Rivorich Waikkala

Rivorich Waikkala Rivorich located in bank of the Maha Oya with landscaped garden be the ideal venue for your function providing the right atmosphere & ambience.
(652)

ඔයාගේ Birthday එකට, යක්කු එක්ක පාටියක් දාමුද? 👹🔥 වෙනස්ම විදියේ Birthday Party එකකට Rivorich Waikkala අපෙන් ගෙන එන සුපිරි...
23/06/2026

ඔයාගේ Birthday එකට, යක්කු එක්ක පාටියක් දාමුද? 👹🔥

වෙනස්ම විදියේ Birthday Party එකකට Rivorich Waikkala අපෙන් ගෙන එන සුපිරි UNLIMITED BITES එක්ක PARTY එක දාමු! 😋

ඔබේ යකා MENU එක තෝරාගෙන අපට කතා කරන්න...

• KEBAB යකා 🍢 - LKR 3,000 Per Person
🍢 Welcome Drink
🍢 Birthday Cake
🍢 Chicken, Pork, Beef Kebab
🍢 Prawns, Fish, Cuttlefish Kebab
🍢 Vegetable Kebab
🍢 Seafood Rice
🍢 Plated Desserts

• B.B.Q. යකා 🔥 - LKR 3,500 Per Person
🔥 Welcome Drink
🔥 Birthday Cake
🔥 B.B.Q. Chicken
🔥 Grilled Sausages
🔥 Cheese Cutlets
🔥 Hot Butter Cuttlefish
🔥 Mix Salad
🔥 Chicken Korma
🔥 Chicken Fried Rice
🔥 Chicken & Cheese Pasta
🔥 Plated Desserts

• යකා PARTY 😈 - LKR 3,300 Per Person
😈 Welcome Drink
😈 Birthday Cake
😈 Deviled Chicken
😈 Hot Butter Cuttlefish
😈 Cheese Cutlets
😈 Boiled Vegetable
😈 Mix Salad
😈 Fish Stew
😈 Cheese Pasta
😈 Chicken Fried Rice
😈 Plated Desserts

දැන්ම Book කරන්න: 📞 +9474 1918 391 | +9431 2272 900

වසර 10ක සුන්දර ගමනක්... ❤️2016 සිට 2026 දක්වා අප සමඟ එක්වූ සෑම මොහොතක්ම අපගේ කතාවේ වටිනාම මතකයන් බවට පත්වී ඇත.අප වෙත විශ...
18/06/2026

වසර 10ක සුන්දර ගමනක්... ❤️

2016 සිට 2026 දක්වා අප සමඟ එක්වූ සෑම මොහොතක්ම අපගේ කතාවේ වටිනාම මතකයන් බවට පත්වී ඇත.

අප වෙත විශ්වාසය තැබූ, අපගේ සේවාවන් තෝරාගත්, අප සමඟ සතුට හා සැමරුම් බෙදාගත් සියලුම ආදරණීයයන්ට සහ හිතවතුන්ට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.

ඔබගේ ආදරය, සහයෝගය සහ අප වෙත තැබූ විශ්වාසය අපගේ ගමනට ශක්තියක් වූ අතර අප ලබාගත් සෑම ජයග්‍රහණයකම හා සෑම සාර්ථකත්වයකම සැබෑ හිමිකරුවන් ඔබයි.

අප සමඟ ගොඩනැගුණු සුන්දර මතකයන්ට ස්තුති කරමින්, ඉදිරියටත් තවත් අමතක නොවන මොහොතන් රැසක් ඔබ සමඟ බෙදා ගැනීමට අපි බලාපොරොත්තු වෙමු.

වසර 10ක් පුරා අප සමඟ රැඳී සිටි ඔබ සැමට ස්තුතියි!♥️🌹

As we celebrate our 10th Anniversary on 18th June 2026, we extend our heartfelt gratitude to our valued guests, customers, partners, and well-wishers for your trust, support, and loyalty.

You are the heart of our journey and the reason behind every milestone we have achieved. Here's to the beautiful memories we've shared and many more extraordinary moments together.

THANK YOU FOR 10 AMAZING YEARS! ♥️

යාළුවොත් එක්ක නිදහසේ සෙට් වෙන්න නියම තැනක් හොයනවද?සෙට් වෙන බෝතලෙ අරන් එන්න. අපි දෙන්නම් ඒකටම හරියන බයිට් ටික.🥂✨ BYOB - B...
16/06/2026

යාළුවොත් එක්ක නිදහසේ සෙට් වෙන්න නියම තැනක් හොයනවද?
සෙට් වෙන බෝතලෙ අරන් එන්න. අපි දෙන්නම් ඒකටම හරියන බයිට් ටික.

🥂✨ BYOB - Bring Your Own Bottle.

එහෙනම් අදම එන්න Rivorich Waikkala වෙත!
📅 අදම ඔබේ Table එක වෙන්කරවා ගන්න!

📞 074 1918 391
📍 Rivorich, Waikkala

Shrimal ❤️ Dilani28th May 2026
03/06/2026

Shrimal ❤️ Dilani
28th May 2026

Chaminda ❤️ Nadeesha25th May 2026
03/06/2026

Chaminda ❤️ Nadeesha
25th May 2026

Isuru ❤️ Saduni21st May 2026
03/06/2026

Isuru ❤️ Saduni
21st May 2026

Jagath ❤️ Shamalka17th May 2026
03/06/2026

Jagath ❤️ Shamalka
17th May 2026

Rayan ❤️ Madushani16th May 2026
03/06/2026

Rayan ❤️ Madushani
16th May 2026

Shalika ❤️ Lurein16th May 2026
03/06/2026

Shalika ❤️ Lurein
16th May 2026

Nalaka ❤️ Subhani Anniversary Celebration15th May 2026
03/06/2026

Nalaka ❤️ Subhani Anniversary Celebration
15th May 2026

Address

Joseph Vaz Road, Thoppuwa, Waikkala
Waikkal
61110

Opening Hours

Monday 08:00 - 23:00
Tuesday 08:00 - 23:00
Wednesday 08:00 - 23:00
Thursday 08:00 - 23:00
Friday 08:00 - 23:00
Saturday 08:00 - 23:00
Sunday 08:00 - 23:00

Telephone

+94777669965

Alerts

Be the first to know and let us send you an email when Rivorich Waikkala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rivorich Waikkala:

Share