Walawwa - Auckland

Walawwa - Auckland South Asian hot and spicy food - Specially Sri Lankan & South Indian authentic food for reasonable price...

18/04/2026

Weekend එකේ ගෙදර උයන්න කරදර නොවී එන්න ලංකාවේ රසට කහ බත් එකක් කමු …🤤🤤 ゚ ゚viralシfypシ゚

❗️Today's special❗️_____________________❤️🔹කහ බත්🔹පරිප්පු කරිය🔹අල තෙල් දාලා🔹බෝචි හින්දලා🔹වම්බටු පැහිය🔹නෙළුම් අල සම්බෝල🔹ම...
18/04/2026

❗️Today's special❗️
_____________________❤️
🔹කහ බත්
🔹පරිප්පු කරිය
🔹අල තෙල් දාලා
🔹බෝචි හින්දලා
🔹වම්බටු පැහිය
🔹නෙළුම් අල සම්බෝල
🔹මාලු බැදලා
🔹පපඩම්
එක්ක
🔹Chicken 🔹fish 🔹pork 🔹lamb 🔹beef
කැමති මස් වර්ගයක් තෝරන් දවල්ට කන්න එන්න වලව්වට

16/04/2026
16/04/2026
කමුද මේ සීතලේ චීස් රසට කොත්තුවක් 🤤Dolphin Kottu … Cheese Kottu   Lankan food
14/04/2026

කමුද මේ සීතලේ චීස් රසට කොත්තුවක් 🤤

Dolphin Kottu … Cheese Kottu
Lankan food

14/04/2026

අලුත් අවුරුද්දෙ කමුද වලව්වෙන් ✨✨✨

ඔබ සැමට සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏🙏
14/04/2026

ඔබ සැමට සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏🙏

12/04/2026

අද ගෙදර උයන්න කම්මැළි නේද...කමුද වලව්වෙන්...❤️

12/04/2026

කටට සැරට කොත්තුවක් කන්න කියාපු කාලගුණේ...එන්න දැන්ම වලව්වට...❤️

❗️Today's special❗️මේ සීතලේ ගමේ රසට බත් කාලා...කහට වැඩි උණුම උණු කිරි තේ එකක් බීලා යන්න එන්න...______________________❤️🔹...
12/04/2026

❗️Today's special❗️
මේ සීතලේ ගමේ රසට බත් කාලා...කහට වැඩි උණුම උණු කිරි තේ එකක් බීලා යන්න එන්න...
______________________❤️
🔹කිරිකොස්
🔹අඹ කරිය
🔹මැල්ලුම
🔹කරවල තෙල්දාලා
🔹බිම්මල් කරිය
🔹පපඩම්
එක්ක
🔹Chicken 🔹fish 🔹pork 🔹lamb 🔹beef
කැමති මස් වර්ගයක් තෝරන් දවල්ට කන්න එන්න වලව්වට

❗️Today's Special❗️_____________________❤️🔹බීට් රූට් කරිය🔹පරිප්පු කරිය🔹හාල්මැස්සන් තෙල්දාලා 🔹මැල්ලුම 🔹පපඩම් එක්ක🔹Chicken...
10/04/2026

❗️Today's Special❗️
_____________________❤️
🔹බීට් රූට් කරිය
🔹පරිප්පු කරිය
🔹හාල්මැස්සන් තෙල්දාලා
🔹මැල්ලුම
🔹පපඩම්
එක්ක
🔹Chicken 🔹fish 🔹pork 🔹lamb 🔹beef
කැමති මස් වර්ගයක් තෝරන් දවල්ට කන්න එන්න වලව්වට

Long Weekend එකේ එක එක කෑම ජාති කාලා ඇති වෙලා නම් කමුද රස උණු උණු ආප්පයක්🤤  #රසම
09/04/2026

Long Weekend එකේ එක එක කෑම ජාති කාලා ඇති වෙලා නම් කමුද රස උණු උණු ආප්පයක්🤤 #රසම

09/04/2026

කමුද ලංකාවෙ රසින්ම Lamprais එකක් 🤤

Place your orders now 📞 095 271 545
09/04/2026

Place your orders now 📞 095 271 545

Address

No. 02, Basin View Lane, Panmure
Auckland

Opening Hours

Monday 11am - 9pm
Tuesday 11am - 9pm
Wednesday 11am - 9pm
Thursday 11am - 9pm
Friday 11am - 10pm
Saturday 11am - 10pm
Sunday 11am - 9pm

Telephone

+64 9-527 1545

Alerts

Be the first to know and let us send you an email when Walawwa - Auckland posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Walawwa - Auckland:

Share

Walawwa - South Asian Hot & Spicy foods

It’s amazing to have a feeling like home, like in Sri Lanka to taste spicy food with huge range of dishes.feel free to contact us anytime to make a reservation

📷