Thanu's Kitchen

Thanu's Kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Thanu's Kitchen, Galle.

සිත් නිවන පිරිත් හඬ මැද අප නිවසේ ගෙවුණු අද දවසේ උතුම් දහවල් දානමය පිංකම... ☸️✨ඉතාලියේ සිට වැඩම කර වදාළ පූජනීය මහඋස්වැවේ ...
19/07/2026

සිත් නිවන පිරිත් හඬ මැද අප නිවසේ ගෙවුණු අද දවසේ උතුම් දහවල් දානමය පිංකම... ☸️✨

ඉතාලියේ සිට වැඩම කර වදාළ පූජනීය මහඋස්වැවේ ඥාතිලක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ අනුශාසනාවෙන් යුතුව, Thanu's kitchen වන අපගේ නිවසේදී අද දින මහා සංඝරත්නය උදෙසා දහවල් දානමය පින්කම සහ ආශිර්වාද පිරිත් සජ්ඣායනාව උතුම් අයුරින් නිමාවට පත් විය.

මාතෘ භූමියෙන් ඈත්ව දුරු රටක ජීවත් වුවද, මහා සංඝරත්නයේ පාද ස්පර්ශයෙන් අපගේ නිවස පූජනීයත්වයට පත් කරගන්නට ලැබීම සහ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබීම අප ලැබූ මහත් පුණ්‍යකර්මයකි.

මෙම උතුම් පින්කම සාර්ථක කරගැනීම සඳහා විවිධ අයුරින් දායක වූ, ශ්‍රමයෙන්, ධනයෙන් මෙන්ම වචනයකින් පවා උදව් උපකාර කළ, පැමිණ සියලුම පින්වත් පිරිසටත්, ඔබ සැමගේ ආදරණීය පවුල්වල සැමටත් මේ උතුම් පින් බලයෙන් නිදුක් නිරෝගී සුවය, දීර්ඝායුෂ සහ උතුම් තෙරුවන් සරණින් මෙලොව ජීවිතය වාසනාවන්ත වේවා! උතුම් වූ අමා මහ නිවන් සුව අත්පත් කරගැනීමටම මෙම පින් හේතු වාසනා වේවා!

සැමටම තෙරුවන් සරණයි! 🌸🕊️

Customer Order 💖🥰 💥 Weekly Curry Packs  ✳️Chicken Curry ✳️ Polsambol  ✳️ Dhal Curry  ✳️ Soya meat  ✳️ Green Beans  ✳️ Po...
17/07/2026

Customer Order 💖🥰

💥 Weekly Curry Packs

✳️Chicken Curry
✳️ Polsambol
✳️ Dhal Curry
✳️ Soya meat
✳️ Green Beans
✳️ Potato Tempered


Grab Your Order Now

Call Us 📞+40 773 936 521

Customer Order 💖🥰 💥Weekly Curry Packs ✳️ Chicken Curry  ✳️ Dhal Curry  ✳️ Potato Tempered  ✳️ Tempered Capsicum Grab You...
17/07/2026

Customer Order 💖🥰

💥Weekly Curry Packs

✳️ Chicken Curry
✳️ Dhal Curry
✳️ Potato Tempered
✳️ Tempered Capsicum

Grab Your Order Now

Call Us 📞+40 773 936 521

16/07/2026

දකුණේ පදමට කටට රහට හැදුණු
"මාළු ඇඹුල් තියල්" 🐟🌶️

゚viralシfypシ゚ ゚viralシ

Customer Order 💖🥰 💥Kottu & Rice Sawan (3pax) Grab Your Order NowCall Us  📞+40 773 936 521
15/07/2026

Customer Order 💖🥰

💥Kottu & Rice Sawan (3pax)

Grab Your Order Now

Call Us 📞+40 773 936 521

Customer Order 💖🥰 💥 Weekly Curry Packs  ✳️Chicken Curry ✳️ Polsambol  ✳️ Dhal Curry  ✳️ Carrot  Grab Your Order NowCall ...
15/07/2026

Customer Order 💖🥰

💥 Weekly Curry Packs

✳️Chicken Curry
✳️ Polsambol
✳️ Dhal Curry
✳️ Carrot


Grab Your Order Now

Call Us 📞+40 773 936 521

Customer Order 💖🥰 💥 Pork Kottu  💥 Roast Paan  Grab Your Order NowCall Us  📞+40 773 936 521
15/07/2026

Customer Order 💖🥰

💥 Pork Kottu
💥 Roast Paan

Grab Your Order Now

Call Us 📞+40 773 936 521

📢 Guys, මෙන්න සුපිරිම ආරංචියක්!ඔයාලා ගොඩක් දෙනෙක් අපෙන් දිගින් දිගටම ඉල්ලපු හින්දා, Thanu's Kitchen අපේ Rice පොඩ්ඩා දැන්...
14/07/2026

📢 Guys, මෙන්න සුපිරිම ආරංචියක්!

ඔයාලා ගොඩක් දෙනෙක් අපෙන් දිගින් දිගටම ඉල්ලපු හින්දා, Thanu's Kitchen අපේ Rice පොඩ්ඩා දැන් සතියේ දවස් 7ම ඔයාලට ලබාදෙන්න තීරණය කළා.
අඩුම මිලකට, බඩ පිරෙන්න රසම රස රයිස් එකක් කන්න දැන්ම අපිට කෝල් එකක් දෙන්න. 🥳

15 lei වැනි ඉතාමත් අඩු මිලකට බඩ පිරෙන්න කන්න.
⏰ වේලාව: 11:00 AM to 8:00 PM (Every Day!)📱 Phone: +40773936521🌟

ඇණවුම් කල සැණින් නැවුම්ව සකස් කර දෙනු ලැබේ.

Customer Order 💖🥰 💥 Chicken Fried Rice  💥 Weekly Curry Packs  ✳️Chicken Curry ✳️ Polsambol  ✳️ Dhal Curry  ✳️ Sprats Tem...
14/07/2026

Customer Order 💖🥰

💥 Chicken Fried Rice
💥 Weekly Curry Packs

✳️Chicken Curry
✳️ Polsambol
✳️ Dhal Curry
✳️ Sprats Tempered
✳️ Potato Tempered
✳️ Green Beans


Grab Your Order Now

Call Us 📞+40 773 936 521

Customer Order 💖🥰 💥 Weekly Curry Packs  ✳️Chicken Curry ✳️ Polsambol  ✳️ Dhal Curry  ✳️ Soya meat  ✳️ Potato Tempered ✳️...
14/07/2026

Customer Order 💖🥰

💥 Weekly Curry Packs

✳️Chicken Curry
✳️ Polsambol
✳️ Dhal Curry
✳️ Soya meat
✳️ Potato Tempered
✳️ Carrot


Grab Your Order Now

Call Us 📞+40 773 936 521

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Thanu's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thanu's Kitchen:

Share