්නත් පුලුවන්👫👫👫👫

ඒ වගේම ඔයාලා ආස කරන කැම ඡාති හදලා දෙන්න අපේ Chef මාමලා ටිකත් ඉන්නේ හරිම ආසාවෙන්....🍟🍟🍟🍟🍟

එහෙනමි...ඔන්න පැටවුන් ටික අමිමයි තාත්තයි එක්ක ,October 1 හවස 7වෙද්දි එන්න...Children's day සමරන්න .

ආචිචියි ,සියයි එක්කන් එන්න...එයාලාත් ආසයිනේ මට..

පැටවුන් එනකොට "මල් කියන්නේ කාට කාට " සිංදුව පාඩමි කරන් එන්න.අපි ලස්සනට කියමු

මම බලාගෙන ඉන්නවා...පැටවු එනකමි ආදරෙන්

මිට

Winne the Pooh
Sapid Ray Restaurant and Cafe

19/09/2023

CHICKEN KOTTU ❤️🥰

කට්ටිය ලෑස්ති ද??...

ඔන්න අපි ඔයාලාට ගෙනාවා
SPECIAL KOTTU එකක්.......

මේ වැස්සත් එක්ක ගෙදර උයන්නත් බැහැ වගේ නේද.....

රසම රස සැර KOTTU එකක් කන්න තිබුනා නමි හොදයි වගේ නේද

එහෙනමි හිත හිත ඉන්න එපා.....

පවුලේ හැමෝම එන්න එක්ක එන්න අපේ පැත්තේ...

යාලුවෝ එක්ක වුනත් ඇවිත් රස බලන්න පුලුවන්..

We wish you a very happy birthday Mr Kusal ❤️❤️Hope you have a great day today and the year ahead is full of many  bless...
26/08/2023

We wish you a very happy birthday Mr Kusal ❤️❤️
Hope you have a great day today and the year ahead is full of many blessing.💖💖💖

Address

Kadawath Road
Ragama

Opening Hours

Monday 11:00 - 22:00
Tuesday 11:00 - 22:00
Wednesday 11:00 - 22:00
Thursday 11:00 - 22:00
Friday 11:00 - 22:00
Saturday 11:00 - 22:00
Sunday 11:00 - 22:00

Telephone

+94776470058

Website

Alerts

Be the first to know and let us send you an email when Sapid Ray R&C posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sapid Ray R&C:

Share